~දේව්දූ~27 කොටස
~~~දේව්දූ~~~27 කොටස‘දේව් … දේව් ..’නිදිමත ඇස් බාගෙට ඇරලා මම දොර දිහා බැලුවා…. දොර ලග හිටගෙන වසන්තා ඇන්ටි මගේ දිහා බලාගෙන ඉන්නවා ..‘ඇයි ඇන්ටි මේ උදේ පාන්දර මාව ඇහැරවන්නේ …අද නිවාඩු දවසක් නේ …’ මම නිදිමතේම එහෙම ඇහුවාම එයා ඇද ලගටම ඇවිල්ලා පොරෝගෙන හිටපු බෙඩ් ෂිට් එක ඇදලා අයින් කරා ..‘නැගිටලා ගිහින් බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ…