…… කදුලත් සැනසුමක්…….18
18. වන කොටස.එදා නැන්දලාගේ ගෙදර කවුරුත් හිටියෙ නැ ඒක නිසා මට ගෙදර ඉන්න සිද්ද වුනා. චූටී මල්ලී මායී සේන බාප්පා එන්න කලින් නිදා ගන්න ගියා. හුග කාලයකට පස්සෙ මං ගෙදර ඉන්න ,නිසා චූටී මල්ලිත් හුගක් සතුටින් හිටියේ. එයා ආසයී මං ගෙදර ඉන්නවට ඒත් මං ඉන්න දාට සේන බාප්පා රණ්ඩූ කරන නිසා චූටී මල්ලි මට ගෙදර…