14. වන කොටස.
මියෙදෙන තුරා.. *මොකක්ම හරි හේතුවක් අැති ශාලින්ද මල්ලී ඒ ළමයා නැත්තම් ඔය තරමටම මට කැමතී වෙන්නේ නෑනේ* * නිලූ මේ පොන් ඒකේ සුමේධ අයියලගේ පොටෝ වගයක් අැති. පොඩ්ඩක් අරන් පෙන්නන්න.* ශාලින්ද මල්ලී වාහනය පදවන ගමන්ම පොන් ඒක අැදලා පුංචි නංගිගේ අතට දුන්නා. නංගි පොන් ඒක අරගෙන චායාරූප හොයන්න ගත්තා.මම ඉස්සරහා අසුනට ඒබුනේ බලන්න තිබුන හදිස්සිය…