54. වන කොටස.
මියෙදෙන තුරා…. ” අනේ ඇයි මේ මගේ කෙල්ල අඩන්නේ. මට අමතක නෑ අද දවස. මට මතකයි ඔයා මගේ වෙලා අදට මාස හයක් කියලා.” ” අනේ ඒකට නෙමේ. ඉබේම කදුළු ටිකක් ආවා. මම අඩන්නේ නෑ.” ”පිස්සු කෙල්ල. ඉන්න මම මුණ සෝදන් ඉස්සරහට එන්නම්. මගේ කෙල්ල මන් වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ බලන්න.” ” ඉක්මනට එන්න.” මම සාලය…