…..කදුලත් සැනසුමක්…..08

08.වන කොටස.පැය භාගයකින් විතර අම්මා ගෙදර ආවා. එනවා ඇහෙනකොටම මං මගෙ කාමරයට ගිහින් දොර වහ ගත්තා. අම්මා මට සෑහෙන වතාවක් කතා කලා මං හ්ම්ම් වත් කිව්වේ නෑ. තොරතෝංචියක් නැතුව ඇඩුවා විතරයී. නැදලාගේ ගෙදර වත් යන්න තිබුනා නම් හොදයි ඒත් නැන්දලත් ගෙදර නැහැනේ. ගෙදර මොන රංඩුව වුනත් ආයී නම් ගෙදර ඉන්නෙ නෑ කියලා මං හිතා ගත්තා….

…..කදුලත් සැනසුමක්…..07

07.වන කොටස.ගයේෂායී ශානු අයියගෙයී අතරේ ආදරසම්බන්දක් තියෙද නැද්ද කියලා මම හරියටම දන්නෙ නැහැ. ඒත් ඒ දෙන්නා නිතරම කතා බහ කරනවා මම දකිනවා. කොහොම හරි මං ඒ වේදනාවටත් පුරුදු වුනා. මට ආදරේ නෑ කියලා දන්නවා වුනත් මගෙ හිත එයාව අතහැරියෙම නැහැ. නිතරම එයා ගැන හොයලා බැලුවා. අන්තිමට මට ආරංචි වුනා ශානු අයියා ගයේෂිගෙන් කැමැත්ත අහපු බව….

….කදුලත් සැනසුමක්……06

06. වන කොටස.ගෙදර ඉන්න එක අමාරු වැඩක් නිසා මං නැන්දලාගෙ ගෙදර ගියා. නැන්දලාගෙ ගේ තිබුනේ ගෙදර ඉදන් පයින් යන දුරක. මං මෙච්චර කාලයක් ආරක්ෂාව ලබා ගත්තෙ නැන්දලගෙ ගෙදරින්. මොකද මං ජීවිතයෙන් වැඩිම කාලයක් හිටියෙ නැන්දලාගෙ ගෙදර. නැන්දලාගේ ගෙදර හිටියෙ නැන්දයී, නැන්දගෙ දුව සිතාරා අක්කයී,චූටි බාප්පයී, ආච්චි අම්මයී. මිහිපිට දෙවිවරු තමා එයාලා .මං කියන දේ විශ්වාස…

…..කදුලත් සැනසුමක්…….05

05. වන කොටස. **************************************අද හරිම රස්නේ දවසක්. පංතියෙ ඉන්නත් බෑ පිච්චෙනවා වගේ. ඉගෙන ගන්නව තියා නිකන් ඉන්නත් බැරි තරම් . දවල් විවේකෙන් පස්සෙ හදිස්සී රැස්වීමක් තියෙනවා කියලා ඔක්කොම ටීචර්ස්ලා රැස්වීමට ගියා. ශිෂ්‍ය නායක නායිකාවෝ පොඩි පංති බලාගන්න කියලා ගිහින්. අපේ පංතියේ ළමයින්ට ඉතිං මගුල් ගෙයක් වගේ. “ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වලූනේ” ඒ වගෙ තමා. කෑ…

……කදුලත් සැනසුමක්…..04

04. වන කොටස.. මං එහෙම කිව්වම විමූ මූන ඇබුල් කර ගත්තා. උදේ ශානූ අයියගෙ සිද්දිය නිසා මං මාත් හිතින් දුක් වෙමින් හිටියේ. හරි බං මට ඒකේ ගානක් නෑ.. මොකද මූන ඇබුල් කර ගත්තෙ. ඔබ දන්නවනෙ මට පිරිමි කියන කවුරුත්ම එපා.බාප්පගෙ කෝලන් දැක්ලම මට පිරිමි සන්හතියම එපා වෙලා තියෙන්නෙ. මට කිසිම පිරිමියෙක් ගැන විශ්වාසයක් නෑ. පංතියෙ…

…….කදුලත් සැනසුමක්……. 03

03. වන කොටස. මැදියමට ලං වුනත් මට නින්දක් ආවේ නෑ. බඩගින්නත්, හිත් වේදනාවත් මට හුගක් වද දුන්නා. ඒත් මට කාමරෙන් එළියට එන්න හිතුනේ නෑ. ඇස් දෙක රතුවෙලා විඩා බර වෙලා තිබුනත්, මගෙ ඇස් දෙක පිය වුනේ නෑ. මොකද මගෙ හිතට ඕනී කෑ ගහලා අඩන්න. මේ අසාධාරණය වෙනුවෙන් කෑ ගහන්න.අම්මා මට කන්න කතා කලත් මං කන්න…

….. කදුලත් සැනසුමක්…..02

02. කොටස විද්‍යාව ටීචර් පාඩම කරන් ගියා. පංතියෙ ලමයී සේරම විද්‍යා ටීචර්ට ආදරෙයී. ඒක නිසා කවුරුත් පාඩමට බාධා කලේ නැ. මගෙ කල්පනාව තියෙන්නෙ නම් වෙන තැනක දැං ගෙදර යනවෙලාව ලගයී. මේ යන්නෙ අන්තිම පීරියඩ් එක.ඈතින් සීනුව නාද වුනා. අනිත් ලමයී බෑග් ලැහැත්තී කරනවා. මට ගෙදර යන්න ආසාවක්නෑ. මං ඔහේ බලං ඉන්නවා. මට ගෙදර යන්න බැ….

…..කදුලත් සැනසුමක්…01 – Sanduni Kanchana

01. කොටස. අද නම් හරී පුදුම දවසක්. දවසම වැස්ස ඒමදිවට. පීරියඩ් සේරම හිස්. ඒකත් හොදයී. වැස්සට ඉස්කෝලේ එන්නෙ පීරියඩ් හිස් නිසානේ. ඒත් ඒකත් වෙලාවකට වදයක්. උදේ ඉදන් යාලුවෝ එක්ක සතුටින් හිටියට. මගෙ හිත ඇතුලේ දුක් කන්දරාවයී. විමූ මගෙ ඔලුව ටිකක් රිදෙනවා . මං චුට්ටක් ඔලුව තියා ගන්නවා. මොකද ශදී ඊයෙත් මොනා හරී උනාද ගෙදර. අනේ…

56. වන කොටස. (අවසාන කොටස)

මියෙදෙන තුරා…. ” අනේ මගේ දරුවා බේරගන්න ඩොක්ටර්.” ” ඔය දරුවා මේ පරීක්ෂණ ටික කරගෙන ගෙදර යන්න . විස්තර ටික දීලා යන්න පරණ පයිල්එක හොයා ගන්න බලන්න.” සතුටු වෙන්නට කරුනකුත් සමග දුක් වෙන්නට කරුණු ගොඩක් අපිට උරුම වී තිබුනා. ලීලම්මාත් හිටියේ පිස්සියක් වගේ .මම දකින දකින වාරයක් පාසා හුල්ලන්න වුණා. දැන් මුළු නිවසම කදුළු ගගක්…

55. වන කොටස.

මියෙදෙන තුරා. ඔහු තමා සෝමවංශ ඉදිකිරීම් කොන්තරාත් ආයතනයේ අදිපතිතුමා. ඒ කියන්නේ ඔවුන් කොටිපතියෝ. එයාලගේ පවූල ළග අපේ පවුල හරියට හිගන්නෝ ගානයි. ඒ නිසා කවදාවත්ම මම එයාගේ ලෙලි වෙනවට අකමැති බව මම කල්පනා කළා. සැදෑ අදුර හතර වටින් එබිකම් කලත් වීජී අයියා තාමත් පැමිණියේ නැති නිසා මගේ හිතට ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා. දොළ අසල කුබුක් ගස…