24. වන කොටස.
මියෙදෙන තුරා.. අැදුම පිළිබද අාසාක් අැති වුවද , තව නොබෝ කලකින් මෙවැනී අැදුමකින්ම පිටවී යනවා නේද කියලා මට හිතුනා. දැන්වත් අසනීපය ගෙදරට කියන්න ඔනේ කියලා හිතුවා. ඒතකොට හැමොටම තේරෙයිනේ මම අැයි අකමැති කියලා. මුලින්ම ලීලම්මට කියලා ඉන්නවා ඒතකොට ඒයා හැමෝටම කියයි කියලා මම කාමරෙන ඒළියට අාවේ ලීලම්මව හොයාගෙන. වෙලාව ඒකළොහට කිට්ටු නිසා මම කෙලින්ම කුස්සිය…