Page 124 of 127
1 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127

34. වන කොටස..

මියෙදෙන තුරා… මා නොදන්න මුත් ඔවුන්ගේ පවුලේ මිතුරෙක් විය යුතුයි. නැතිනම් කිසි බයක් සැකක් නැතුව කාමරය අැතුලටම ඒන්නේ නෑනේ. මම ඔවුන්ගේ සංවාදයට බාධාකලේ නැ. කවුරු වුනත් පවුලේ නෑදෑයෙන් වෙන්නට අැතැයි සිතු මම නැවතත් කුස්සිය දෙසට ගියා.විශාල මැටි වළදක දමා තිබු සහල් වගයක් මට හමු වුනා.උයන්නට අවශ්‍ය ප්‍රමාණයක් නොදන්න මුත් ඒහි වු කෝප්පයෙන් අැයි සිතෙන තරම්…

33. වන කොටස.

මියෙදෙන තුරා.. *කාටහරි අැහුනොත් සෝමේ මාමා මට බේබි කියනවා. හැමෝම දැන ගනී මම තමා වලව්වෙන් පැනලා අාපු බේබි කියලා.**දැන් කියන්නකෝ බේබි වලව්වෙන් පැනලා අාපු හේතුව මොකද්ද කියලා. අපේ ලීලාවතී නංගී දන්නවද දුව මෙහෙ අාපු බව.**ඒක පාරින්ම මට දු.. කියන්න පටන් ගත්තේ. මගේ හොද සෝමේ මාමා.**ලොකු ෙබ්බි කොහොමත් මගෙම දරුවෙක් වගේ තමයි.**අායි ලොකු බේබි කියනවා.**හරි හරි…

32. වන කොටස.

මියෙදෙන තුරා… *ඔන්න නංගියේ මම ලොකු කෝප්පයකටම දැම්මේ ඉක්මණට නිවෙන්න ඔනේ නිසා අහිතක් නම් හිතන්න ඒපා.* *අනේ ඒකට කමක් නෑ අක්කේ.* මම අැය දුන් කැද කෝප්පය රස බලන්න වුනා. සැබවින්ම ඒය ලීලම්මා හදන කැද වලටත් වඩා රසවත් . *හරිම රසයි අක්කේ.* *අනේ තව දෙන්නද නංගියේ .රෑට කාලත් නැතුව අැතිනේ.* *අනේ මේක වැඩිත් ඒක්ක .අක්කත් බොන්නකෝ*…

31. වන කොටස.

මියෙදෙන තුරා… ටික වෙලාවකට පසු ස්විචය නිවන හඩ මට අැසුනා. පැය බාගයක් පමණ අැදටම වි හිටියේ මා හොදම තැතිගෙන සිටි නිසා .නැවතත් අල්මාරිය ළගට ගිය මම සද්ද අැති වීම වලක්වා ගැනීමට උත්සහා කලා. අල්මාරියේ අගුල කරකවා අලිමාරිය හැර උඩම වූ අැදුම අතට ගත්තා. අල්මාරිය වසා දමා ඒ අැදුම හැද ගත්තා. ඔරලොසුවේ සහන් අාලොකයෙන් පෙනුනා ඒක…

30. වන කොටස.

මියෙදෙන තුරා. *ඔයා මගේ මල්ලිම තමයි සිගිතියෝ.* *අනේ අැයි ලොකු බේබී දුකෙන් ඉන්නේ* *මට ඔයාලව දාලා යන්න වෙනවා. මගේ මල්ලී ඒනවා නේද මාව බලන්න. මට ඔයාගෙන් ලොකු උදව්වකුත් ඔනේ.* *ඒ මොකද්ද ලොකු බේබී.* *ඒක ඔයාට හෙට අනිද්දා වෙනකොට දැන ගන්න ලැබෙයි.* මම අැද මත ඉදගනිමින් කිව්වා. මගේ හිතට දැනුන වේදනාව කොහොම ඉවසන්නද කියලා මට හිතා…

29. වන කොටස.

මියෙදෙන තුරා.. *මම දු ගේ අම්මී තමා රත්තරං.* *අම්මි නැන්දී බොලු කීනවා. මගේ අම්මි නම් අපි ළග ඉන්න ඔනේ. චූටී දූ බලා ගන්න ඔනේ. හබුං කවන්න ඔනේ. කතාන්දර කිලා දෙන්න ඔනේ.* මම දැනුන දුක හිතා ගන්නත් අමාරුයි මම චුටී දුගේ පපුවට මූණ තද කරගෙන අැඩුවා. *අම්මී නැන්දී අැයි අඩන්නේ.* *මොකුත් නෑ මගේ පැටියෝ. * මම…

28. වන කොටස.

මියෙදෙන තුරා.. *මොකද්ද? ඔයා හරි පුදුම කෙනෙක් කියන ඒකද?* *ඔව්.. ඔයාව මැරි කලොත් නම් මට සෙව්මිණී ඒක්ක ඉන්නවා වගේම දැනෙයි. ඔයාගේ පෙනුමත් ඒ වගේ හැසිරිම් කතා බහ ඒ සේරම ඒ වගේ.* *ඒ කියන්නේ සුමේධ අයියට මං ගැන බලාපොරොත්තුවක් තියෙද?* *නෑ. නෑ. ඔයාගේ තීරණය තමා අවසන් තීරණය. * *අනේ මන්දා .* *ඒක නෙමෙයි ඔයා අාස නැද්ද…

27. වන කොටස.

මියෙදෙන තුරා.. සිගිතිත් ලීලම්මත් මගෙන් අෑත් වීම මට විශාල වේදනාක් වුනේ මම වෙනුවෙන් සිතා කටයුතු කරන්නේ ඔවුන් දෙදෙනා පමණක් යැයි මට දැනුන නිසයි. මම තවමත් ජනෙල් උළුවස්සට වාරු වී නොපෙෙනන කොදෙව්වක් දිහා නෙත් යොමාගෙන කල්පනා කරන්න වුනා. මම අද මගේ තීරණය සුමේධ අයියට කියනවා. සුමේධ අයියා හොද කෙනෙක් මට මං ගැන අැත්තම ඒයාට කියන්නත් හිතෙනවා….

26. වන කොටස.

මියෙදෙන තුරා. *මම හැමදේම අමතක කරලා ඉවරයි. කවදාවත් ඔයා හිතට ඒකග නැති තීරණයක් නම් ගන්න ඒපා තේරුනාද ඔයා ගන්න ඔනේ තීරණයකට මම ඒකගයි.* මම සුමේධ අයියා සමග ශාමලි ගැන සියලු විස්තර කිව්වා . ඔහු අැය ගැන බොහෝ සෙයින කණගාටු වුනා. ඔනෑම උදව්වක් කරන්නට ඔහු කැමති වුනා. *මම මොනවද නිල්මිණී නංගී දැන් කරන්න ඔනේ.* *මට තේරෙන්නේ…

25. වන කොටස.

මියෙදෙන තුරා.. *ඒ තරම් අමාරුයිද? කවුද ඒයාව බලා ගන්නේ.**බලාගන්න ඉන්නේ මම විතරයි. මට ඒකී දුක් විදිනවා බලන් ඉන්න බෑ ලොකු බේබී. ඒත් මට කරන්න දෙයක් නෑ. ඒකිට හරියට කෑම ටිකක්වත් ලැබෙන්නෙනෑ.**මොනවා ..ඒ මොකද සෝමේ මාමේ.**මට ඒකී දැක්කම දුක ඉවස ගන්න බෑ. සේරම අමතක වෙන්න මම හවසට මොනවා හරි කටේ අලාගෙන තමා යන්නේ.*පවු දෙයියනේ බඩගින්නෙන් වේදනාවෙන්…

Page 124 of 127
1 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127