Page 123 of 127
1 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127

44.වන කොටස.

මියෙදෙන තුරා. ”රට ගිය දා ඉදන් මම උත්සහා කලා ශාමී නංගාට කෝල් කරන්න ඒ වෙද්දි ඒයාගේ පොන් ඒක වැඩ කලෙත් නෑ. මම හැමදාම වගේ උත්සහා ගත්තත් ශාමී නංගාව සම්බන්ධ කර ගන්න බැරි වුනා. පස්සේ මම යාළුවෙක් ඒව්වා ශාමී නංගාගේ ගෙදරට.” ”ඉතිං ඒදත් ශාමීට පණිවිඩයක් දීගන්න බැරි වුනාද?” ” ඒදා මගේ යාළුවා කිව්වා. ශාමී වෙන කෙනෙක්ව…

43. වන කොටස.

මියෙදෙන තුරා.. ” මේ දරුවගේ වයසත් ඒක්ක තවත් දරුවෝ පරක්කු කරන ඒක නම් හොද නෑ. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඊ ළග වතාවේ සුභ අාරංචියක් අරන් යන්න බලානම ඒන්න.” මට වෙෙද්‍යවරයා සමග අැති වුනේ කේන්තියක්. ඔහුගේ හැසිරීම ගැන කේන්ති අරන් වැඩකුත් නෑ. හස්බන් නොවන වෙනත් පිරිමියෙක් මෙහෙම ගැහැනු කෙනාගේ ලෙඩ කියලා පොඩි දරුවෙක්ට වගේ…

42. වන කොටස.

මියෙදෙන තුර… ” මට හැමදාමත් ඔයාලට කරදරයක් වෙන්න බැරි නිසා.” ”මොනවද නිල්මී ඔයා මේ කියන්නේ. කවද්ද මම ඔයා මට කරදරයක් කියලා කිව්වේ. මම නිසා ඔයයි, ඔයාගේ ලස්සන අනාගතේ නැති කර ගත්තේ. මම අසනිප බව අාරංචී නොවුනා නම් ඔයා මෙලහට සුමේධ අයියාව බැදලා.” මම ඉබේටම වගේ විජී අයියා දිහා බැලුවා. මගේ හිත පොඩ්ඩක් වත් කැමති වුනේ…

41. වන කොටස.

මියෙදෙන තුරා. ” නිල්මි නගා අැයි සුමේධ අයියා මතක් වුනාද?.” ”අනේ නෑ. පොඩ්ඩා මොනවද සුමේධ අයියා ගැන කිව්වේ.” ”සේරම කිව්වා. දැන් ඒක වැඩක් නෑ. ඒනවද යන්න මගේ දුප්පත් වාහනේ.” ” ඉන්න මම අැදුමක් අැදන් ඉන්නම්.” ” ඔය අැදුම හොදයි.” ”අනේ මේක බෑ . පොඩ්ඩක් ඉන්න.” මම නිවසින් පිටත් වී එන විට කිසිම අැදුමක් රැගෙන අාවේ…

40. වන කොටස.

මියෙදෙන තුරා. ” මම බිව්වා තමා අැයි මොකද යකෝ. අපි කලා බීලා සතුටින් ඉන්න මිනිස්සු.” ” හරි හරි තාත්තාගේ වැඩ අපට නවත්වන්න බෑ. බිව්වා නම් කෑ නොගහා ගෙට යන්න.” ” යකෝ මම වලි සෝමේ. මොකාටද පුළුවන් මගේ කට නවත්තන්න. ” ” හරි හරි තාත්තා කෑ ගහ ගහ ඉන්න. අපි යන්නවා. ඒන්න නිල්මී අපි යමු. මගේ…

39. වන කොටස…

මියෙදෙන තුරා.. මට මම ගැනම අැති වුයේ කේන්තියක්. මියෙදෙන්නට සිටින බව දැන දැනත් මගේ හිතේ මේ අැති වෙන්නේ වැරදි හැගීමක්. මම ඔවුනගේ දර්ශනයෙන් නෙත් අහකට ගත්තා. ” ශාමී නගා මම මේ නිල්මී නගාව රවුමක් ඒක්ක යන්න හැදුවේ හෙට. පොළ දැකලත් නෑ කිව්වනේ” ”ඒහෙමද ඒත්. නිල්මීලගේ ගෙදර කවුරුත් දැක්කොත්” ශාමී මේ ගමනට අකමැතී ඒ කියන්නේ ශාමීගේ…

38. වන කොටස.

මියෙදෙන තුරා….. මට නැවත සිහි එන විට මම වුන්නේ කාගේ හරි සවිමත් දෑතක් මත.යන්තමින් බොදවු රූපයක් මට පෙනුනත් කවුද කියා අදුරා ගන්න තරම්ඒ පෙනීම සමත් වුනේ නැ. නමුත් සියල්ලන්ගේ කටහඩවල් කෑ ගැසීම්මට අෑතින් වගේ අැහුනා. ” යකෝ මූට කොහෙන් අපු හයියද්ද මේ. දාපන් ලොකු අක්කව අැතුළට.” ” මේ අැමති බේබී මට කියලා මුළු පට්ටන්දරයම දිගෑර…

37. වන කොටස.

මියෙදෙන තුරා.. ”ඔයා නිසා නෙමෙයි ශාමී. ඒක මගේ නොලැබීම. චුටි දූ දවස් ගානක් රණ්ඩුකරන්න අැති මාව ඉල්ලලා. සුමේධ අයියා කොහොම නලවා ගත්තදදන්නෑ.” අපි දෙදෙනාම අපෙන් අැත් වූ දරුවන් පිළිබද කතා කරමින් දුක් වුනා.මගේ හිත මට දොස් නැගුවේ දැන් බොරුවට නඩා ඉන්නවා. ඔයා විහින්මයි දරුවෝ දෙන්නයි සුමේධ අයියයි නැති කර ගත්තේ කියලා. මට සමාවදෙන්න දෙවියනේ මම…

36. වන කොටස.

මියෙදෙන තුරා.. ඔවුන්ගේ වදන් වලින් සැනසී තිබු මගේ සිත නැතත් අව්ල් වී ගියා. අැත්තටම ලොකු මල්ලී ගෝලබාලයෝ ටිකත් අරන් අැවිත් මාව අැදන් ගියොත්. මොන දෙවියන්ට කියන්නද?. දැන් මට මෙහෙනුත් හැංගෙන්නද වෙන්නේ. දැන් ඉතිං කොහේ කියලා යන්නද?. ” මන්ත්‍රී බේබීට අැමති පට්ටමකුත් ලැබෙන්න යනවලු. අපි ඉදලා හමාරයි.” ”නිල්මී අක්කේ මොනවද කල්පනා කරන්නේ.” ” ඊ ළගට මම…

35. වන කොටස.

මියෙදෙන තුරා..”කලබල වෙන්න දෙයක් නෑ. මම ටිකක් නිදා ගන්නම්.” ”ලොකු අමාරුවක් නෑ නේද?”. ” අනේ නෑ නිල්මී.” ඒදා දවස ගෙවිලා ගියේ හරිම වේගෙන් වෙනදා වගේම හවස් වන විට විජී අයියානිවස වෙත පැමිණියා. ” නිල්ම්ණි නගා. නිල්ම්ණී නගා.” ”අැයි විජි අයියේ.” ඔහු ඉදිරි පස දොර අසලට වී මගේ නම කියමින් අමතන විට මම ඒදෙසට පියනැගුවා. ”දැන්…

Page 123 of 127
1 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127