04
…##නිම්හිම් සේයා ##4සේයා මොකෝ කරන්නෙ වැටෙයි අනේ..“පොඩි වැඩක්…මන් උන්නෙ බැල්කනි එකේ කෙටි තාප්පෙ උඩ නැගන්..කැටපොලේකුත් අරගෙන..කේතු උදෙන්ම ආවෙ අද එයාලගෙ ගෙදර කවුරුත් නැ කියලා..අද අපේ අයියත් ගෙදර..ආච්චම්මා හිටියෙ නැත්තම් සෙට් කරන්න තිබ්බ දෙන්නව ගානටම..කොහෙද මෙ මල්සරාත් මන් කියන එකක් නාහෙට අහන්නෙ නැනේ..එක්කො ඔය මල් දුන්න මට දෙන්න ඕනී මෙ දෙන්නට පෙම් හීයක් විදින්න..එහෙම ලැබුනානම් මන් විදිනවා…