Page 54 of 127
1 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 127

20

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****20 වන දිගහැරුම**** භානුකගේ තුරුලේ බොහෝ වේලාවක් රැදී සිටි දැහැම් නැවතත් පහළට ගියේ අනූපමා සොයායි…. අම්මෝ….මොකෝ…මේ කෙල්ලගේ මූණ නිකන් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා….භානූ අයියට හොදටම අහුවෙලා වගේ…දොස්තර උනත් කොල්ලෙක්නේ….අනිත් එක උපාසකයා වගේ හිටියට භානුක අයියත් ලේසි පාසු නෑ වගේ….අනූපමා දැහැම් දෙස බලා යන්තම් කට කොනකට සින්හවක් නගා ගෙන පැවසුවා…….

19දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ

*****19 වන දිගහැරුම***** භානුක දැහැම් සහ අනූපමා සමගින් යලි නිවස බලා පිටත් වුනා…. ඔහු නිවසට යනතෙක්ම දැහැම්ව මොහොතකට හෝ ඔහුගේ තුරුලෙන් ඉවත් නොකලේය…. රම්‍යා මහත්මිය ආපසු නිවසට ආ තම පුතුව වැළදගෙන හඩන්නට විය…ඔහු තීරණය වෙනස් කර යලි නිවසට පැමිණීම ගැන ඇය වෙහෙවින් සතුටු වූවාය… දැහැම් දුව…..මෙහෙ එන්න දරුවෝ….. ඇය දැහැම් දෙස බලා ඇයට තමා සමීපයට…

18

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****18 වන දිගහැරුම**** අනූ……මට තවත් නම් ඉවසන්න බෑ….ඇත්ත කියපන්….භානුක අයියා කොහෙද ගියේ……. අනූපමා කිසිදු උත්තරයක් නොදුන් අතර දැහැම් එවර රම්‍යා මහත්මිය අසලට ගොස් ඇගේ දෑතින් අල්ලා ගත්තාය…. ආන්ටි….අනේ මාව බය නොකර ඔයාවත් මට කියනවද එයා කෝ කියලා…….ආන්ටි කතා කරන්න කෝ දෙයියනේ භානූ අයියා……එවර දැහැම් මහ හඩින් හඩන්නට වුවා…. දැහැම් දුව…..පුතා…

17

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****17 වැනි දිගහැරුම**** යන්නේ කොහෙද කියලා අහගන්න තරම්වත් දැහැමිට භානුකගේ කෝපාවිෂ්ඨ වූ මුහුණ දෙස බලා අසන්න තරම්වත් හයියක් තිබුනේ නෑ…මේ තරම් නිවුනු හිතක් ඇති භානුක මේ අන්දමින් හැසිරෙනවා දැහැම් මීට පෙර කවදාකවත් දැක තිබුනේ නෑ….එදා තමාව ශශීල්ගේ නිවස අසලින් රැගෙන එන විටත් භානුක කෝප ගත්තා ඇයට සිහි විය…ඒත් මේ තරම්…

16

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ *****16 වන දිගහැරුම***** රම්‍යා මහත්මිය මෙවලේ බොහෝ ඉවසීමෙන් වැඩ කරන්නට සිතුවා…ඇය දැහැම් යනු බොහෝ නිහඩ අවිහිංසක යුවතියක බව දැන සිටියා…භානුක ඇයට ආදරය කරන බවට දැන් ඇයට ඉදුරාම විශ්වාසයි…දැහැම්ගේ ප්‍රතික්ෂේප කිරීම නිසා භානුක මෙලෙසින් හැසිරෙන බව ඇයට දැන් හොදින්ම තේරී ගියා….සැමියා අහිමි වීමෙන් පසු ඇය භානුක සහ දියණිය වෙනුවෙන් බොහෝ දේ…

15

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ***15 වැනි දිගහැරුම*** දැහැම් එලියට වී හිතේ දුක පහව යන තෙක් හඩා වැටෙන්නට වුනා…අනෙක් සියල්ලෝම ඒ වන විටත් හෝටලය තුල ඔවුන්ට වෙන්ව තිබූ කාමර තුලට වී විඩා හරින්නට විය… දැහැම් සෙම්න් සෙමින් අනූපමා සොයා කාමරය වෙත ඇවිද යන්නට වුනා…භානුකගේ නැගනිය සිටියේද ඔවුන්ගේ කාමරය තුළයි….අනූපමා නාන කාමරයේ බව ඇය දැහැම්ට පවසා…

14

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ***14 වැනි දිගහැරුම*** භානුක දැහැම් සමගින් උඩ මළුවට යන අතරේ සෙමින් සෙමෙන් ඇය වෙත ළං වන්නට වුනා….එහෙ මෙහෙ යන සැදැහැවතුන් අතරේ භානුක හෙම්න්ම ඇගේ නිදහස් අතක් සිය අතැගිලි වලින් පටලා ගත්තා…දැහැම් එයටද කිසිදු විරුද්ධවයක් නොපෑවේ ඇය මේ වෙනකොටත් භානුකට බොහෝ ලෙංගතුව සිටින නිසා… දැහැම් බෝ මළුව සිසාරා බැළුම් හෙලුවේ අනූපමා…

13

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ **දහ තුන්වන දිගහැරුම** භානූ ඇයි මොකද ඔයාට හෙඩෙක් එකක්ද…? මගෙ ළග ටැබ්ලට්ස් වගයක් ඇති…ඉන්න මං ගෙනත් දෙන්න…. නෑ…නෑ…අවශ්‍ය නෑ ශෙහාරා…ඕඩිකොලෝන් ටිකක් දාපුවාම ඇති… හරි එහෙනම් ඉන්න මං ඔලුව පොඩ්ඩක් මසාජ් කරලා දෙන්න යැයි පවසා ශෙහාරා දැහැම් වෙතින් ඕඩිකොලෝන් බෝතලය ගන්නට සැරසුනා… එහෙත් පුදුමයකට මෙන් දැහැම්ට මේ වෙලාවේ භානුක තමාගෙන් කල…

12

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ **දොලොස්වෙනි දිගහැරුම** සුපුරුදු පරිදි දින ගණනාවක් ගෙවී යන්නට විය… භානුක තම අදහස දැහැම්ට පැවසීමට කාලයක් ගත්තේ ඇය සිටි මානසික පීඩනය හේතුවෙන්… ඔහු අනූපමා සමගින්ද කතා කරගෙන භානුකගේ රෝහලේ මිතුරු,මිතුරියන් කීප දෙනෙකුත්,නිවසේ අයත් සහ භානුකගේ දුරින් නෑදෑ වෙන සොහොයුරෙක් සහ ඇගේ බිරිදද සමගින් අනුරාධපුරේ යාමට සැරසුනේ දැහැම් සමගින් තම අදහස ගැන…

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ 11

**එකොලොස්වන දිගහැරුම** අනූපමා සිටියේ දැහැමි කෙරෙහි උපන් විශාල කෝපයකින්…ඒ නිසාම ඉන් පසු ඈ නිහඩව සිටීමට වග බලා ගත්තා…. භානුක ඔහුගේ මවටද දැහැම් නිසා මුසාවන් පවසා ඇයට අවශ්‍ය කරන දේවල් සහ කෑම බීමත් රැගෙන යලිත් රෝහල වෙතට පැමිනියේ මේ වෙනකොටත් දැහැම් සුවය ලබා සිටින හෙයිනි…. භානුකගේ මව රෝහලට පැමිණීමට පෙරැත්ත කලත් හවස් වන විට දැහැමිට නිවසට…

Page 54 of 127
1 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 127