~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~ 21
21 කොටස හිත තුල ඇතිවූ නොහොද නෝක්කාඩු ඉදිරියට ගෙනයාමට මට උවමනා වුවා නොවේ …ඉතින් මා කලේ සියලු අමනාපකම් සිත තුලම දියකර හැර පෙර මෙන් ඔහුට පෙම්කිරීමය …මන්ද මට ජීවත්වීමට ඔහුගේ ආදරය අවැසි වූ බැවිනි … ආදරය ජිවිතයම කරගත්තා නම් ඔබට වුව එය වැටහෙනු ඇත …‘ අයියා අද එනවා නේද මාව බලන්න ….’මට උවමනා වුවේ සෑම…