Page 2 of 5
1 2 3 4 5

අහම්බෙන් හිමි වූ ඔයා… 31

31 කොටස චූටි අයියා එහෙම ඇහුවෙ නළල හකුළල ඇහි බැම රැළි කරලා…ඒ අහපු විදිහට මගේ මුවේ එක පාරට හිනාවක් ඇඳුනෙ ඒ දඟකාරකම් වලට….ඒත් එක්කම මං ඔලුව දෙපැත්තට කලේ නැහැ කියන්න…..ඒ මුවේ ඇඳුනෙ ලස්සන හිනාවක්….කට කනේ…. ” මට නම් ඉඳලා තියනවා…..” චූටි අයියා එහෙම කිව්වෙ මාව අවුස්සන්න වගේ වුණත් මට දුක හිතුනෙ ඒ වචන වලට…..මගේ මූණ…

අහම්බෙන් හිමි වූ ඔයා… 30

30 කොටස මට යාන්තමට වගේ ඇහැරුණේ මගේ ළඟින්ම දැනුණ උණුහුම නිසා….මං ඒත් එක්කම ඇස් පිහිද පිහිද නින්දෙන් හරි සිහියට ආවා….මං හිටියෙ චූටි අයියගෙ පපුවට තුරුලු වෙලා…චූටි අයියත් එයාගෙ හැඩි දැඩි අත්වලින් මාව වටකරගෙන මාව ඒ ගතටම තුරුළු කරගෙන ඉන්නවා…..ඒත් එක්කම ක්ෂණිකව මට ඊයෙ රාත්‍රිය සිහියට එද්දි මට දැනුනෙ පොළව පලන් යන්න තරම් ලැජ්ජාවක්….මට දැනුනෙ මාව…

අහම්බෙන් හිමි වූ ඔයා… 29

29 කොටස අපි අඩියට දෙකට ගේ ඇතුළට ගියේ අම්මා එළියට එන්න කලින්….මං ඇතුළට ගිහිල්ලත් බැලුවෙ චූටි අයියා දිහා…මෙච්චර වෙලා කිසිම දෙයක් කලේ නෑ වගේ හොර පූසා වගේ අම්මයි තාත්තයි එක්ක හිනා වෙවී කතාව දැන්…ඔයා මාව පිස්සු හදවලා දැන්…… ටික වෙලාවක් එහෙමම ඉඳලා අපි දහය විතර වෙද්දි එන්න ලෑස්ති වුනේ රෑ වෙලා නිසා…මං අම්මයි තාත්තයි බදාගෙන…

අහම්බෙන් හිමි වූ ඔයා… 28

28 කොටස ” හායි තුහින….මීට් මයි ෆියොන්සෙ…..නිශාල්….” චූටි අයියා ශාරාන්‍යා දිහාම බලාගෙන ඉද්දි ශාරාන්‍යත් අර කොල්ලා එක්ක අපි ළඟට ආවෙ අඩියට දෙකට…. ” ඕහ්…..ඔයා කලින් මැරි කරන්න හිටියෙ මෙයාව නේද බබාහ්……ඔකේ ඕකහ්…එනිවේ…..ඔයාලා කතා කර කර ඉන්න….මං ගිහින් අරන් එන්නම්….” ශාරාන්‍යා අතේ එල්ලිලා හිටපු කොල්ලා ශාරාන්‍යාට එහෙමකියලා යන්න ගියේ ෆුඩ්සිටි එකට….. හරියට නිකන් තමන් දිනුවා වගේ…

අහම්බෙන් හිමි වූ ඔයා…27

27 කොටස මට දැනුනෙ මාව රතු වෙලා ලැජ්ජාවට පිපිරිලා යන්න එනවා වගේ….එයා ආවෙ නානකාමරේට යන්න වුණත් මං ටික වෙලාවකට කලින් හිතුවෙ වෙනමම දෙයක්….එයාටත් මං හිතපු විදිහ තේරිලාද කොහෙද මගෙ දිහා බලාගෙන යටි තොල හපාගෙන හිනා වෙනවා…. ” සුදූ නෙවෙයි උඹට රතූ කියලා දාන්න තිබ්බෙ……පොඩි දේටත් ඔහොම රතු වෙනවා….” මගෙ දිහා තොලත් විකාගෙන හිනා වෙවී බලන්…

අහම්බෙන් හිමි වූ ඔයා… 26

26 කොටස විනාඩි ගානක් යනකන්ම අපි හිටියෙ දෙන්නට දෙන්නා වැළඳගෙන….ඒ අතරතුර චූටි අයියා මගේ හිස් මුදුන සිපගන්නවා වගේ දැනුනෙ එයා ගැන මගේ හිතේ මහ ගොඩක් තව තවත් ආදරේ පිරෙද්දි…. ” උණ හැදෙයි දැන් ආපහු පාරක්…….ගිහින් මේ කොණ්ඩෙ ලිහලා පිහිදාගන්න…..අද අම්මලගෙ ගෙදර යන්නත් ඕනෙ නෙ…” මාව ඒ පපුවට තුරුල් කරගෙනම මගෙ තෙත කොණ්ඩෙ පිරිමදින ගමන් චූටි…

අහම්බෙන් හිමි වූ ඔයා… 25

25 කොටස මං කරගන්න දෙයක් නැතුව චූටි අයියා දිහාම බලන් හිටියෙ මගෙ හිත ජීවිතේ කවදාවත් නොවුනු විදිහට බයෙන් ගැහෙද්දි…එයා මාව වරදවා වටහාගෙන කියලා ඒ ඇස් වලින් පෙනුනෙ ඒ ඇස් ගිණියම් වෙලා වගේ නිසා….වැස්සෙම තෙමි තෙමි මං ළඟට ආපු චූටි අයියගෙ රතු පාට වෙච්ච ඇස් දිහා මට කෙලින් බලන්න බැරි වුණත්……මං බයේම සීතලට ගැහි ගැහි බලන්…

අහම්බෙන් හිමි වූ ඔයා… 24

24 කොටස මං උදේ ඇහැරිලා බලද්දි මට කලින් ඇහැරිලා චූටි අයියා ඇඳෙන් නැගිටලා ගිහින්…ඒකත් හොඳයි……මං කොහොමද නැත්තන් එයාට මූණ දෙන්නෙ….නානකාමරේ වතුර වැටෙන සද්දෙන් තමා මං දැනගත්තෙ චූටි අයියා තාම නානකාමරේ කියලා….මාත් තුවායයි ඇඳුමුයි අරන් පහළට ගියේ වෙන නානකාමරේකින් මූණ හෝදගන්න…..මේ විශාල ගෙදර නානකාමර පහකට වඩා ඇති… මූණත් හෝදගෙන මං අම්මලටයි චූටි අයියටයි තේ හැදුවෙ ඊයෙ…

අහම්බෙන් හිමි වූ ඔයා… 23

23 කොටස චූටි අයියගෙත් පුංචි පුංචි උදව් වලින් මං කෑම ටික හදාගත්තෙ අපි හතර දෙනාට ඇති වෙන්න….චූටි අයියා නම් වැඩි හරියක් කලේ කුස්සියේ තියන කෑම මේසට වැළමිට ගහන් මං දිහා බලන් හිටපු එක…මං ඒ ඇස් වලින් මිදිලා කෑම ටික හැදුවෙ ඕන තරමක් මං දිහා එයාට බලන් ඉන්න දීලා…නැත්තන් ඉතිං අද කෑම කන්න වෙන්නෙ නෑ…. පුංචියට…

අහම්බෙන් හිමි වූ ඔයා… 22

22 කොටස ” අනේහ් අම්මාහ්…” දොර අරිද්දි හිටියෙ වෙන කවුරුත් නෙවෙයි මගේ අම්මයි…මගේ ආදරණීය තාත්තයි….. මං දැකපු ගමන් ගිහින් දෙන්නවම බදාගත්තෙ ඇත්තටම හිතේ ඇති වෙච්ච සතුටින්…. ” අම්මාහ්….එන්න ඇතුළට…..තාත්තා එන්න…..” මං තාත්තට තුරුලු වෙලාම ගේ ඇතුළට ආවේ ඒ දෙන්නත් එක්කම…. ” කෝ ඉතින්…සුදූට අපිව චූටි පුතා එක්ක ගියාට පස්සෙ මතක් වෙන්නෙත් නැහැනෙ…අපිම ආවා බලලා යන්න….”…

Page 2 of 5
1 2 3 4 5