Page 3 of 5
1 2 3 4 5

අහම්බෙන් හිමි වූ ඔයා… 21

21 කොටස දොර ලඟ හිටියෙ ලොකු අයියාහ්…දැනෙන ලැජ්ජාව කොච්චරද කියනවා නම් මට පොළව පලාගෙන යන්න හිතුනා….චූටි අයියත් ඉක්මනට පුටුවෙන් නැගිට්ටෙ ලොකු අයියව දැකලා…එයාගෙ මූණෙනුත් පේනුනෙ ලැජ්ජාවක්…. ” අයියාහ්…මේ…මේහ්…” චූටි අයියා ලොකු අයියට මොනවද කියන්න වචන එකතු කරද්දි මං ඉක්මනට එතනින් ආවේ කුස්සියට ට්‍රේ එක තියන්න එන මාර්ගෙන්….. කුස්සියට ඇවිල්ලත් මං පපුව අල්ලගෙනම ගොඩක් වෙලා කල්පනා…

අහම්බෙන් හිමි වූ ඔයා… 20

20 කොටස අපි වෙනම ගෙදරකට යන්න ඉන්නවා කියලා මං දැනගෙන හිටියත් ඒ ලබන සතියෙ කියලයි මං හිතාගෙන හිටියෙ…ඒත් චූටි අයියා ඇයි හදිස්සියේම යන්න හදන්නෙ….ඒකත් අදම….මගෙ හිතේ ඇති වුනේ ප්‍රශ්නයක්….. ” එහෙනම් බඩු ලෑස්ති කරගන්න වෙයි නේද අක්කෙ….” මං අක්කගෙන් ඇහුවෙ ටිකක් වෙලා කල්පනා කරලා…. ” බඩු කියන්නෙ ඉතින්….ඔයාලගෙ ඇඳුම් විතරයි ලෑස්ති කරගන්න තියෙන්නෙ…මං සිහිනව බැඳපු…

අහම්බෙන් හිමි වූ ඔයා… 19

19 කොටස ” සු..දූ මට..ඔයාට..කියන්..” චූටි අයියා මගෙ දිහා බලාගෙන මොනවද කියන්න හදවනවත් එක්කම මං දැක්කෙ අපි හිටපු පැත්තට වැස්සෙම දුවගෙන එන ගෑණු ළමයෙක්ව…. ” ඔහ්..තෑන්ක් ගෝඩ්…..තුහින අයියාහ්….” ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ බාප්පගෙ දුව ටියානා නංගී…. ටියානව දැක්ක ගමන් චූටි අයියා මට කියන්න හදපු දේත් නවත්තලා ටියානා දිහා බැලුවෙ පුදුමෙන් ඇස් ලොකු කරන්…. ”…

අහම්බෙන් හිමි වූ ඔයා… 18

18 කොටස.. මං පිටිපස්ස හැරුණෙ මට මගෙ කැම්පස් කාඩ් එකෙන් කතා කරේ කවුද කියලා බලන්න…අනිවාර්යයෙන් කැම්පස් එකේ කෙනෙක් වෙන්න ඕනෙ…. ” මානා…” ඒ හිටියෙ අපේ බැජ් එකේ මෙතුම්…කාඩ් එක මානා….ෆස්ට් ඉයර් ඉදන්ම මගෙ පස්සෙන් ආපු කොල්ලෙක්…ගොඩක් හොඳයි…ඒත්…මට කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ ප්‍රේම සම්බන්ධයකට..ඒ නිසාමයි මං එයාගෙ ආදර ඇරයුම් ප්‍රතික්ෂේප කලේ…මං හිනා වෙලාම මානාට කතා කළේ…

අහම්බෙන් හිමි වූ ඔයා… 17

17 කොටස මගෙ පපුව ගැහෙන වේගෙ එන්න එන්න වැඩි වුනා…චූටි අයියා ගැන අමුතුම හැඟීමක් මගේ හිතේ උපදිද්දි මං වශී වෙලා වගේ බලන් හිටියෙ චූටි බබෙක් වගේ මගෙ ඇඟිල්ල කටේ දාන් උරන චූටි අයියා දිහා…. එයාගෙ ඇස් තිබ්බෙත් මං දිහාවට… ” හානේ අත තුවාළ කරගත්තා නේද…” සෝමා නැන්දගෙ හඬට තමා අපි දෙන්නම මේ ලෝකෙට ආවෙ…මං ගැස්සිලා…

අහම්බෙන් හිමි වූ ඔයා… 16

16 කොටස මං මෙච්චර වෙලා හොඳට ඉඳලා තියෙන්නෙ චූටි අයියගෙ පපුවට තුරුල් වෙලා..ඒත් එක්කම මාව ගැස්සිලා ගියේ මං ඊයෙ හිටියෙ ඇඳ උඩ නෙවෙයි කියන හේතුව මතක් වෙලා….මං හිටියෙ ඊයෙ සෝෆා එකේ…එහෙනම් ඊයෙ මාව චූටි අයියා ඇඳට අරන් ඇවිද්ද….එතකොට එයත් මං එක්ක හොඳට…….. ” ම්ම්ම්හ්….” දරාගන්න බැරි ලැජ්ජාවකින් මාව මිරිකිලා යද්දි චූටි අයියා ඇඳේ එහෙට මෙහෙට…

අහම්බෙන් හිමි වූ ඔයා… 15

15 කොටස කිසිම දෙයක් හිතාගන්න බැරි තැන මට පුළුවන් වුනේ ඒ මූණ දිහා බලන් ඉන්න විතරයි…තාමත් ඒ දරදඬු අත් වලට මගේ උරහිස් මැදි වෙලා…ඒ ඇස් කේන්තියෙන් දිළිසුණත් මං දිහාටම යොමු වෙලා තිබ්බෙ මගේ මුළු ඇඟම හිරිවට්ටන ගමන්… ” හිතුවෙ එදා මං කැමැත්තෙන් තමුසෙව මාමා එක්ක යැව්වා කියලද…නෑ….මට තමුසෙගෙන් ඩිවෝස් වෙන්න ඕන වුනේ නෑ…මං එදා තමුසෙට…

අහම්බෙන් හිමි වූ ඔයා… 14

14 කොටස ” චූටි අයියාහ්…ආව්….මගෙ ඔලුව….” ” හරි හරි ඩාර්ලින්….ඔයාගෙ චූටි අයියා ළඟ ළඟම ඇති….” මං ඔලුව අල්ලන් අමාරුවෙන් ඉද්දි ඒ මනුස්සයා මාව වත්තම් කරන් කොහෙටද අරන් යනවා වගේ මට දැනුනා….මට ඒ මිනිහට අනුව යනවා ඇරෙන්න වෙන කරගන්න දෙයක් තිබ්බෙ නෑ….කෙලින් හිටගන්න බැරි තරමටම මගෙ ඇඟට පණක් නෑ…. ඒ මනුස්සයා මාව කොහෙටදෝ එක්කන් ඇවිත් මාව…

අහම්බෙන් හිමි වූ ඔයා… 13

13 කොටස ” ච්..ච්..චූටි අයියෙ මං…..” මං චූටි අයියා දිහාම බලාගෙන වෙව්ල වෙව්ල කටට එන දෙයක් කියන්න හදද්දි චූටි අයියා තවත් ළං වුනේ මගෙ මූණට….ඒ හුස්ම තවත් හයියෙන් මගේ මූණෙ වදිද්දි මං කියන්න ගියපු දේත් මට කියාගන්න පුළුවන් උනේ නෑ… ” චූටි පුතා…මොකද වුනේ…කවුද කෑගැහුවෙ…” චූටි අයියා මගෙ මූණට තව තවත් ළං වෙද්දි එළියෙන් ඇහුනෙ…

අහම්බෙන් හිමි වූ ඔයා… 12

12 කොටස… මගෙ හිත කැඩිලා විසිරිලා යද්දි චූටි අයියා දිහාම මං බලාගෙන හිටියෙ මං ගැනම අනුකම්පාවෙන්… ” අම්මා…” චූටි අයියා නැන්දා දිහාට හැරිලා කිව්වෙ නිකන් නැන්දා නොකිව යුතු දෙයක් කිව්වා වගේ… ඇයි දෙයියනේ මගෙ ජීවිතේට මේ තරම් දුකක් දෙන්නෙ… ඇස් වලින් පිටට පනින්න දඟළන කඳුළු මං නවත්තගත්තෙ හයියෙන් ඇස්පිය ගහලා… ” සෝමා නැන්දා…වාහනේ බෑග්ස් වගයක්…

Page 3 of 5
1 2 3 4 5