Page 2 of 5
1 2 3 4 5

~~~~ආදර පාරමී ~~~~ 40 කොටස

ඒ දින කීපයේ හිම්සර මා තනි නොකල තරම්ය . … කොළඹ නොයා ඔහු මා වෙනුවෙන් නුවර නැවතී තිබුනේ මේ නගරයේ මට කාත් කවුරුවත් නැති බව දැන උන් බැවිනි … අම්මා වෙනුවෙන් පවත්වන පිංකම වෙනුවෙන් වියදම් කිරීමට මුදලක් අත නොතිබුණු බැවින් ඇය මා වෙනුවෙන් ඉතුරුම් ගිණුමේ තැන්පත් කල මුදලින් කොටසක් ගැනීම හැර මුදල්සොයා ගැනීමට මගක් තිබුනා…

~~~~ආදර පාරමී ~~~ 39 කොටස

මේ ගොම්මන් යාමයේ පාළු සුසාන භුමියට මා සොයා පැමිණියේ කවුරුන්ද … මොහොතකට හුස්ම නැවතුනා සේ දැනෙද්දී මා හැරී බැලුවෙමි …මා අසලින්ම පතාක යෝධයෙක් සේ හිටගෙන .. දුක්බර බැල්මක් දෑස දරාගෙන උන්නේ හිම්සරය … ‘පාරමී … ’ උරහිස මත තබාගෙන උන් අත ඉවත් නොකරම ඔහු මා දෙස බලා ඉද්දි සිරුරේ හැම රෝම කුපයක්ම කෙලින්වී ගත හිරි වැටි…

~ආදර පාරමි ~~ 38 කොටස

“ඉදං ඛෝ පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා” ‘ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් ඒ උනාට කවදා හරි මරණය කියන ධර්මතාවයට මේ ඇත්ති මුහුණ දෙන්න ඕන … ඔය කාරණය ගැන හිත හිතා දුක්වෙන්වාට වඩා මේ ඇත්ති වෙනුවෙන් කරන්න…

~~~ආදර පාරමි ~~~~ 37 කොටස

‘නෙතු මාව ගෙදරින් ගිහින් දාපන් …’ මට උවමනා උවේ තනිවී හඩා වැටීමය .. ‘මේ මහා රෑ පාරමී පිස්සු කියවනවාද .’ නෙතුලි මා දෙස බැලුවේ අමනාපයෙනි ‘පිං සිද්ද වෙයි නෙතු මාව ත්‍රි විල් එකක දාපන් …මම යන්නම් ..’ ‘හරි මම උබව ගිහින් ඇරලවන්නම් …..දැන් අඩන්නේ නැතිව හිටපන් …’ දන්නා හදුනන ත්‍රි රෝධ රියකින් මා නිවසට ඇරලවා…

~~~~ ආදර පාරමී ~~~~ 36 කොටස

ගෙවුණු හැම දිනයකම මතයකයන් ඇහැරි ජීවිතය බොහෝ වේදනාකාරිවුනා .. සැනසීම ජිවිතයෙන් බොහෝ දුර පලා ගොස් තිබුනා … ශරීරයේ බාහිර තුවාල කෙමින් වියලෙමින් තිබුනද හදවත අභ්‍යන්තරයේ ඇතිවූ තුවාල පෑරෙන්න වරින් වර ඇතිවූ සිදුවීම් බලපෑවා … ‘ ඔය තරම් විදවන්න එපා පාරමී ..හිනාවෙලා හිටපන් ’ ඉඳුවරී පවසන්නේ මා විදවන අයුරු දැකය … ‘ඉස්සර මම ගොඩක් දුක්වින්දා ඉඳුවරී ……..

~~~ආදර පාරමී ~~~~ 35 කොටස

‘පාරමී ඇහැරෙන්න මැණික …. ’ මට පළමුවෙන් ඇසුනේ හිම්සරගේ කටහඩයි ….මද වෙලාවක් යනතුරු අවටින් ඇසෙන ශබ්ද වලට කන්දෙමින් කොහේ ඉන්නේදැයි තේරුම් ගන්න උත්සහා කළා මිස මා දෑස් ඇරියා නොවේ … ‘පාරමී ඇස් අරින්න …’ හිම්සර නැවත වරක් කතා කරද්දී මා සෙමින් නෙතු විවර කලෙමි . … මගේ හිස අසල සිටගෙන දුක්ගත් දෑසින් බලා උන්නේ හිම්සරය…

~~~~~~~ ආදර පාරමි ~~~~~~ 34

කොටස මින්දුලිගේ අතකින් අල්ලාගත් හිම්සර නොපෙනී යනතුරු දෑස් දල්වා බලා උන්නා මිස මා හුස්මක් උව ගත්තා නොවේ … ඉතින් මට දැනුනේ සියල්ල නිමවුවාක් මෙන් හැගීමකි …. සට සට ගා දෑසින් ගිලිහෙන කදුලැලි වලට ඉඩ දී මා ඔහේ බලා උන්නෙමි .. ‘පාරමී ..ඇයි මේ …’ රහල් මට ඔහු සිහිවුවේ එවිටය ….ඔහුගේ අතක දැවටී තිබු අත හනික ඇදගත් මා…

~~~~~ආදර පාරමී ~~~~~ 33 කොටස

‘පාරමී බබී මොකද මේ අඩන්නේ …’ රෝහල් කොරිඩෝව පසෙක සිටගෙන අඩා වැටෙමින් උන් මා දැක තාත්තා කලබල වෙන්න ඇත … ‘තාත්තා අපි ඉක්මනට මෙතැනින් යමු …මට හුස්ම ගන්න බැහැ වගේ … ‘’ ලොකු ගුලියක් පපුව තුල හිරවී ඇතිවාක් මෙන් දැනෙද්දී …. හුස්ම ගැනීමට නොහැකිව මා මියතැයි බියකි සිතෙහි වුවේ … ‘මොකක්ද මගේ මැණික උනේ …’…

~~ආදර පාරමී ~~~ 32 කොටස

පසුදා සෙනසුරාදාවක් වූ බැවින් මා මදක් පමාවෙන තුරු යහනට වී උන්නෙමි …. වේලාසන අවදිවුවා කියා මේ විසල් නිවසේ කිරීමට කියා මට විශේෂ කටයුත්තක් වුවා නොවේ … නැගණිය හෝ මිතුරුව උන්නා නම් මට ඈ සමගින් බොහෝ දෑ දෙඩිය හැකිව තිබුණි . …. ‘බබී …බබී …’ මා කල්පනාවෙන් මිදුනේ මංජු අම්මා අමතද්දිය … ‘අම්මා …’ ‘බබී ඔයාට පුළුවන්ද අද…

~~~~ආදර පාරමී ~~~~ 31 කොටස

ඒ රැය බොහෝ දිගු එකකි …. අම්මා මෙන්ම මාද ප්‍රේමය නිසාවෙන් විනාශ වී යාවි යැයි භයානක සිතුවිල්ල මුළු රැය පුරාවට මගේ නින්ද පලවා හරින්න සමත්ව තිබුණි …. අම්මා ජීවිතය වරදා ගත්තේ තමා සතු කරගත් ප්‍රේමය වෙනත් ලදකට හිමි බව වැටහුණු පසුවය … ලාබල යුවතියක් ලෙස විවාහ දිවියට එලබී ඇය තාත්තාට පුදන්න ඇත්තේතම කුලුදුල් පෙමය …….

Page 2 of 5
1 2 3 4 5