Page 2 of 4
1 2 3 4

ඔබ මගේම නම්………………………..30

මැට්ටියෙ ආයෙ බයික් එකෙ එහෙම යන්නෙ නෑ හරිද ම්ම් ම්ම් නෙමියි ගියොත් බලාගමු එතකොට මන් ජොබ් එකට යන්නෙ කෝමද මන් ගෙනියන්නම් එද්දි.. මන් එන්නම් ඔයා නෑනි ඇයි මන් ඉන්නෙ හැමදාම ඔයා යන්නෙ නතාශා එක්ක ආයෙ එහෙම වෙන්නෙ නෑ..ඔයා එක්කමයි ඉන්නෙ ඒ ඇයි.. මට ඕනි හින්දා අනෙ නපුරො හිතෙ තියෙන එක මට කීවා කියලා ඔයාගෙ අගෙ…

ඔබ මගේම නම්………………………..29

නතාශා ආදීට මොනා කියාවිද ආදී මන් කියන දේවල් අහයිද කොච්චර දුස්ටියක්ද නතාශා..එයා කැමති කිනාල්ටනේ ඇයි මේ ආදි පස්සෙන් එන්නෙ..අනික මාව මරවන්න තරම් තරහක්.. ආදී මට ලන්වෙන්න හදන හැම මොහොතකම නතාශා ඒ මැද්දට කොහෙන් හරි ඉදන් කඩා පාත් වෙනවා.. අනික නතාශා කොච්ච්‍ර නරක විදියටද මට බැන්නේ..මන් වල් බැල්ලියෙක් ලූ..එතකොට එයා බූල් බැල්ලියක් වෙන්න ඇති.. චූටි නෝනේ…චූටි…

ඔබ මගේම නම්………………………..28

-ලියන්නෙ කමෙන්ට්ස් ලයික් බලාගෙන නෙමියි..ඒ උනත් එක ලයික් එකකින් එක කමෙන්ට්ස් එකකින් හිතට දැනෙන්නෙ පුදුම සතුටක්.වෙන වෙනම මැසේජ් නොකලට හැම කමෙන්ට්ස් එකකටම ලයික් එකකටම ගොඩක් ස්තූතියි..ඉවසීමෙන් මන් කතාව සම්පූර්නෙන් දානව බලන් ඉන්නවටත්,ඉන්බොක්ස් මැසේජ් වලටත් ් ස්තූතියි… ආදි ඔච්චර හදිස්සියෙන් මට නොකියම කොහිද ගියේ මේ..මමත් ආදිගෙ පිටිපස්සෙන් දිව්වා.. ආදි ඔහොම ඉන්න කොහිද යන්නෙ හොස්පිට්ල්..ඉක්මනට එන්නම් හොස්පිට්ල්..ඒත්…

ඔබ මගේම නම්………………………..27

මන් මේ දකින්නේ හීනයක්ද කියලා මටම හිතා ගන්න බෑ..ඇදුමකින් ජීවීතේ මනින්න බෑ තමයි..ඒත් මේ පුන්චී බලාපොරොත්තුවක්..වාසනාව උරගා බැලීමක්.. මගෙ හිත සතුටට පත් කරලා නතාශගෙ ඇස් ගෙඩි දෙක එලියට පැනලා දාපු ඒ අසිරිමත් දේ තමයි..ආදි …එයා ඇදන් උන්නෙ මන් අරන් දීපු ශර්ට් එක..අහඹුවක් උනත්..එයා මගේ දේ තෝරන්..මට දැනෙන්නෙ එයා මාව තෝරගත්තා වගේ.. අයියො හරිත අයියා මොකක්ද…

ඔබ මගේම නම්…………………………26

තමුසෙට මන් මේ දෙන ලාස්ට් වෝනින් එක තේරුනාද ..හරිත අයියගෙන් ඈත් වෙලා ඉන්නවා.. මේ මොන මගුලක්ද මේ..ඔක්කොමල්ලා එන්නෙ මටම රෙස්පට් දාන්න නේ… මේ නතාශා මන් ලන් වෙන්න හැදුවෙ නෑ හරිද..දෙයක් ලැබෙන්න තියෙනවා නම් කොහෙ වත් ඉන්න බල්ලො බිරුවා කියලා එක නොලැබි තියෙන්නේත් නෑ..හරිතට කාව ඕනිද කියලා එයා තීරනෙ කරයි අහ් තමුසෙගෙ කට වැඩි..තමුසෙ හිතන්නෙ හරිත…

ඔබ මගේම නම්………………………..

25 කිනාල් නම් හොදම නෑ..මොකොටද කියන්න ගියෙ මන් හරිතට ආදරෙයි කියලා….නපුරා මන් ගැන මොනා හිතුවද දන්නෙ නෑ..මට දැන් මෙතන ඉන්න නම් බෑ… මන් යනවා..ඔයාලා ප්‍ර්ශ්න විසද ගන්න.. මන් එක පිම්මට කාමරේට දුවන් ආවා..හරිත මගේ හිත කොහොම තේරුම් අරගෙනද මන් දන්නෙ නෑ…ඒත් මන් ඔයාට ගොඩක් ආදරෙ කරන්න අරන්..වෙනදා වගේ නම් ඔයා බැනපු දේවල් වලට මෙලහකට මන්…

ඔබ මගේම නම්…………………………24

කිනාල් මාවත් ඇදගෙන ගියෙ කවදාවත් ගෙදර උන්නට මන් නොගිය කාමරේකට..නන්ගි..මේ නන්ගිගෙ රූම් එක. කිනාල් මේ.. ඔව් අපි හරි තැනට ඇවිත් තියෙන්නේ ..ඉන්නකො විහන්සා දොර අරිනවා ෆොර් වට් ෆොර් වට් නෙමි අරිනවා දොර.. ඉන්නවා ඉන්නවා… විහන්සා කියන්නෙ එතකොට නන්ගිද..මන් ගේ ඇතුලෙ උන්නට නන්ගිගෙ නමවත් දැනන් උන්නෙ නෑ මෙච්චර කාලයක්.. නන්ගි ඇවිත් දොර ඇරියා..කිනාල් එක්කම මාත් ඉන්නවා…

ඔබ මගේම නම්…………………………23

මොකක්ද දෙවියනි මේ සිද්ද උනේ කොහොමද එහෙම වෙන්නෙ… බබෙක් හදනවා තියා ආදිගෙ රස්නෙ වත් මට වැදිලා නැතිකොට… යන්තම් ආදිගෙ හිත මගෙ පැත්තට හැරෙන්න පටන් ගත්තා විතරයි ..මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද ..දෙයියනේ මට බබෙක්..නෑ නෑ එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ බබෙක් හම්බෙනවා තියා මන් තාම ..කෙල්ලෙක්..ඉතින් දෙයියනෙ ඩොක්ටට වැරදිලා..ඔව් අම්මිගෙ මූණ සතුටින් පිරිලා..අනේ හීනෙකින් වත් ඒ…

ඔබ මගේම නම්………………………..22

හිතේ පුන්චි සතුටක් ඇතිවෙලා..නපුරා මන් ගැන හොයන්න අරන්..කොච්චර දෙයක්ද … ඒයි පොලගියෙ එනවකෝ මේ නපුරෙක්ගෙන් බේරීලා මට වොශ් රූම් එකේ වත් ඉන්න නැති හැටි… මොකො වදේ.. එනවකෝ ඉක්මනට මන් නානවා.. පැයක් තිස්සෙ අයියො එනවකො..තවත් නම් ඉන්න බෑ..එනවකෝ මොන මගුලක්ද අයියො එනවාකෝ මේ නපුරා තව ටිකකින් දොරත් කඩලා දාවි වගෙ මොකො අනේ.. සින්දුවක් කියන්න ඕන ඉතින්…

ඔබ මගේම නම්………………………..21

සුවිට් අනේ බබි මන් යන්න ඕනි දැන් ඇති.. නිදාගන්න ඇවිත් යාන්තම් පැය බාගයක් යන්න ඇති..කවුද අප්පා මේ කියවන්නේ… මන් හොදින් ඇහුම් කන් දීගෙන උන්නා..නපුරා නේද මේ කියවන්නේ .. සුවිටි ආදි බලන් ඇති සුවිටි ..අද එයාගෙ බර්ත් ඩේ එක..මන් යන්න ඕනි..ඇති සුවිටි දැන් බොන්න බෑ..මට ඇති ම්ම්ම් එතකොට … තවත් මොනවදෝ නොතේරෙන්න කියෝලා ඔන්න ආයෙම නිදා…

Page 2 of 4
1 2 3 4