Page 4 of 4
1 2 3 4

ඔබ මගේම නම්………………………..10

මම දන්නෙ නෑ මන් මොනා කරන්නද කියලා අරයවයි මෙයාවයි සනසන්න ගිහින් අන්තිමට මගේ ජීවිතෙයි අවුල් වෙන්නෙ.. අනික මේ මගේ මුලු ජීවිතේම ගැන තීරණයක් ..ආදි කියන්නෙ මන් වගේ කෙනෙක්ට ලබා ගන්න බැරි කෙනෙක් තමයි ඒත් එයා මට නෙමී නේ කැමති ..එයාගෙ චොයිස් එක හාත්පසින්ම වෙනස් දෙයක් නෙමීද..එයාට ඕනි කොටට අදින,කඩ්ඩෙන් වැඩ දාන ,බොරු දේවල්,විච්චූරන දේවල් කරන…

ඔබ මගේම නම්…………………..09

මොකක්ද මේ කරන නාඩගමේ තේරුම..ඇයි හැමදේටම මේ නපුරා මාව ඇද ගන්නෙ..මගෙ ජීවීතේ එක්කයි සෙල්ලම් කරන්නෙ.. එයා සෙල්ලම් කරනවා..මන්..මන් කෙල්ලෙක්..දුප්පත් අපිට තියෙන්නේ නම විතරයි..මෙයා නිසා මාවත් මගේ නමත් නිකම් හෑල්ලු වෙනවා.. හැමෝම මන් දිහා සතෙක් දිහා බලන ගානට බලනවා..ලොකු සරුත් පුදුම වෙලා බලන් උන්නා.. දැන් මට ඕනි මෙතනින් ඈතට යන්න..ඉතුරු දේවල් මන් පස්සෙ බලා ගන්නම්..මේ දේවල්…

ඔබ මගේම නම්…………………………08

තැන තැන නිවි නිවි පත්තුවෙන ලයිට්,මුලු හොටෙල් එකම තොරණක් වගේ..කන් අඩි පැලෙන ඩීජේ මිසුසික්,රස නහර පිනා යන කෑම සුවද ,එක එක විච්චූරන ඇදගත්තු කෙල්ලෝ,,කොල්ලො,තමන්ගෙ වයසට නොගැලෙපෙන සුකුරුත්තම් පොරෝ ගත්තූ අය හැම තැනම.. ඒ හැමෝවම මෙතනට ගැලපෙනවා..නොගැලපෙන්නෙ මන් විතරයි .. මන් හැම පැත්තටම ඇස් කරකෝලා බැලුවත් නපුරා නෑ පේන්න..අර ඉන්නෙ නතාශා නේද..දිග ගවුම උඩටම පලලා,තව පොඩ්ඩක්…

ඔබ මගේම නම්…………………………07

මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා ..මේ තීවීල් එකට නැග්ගට ඒකට දෙන්න සල්ලිත් නෑ මට.. නපුරට කෝල් එකක් දෙන්න හිතුවත් එයා මට කරපු දේ මගෙ හිතට වාවන්නෙ නෑ..හැමෝම කියන විදියට මන් ගොඩාක් කැතයිද…අනික මගේ අහින්සකකම හැමෝම එයාලගෙ ප්‍රොයෝජනෙට ගන්නවා..ඒකයි හැම තිස්සෙම වෙන්නෙ..ඒ හැමෝම හරිම ලේසියෙන් මගෙ හිත රිද්දනවා..ඒත් ඇයි මට බැරි එයාලගෙ හිත් රිද්දන්න.. නැන්දා…

ඔබ මගේම නම්…………………………06

ඇත්තටම අයියා මාත් අහන්න උන්නෙ කවුද මේ… තුන් දෙනාගෙම ඇස් ආදි දිහාට වැටුනා..මටත් දැනගන්න ඕනීමයි ආදී ඒකට දෙන උත්තරෙ ..වෙන මොනාද කියයි නපුරා ඉතිම්..මන් එයාගෙ වැඩකාරියෙක් කියලා..පේන්නෙ නැද්ද නපුරු මූණ.. එයාද..එයා මේ ඔව් ඔව් කියනවා මන් නිකම්ම නිකම් සේවකයෙක් කියලා මොකටද ඔච්චර තටඹන්නෙ..ඇවිල්ලා දවස් දෙකෙන් ඔෆිස් එකෙ සර් කෙනෙක් නිසා මන් මේ පාරෙ කටු කනවා..අනේ…

ඔබ මගේම නම් 05

………………. ……….05දැන් ඉතින් අර නපුරා එක්ක මන් යන්න එපැයි..අපරාදේ ඊයේ එද්දි මගේ නම්බර් එක දුන්නෙ..උදෙ ඉදන් පුදුම වදයක් මෙයාගෙන් තියෙන්නේ ….හෙලොමැට්ටි එන්නෙ නැද්දමට උණහදිස්සියෙම …ම්ම් එනවා මන් බෙහෙත් අරන් දෙන්නම්මට බෑ..නැගිටගන්නත් අමාරියි මටඑහෙමද ..ඉන්නවා ..මන් එන්නම් ගේ හොයාන්..අනෙ මේ නම් මගෙ කරුමයක්..මාව අහු උනානි මේ නපුරටම..කියන්න බෑ එන්නත් බැරි නෑහරි හරි මන් එන්නම්..හුම්ම්මන් ඉස්සෙල්ලාම මේ…

ඔබ මගේම නම්………………….04

04හැම දවසක්ම වගේ අද දවසත් වෙහෙසකාරී විදියට ඉවර උනා..නැන්දගෙ නපුරුකම්,පොඩ්ඩගෙ ආදරෙ..හුම්කොච්චර මහන්සිද කියන්නෙ ඇදට වැටෙනවා විතරයි දන්නෙ..උදේත් වෙලා ඉවරයී…—————————————————-ගුඩ් මෝනින් විහගි ගුඩ් මෝනින් මෝනින්..ඉතින් මොකො මේ කට්ටියම රැස් වෙලා.. මන් ඔෆිස් එකට ඇතුල්වෙද්දිම දැක්කෙ කට්ටිය වට මේස සාකච්ඡාවක් තියෙන විදිය..ඔෆිස් එක ඇතුලෙ විසි දෙනෙක් විතර උන්නත් මන් ගොඩක්ම එකතු මනෝජිටයි කන්චුකටයි විතරයි..ටී හදන ඇන්ටියි..ඔෆිස් එකෙ…

ඔබ මගේම නම්………………………..03

03හරිත අදීශ.මම් එයාව මතකෙට නගා ගත්තා..සුදු කෙට්ටු පොල් ගහක් තරම් උස කොල්ලා..ඉස්කෝලේ හැම කෙල්ලෙක්ගෙම සිහින කුමාරයා..හැමෝම හරිත එක්ක නැ නෑ ආදි එක්ක කතා කරන්න ලැබෙනවනම් වෙන දෙයක් නැති ගානටයි හිටියෙ…ආදි තමයි ක්‍රිකට් ටීම් එකෙ කැප්ටන්..ඒ දවස් වල අපි යාලුවො සෙට් එක ආදි ප්ලේ කරද්දි ආසාවෙන් බලන් උන්නා මට මතකයි..ආදි කලේ ආට්..ඒත් මුලු ස්කූල් එකේම ආදි…

ඔබ මගේම නම් 02

………………………..02විහගි අදීශා ගුන්නෑපාන …මේ ඔෆිස් එන වෙලාවක්ද ආ..තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ..හම්මො ආව ගමන් මට බනිනවා..නපුරෙක්ද මන්දා..මොනා උනත් මගේ සර් නේ..සොරි සර්..මට පොඩ්ඩක් ලේට් උනාමේ අහනවා තමුන් මෙච්චර කල් කොහොම වැඩ කලාද මන් දන්නෙ නෑ..හැබැයි මීට පස්සෙ වැඩ වෙන්න ඕනි මට ඕනි විදියට ..නීතිය නම් හැමෝටම එක වගෙ..මේකෙ තේ හදන එකාටත් එකයි තමුන් ටත් එකයි..මට…

ඔබ මගේම නම්——————01 – Savi Vithanage

මන් අප්පච්චිට දන ගහලා වැන්දා.අප්පච්චිගෙ රැවුල වැවිලා හොදටම..අද එනකොට අලුත් රේසරයක් අරන් ඇවිත් අප්පච්චිගෙ රැවුල කපලා දාන්න ඕනි..ගේ ඇතුලෙම ඉදලා අප්පච්චිට එපා වෙලත් ඇති..මේ පෝයට වත් අප්පච්චි එක්ක සිල් ගන්න යන්න ඕනී..සිල් රෙදි දෙකත් හොදටම පරණ වෙලා..අද එද්දි ඒවත් අරන් එන්න ඕනී.. යන්නම් අප්පච්චි මන් හෑන්ඩ් බෑග් එකත් කරෙ දාන් ගේ ඇතුලින් එලියට අඩිය තිබ්බා…..

Page 4 of 4
1 2 3 4