Page 2 of 6
1 2 3 4 5 6

…. කදුලත් සැනසුමක්….40

40. වන කොටස. අම්මා වාට්ටුවට ගේනකන් අපිට ඉන්න වුනා. බාබා ළග ඉන්න දුන්නෙ එක්කෙනාට නිසා මට ඉස්සහා බංකුවක ඉදගෙන ඉන්න සිද්ද වුනා. ඒක මට අමුතුම අත්දෑකීමක් වුනා, හිටි ගමන් දරුවන් බිහි කරන අම්මලා මහ හයියෙන් කෑ ගහනවා. ඒ සද්දෙට මගෙ කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියා . මගෙ අම්මත් ඊයේ රැ මෙහෙම කෑ ගහන්න ඇති….

….. කදුලත් සැනසුමක්…..39

39. වන කොටස.අපිට හම්බෙන්න ,කතා කරන්න ඕනි තරම් නිදහස තිබුනා. මං කරන්නෙ මොනවද හොයන්න කටවත් උවමනාව තිබුනෙ නැ. ඒක නිසාම මං ශානූ අයියට හුගක් ළං වුනා. මගෙ ජීවිතේ වුනේ ශානූ අයියා. සමහර දවස් වල ශානු අයියලාගෙ ගෙදර යද්දී ගෙදර කවුරුත්ම හිටියෙ නෑ. අපි දෙන්නා විතරක් ගෙදර හිටියට ශානූ අයියලගෙ අම්මා මොකුත් කිව්වේ නැහැ. ශානූ අයියා…

…… කදුලත් සැනසුමක් …..38

38. වන කොටස… ඕ ඉන්න පුතේ .. මං එනවෝ…ටිකකින් ශානූ අයියනෙ අම්මා ඇවිත් දොරේ අගුල අරින සද්දය ඇහුනා. දොර පියන් දෙක දෙපසට කරමින් අම්මා ඉදිරියට ආවා. අම්මා මං දිහා බැලුවේ පුදුමයෙන් වගේ. දුව….. අම්මේ..මං අම්මගෙ දෙපා වැදලා ආශිර්වාද ගත්තා. මං හිතුවේ නෑ පුතා කිව්වට. ඇත්තටම එක්කගෙන ඒවී කියලා. මං කිව්වොත් කිව්වනේ.ශානූ අයියා එහෙම කියලා ගෙට…

……කදුලත් සැනසුමක්…..37

37. වන කොටස. අම්මා හුගක් වෙලා දුක කියමින් ඇඩුවා. එයාට දුකයී මං ගෙවන ජීවිතය ගැන. මහ පාන්දර නැගිටගෙන උයාගෙන ස්කෝලේ යනවා. පැය ගනනාවක බස් ගමනින් පස්සේ චූටී නින්දක්.පහුවදාත් මේ විදිහමයී.අම්මට ලොකුවට හිත් වේදනවා දැනිලා තිබුනේ . ලොකු මාමා කියපු දේ. එයාලගෙ සල්ලි මං වෙනුවෙන් වියදම් කරනවා කිව්ව එක. සුදු දූ මට සමාවෙන්න.. ඒ ඇයි අම්මේ….

….. කදුලත් සැනසුමක්…..36

36. වන කොටස. ඒත් මං උත්සහ කරන්න ඕනී සුදු අම්මේ. මේ ඉස්කෝලෙට ගියොත් ශානූ අයියා මං වෙනුවෙන් කරන වියදම් අපරාදේ වෙනවා, උගන්වන්නෙ නෑනේ. අම්මගෙන් අහලා බලන්න එහෙනම්.මම ආච්චි අම්මගේ පෝන් එක අරන් අම්මට කෝල් එකක් අරන් සේරම විස්තරය කිව්වා. අම්මා කිව්වා ” අලුත් ස්කෝලෙට ගියානම් හොදයී තමා, කෝ ඒත් සල්ලී ඇතුල්වීමේ ගාස්තු ගෙවන්න.” කියලා. කාගෙන්…

…. කදුලත් සැනසුමක්…35

35 . වන කොටස. චූටී මාමාගෙ මූනේ තිබුනේ කේන්තියක් වගේම සැකයක්. මාත් දොර උලුඅස්සට හේත්තු වෙලා වෙන්නෙ මොකක්ද්ද කියලා බලාන හිටියා. ඒ ළමයා ගියා පුතේ.. ඔයා එනකන් බලන් ඉදලා ඉදලා දැන් ගියෙ. මොකක්ද නෑ කම කිව්වෙආච්චි අම්මා දිග නෑ කම ගියාන ගියා . ආච්චි අම්මා කතාව ඉවර කරන්න කලින් චුටී මාමා කතාව මැද්දට පැන්නා. අම්මෙ…

…. කදුලත් සැනසුමක්…34

34. වන කොටස. මං ගෙදර ආවේ හුගක් හිත් වේදනාවෙන් මං ආපු ගමන් දොල පැත්තට ගියේ ශානූ අයියට දුක කියන්න. මං ශානූ අයියා එක්ක කියලා ඇඩුවා . ශානු අයියා හුගක් දුක් වුනා. අනේ ශානූ අයියේ.. අඩන්න එපා මගෙ සුදු මැනික.. ඔයා බය වෙන්න එපා තව කල් තියෙනවා. ඒ උනාට. ඇයී ඔයා වගේ හොද කෙනෙක්ට එයාලා මෙහෙම…

….. කදුලත් සැනසුමක්…..33

33. වන කොටස. මං කෑම එක බාගෙට කෑවේ. ඉතුරු ටික ඩක්ස් පින්ග් එකට දාලා අත හෝද ගත්තා. කෙලින්ම මිදුලේ තිබුන ගල් බංකුවට ගිහින් ඉද ගත්තා. මං මේ සිදුවීම ගැන තනියෙම කල්පනා කලා.” අවුරුදු 17ක ගෑනූ ළමෙක් වුන මං කොහොමද ශානූ අයියට මගෙ අම්මට ආයී බබෙක් ලැබෙන්නෙ කියන්නෙ” . මට මේක ශානූ අයියට කියන්න ඕනී වුනත්,…

….. කදුලත් සැනසුමක්…..32

32. වන කොටස. මම පාත්තිය ළග තිබුන ගලක වාඩී වෙලා ශානූ අයියා දුන්න කවරය පරිස්සමින් දිගහැරියා. මදූ මල්ලි වට පිටාව ගැන විමසිල්ලෙන් හිටියා. ශානූ අයියා හැම වර්ගයෙම සිම් කාඩ් පත් ඒ කවරයට දාලා තිබුනා. ” පව් දෙවියනේ හැම ජාතියෙන්ම සිම්..” මගෙ හිත කෑගලා කිව්වා. මම සිම් කාඩ් පත් එකින් එක දාලා බැලුවා.අපෙ ගම හුගක් පිටිසරයී….

… කදුලත් සැනසුමක්…..31

31. වන කොටස. “දෙවියනේ පෝන් එක ලොකු අම්මා ඇහිද ගත්තා, දැන් මොනවායින් මොනවා වේවිද දන්නෙ නෑ, චූටි මාමාටත් කියයී මට කොහෙවත්ම යන්න දෙන එකකිත් නෑ.”. මං කපනා කරමින් ජනෙල් කවුලුවේ වීදුරුවට ඔලුව තියාගෙන් හිටියා. බස රථය අවසන් නැවතුම්පලේ නතර කලා, අපි සියල්ලන්ම බැස ගත්තා. ඊ ළග බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. මං බයටම ලොකු…

Page 2 of 6
1 2 3 4 5 6