Page 3 of 6
1 2 3 4 5 6

….. කදුලත් සැනසුමක්…30

30. වන කොටස. කාලය තප්පර, විනාඩි, පැය, සති වෙලා ගෙවිලා ගියා. ශානූ අයියගෙ හඩවත් අහන්න නැති මං හිත යටින් හඩා වැටුනා. ආච්චි අම්මා නිතරම ශානූ අයියා ගැන ඇහුවා .ඒත් එයත් කැමැත්තක් නෑ. චූටි මාමාත් නිතර මාව බලලා යන්න ආවා. ඇවිත් අවවාද කරලා ගියා.චූටි මාමා මගෙ තනියට එයාගෙ පුතාව නිතර අපේ මහ ගෙදර එව්වා. මාව ගෙදරින්…

…. කදුලත් සැනසුමක්…..29

29. වන කොටස. මොනවා කියන්නද? මොනවා කියන්නද? හ්හ්.. මේකි තාම ඒක නවත්තලා නෑ. ඌත් එක්ක මගුල් වල යනවා. ඔව් නවත්තලා නෑ . නවත්තන්නෙත් නෑ. ඔබට පුලුවන් දෙයක් කරපන්. මොකක්ද්ද හු….. කිව්වේ.සේන බාප්පා පැන්න ගමන් මට ගහගෙන ගහගෙන ගියා. මාන් කට වැහුවෙ නෑ. අම්මත් මැද්දට පැනලා පොරය නවත්වන්න උත්සහා කලා. අම්මටත් පාරවල් කීපයක් වැදුනා. කට්ටියම මැද්දට…

…. කදුලත් සැනසුමක්…..28

28. වන කොටස. ඔය ළමයී මොකද විභාගේ ඉවර වෙලා ගෙදර නොගියේ. එකොළහා වසරේ සේරම ගෙදර ගිහින්නේ. ඒක තමා සර්.. මේ ගොල්ලෝ ඉස්කොලේ හිටියෙත් නෑ. අර කොල්ලෝ දෙන්නා එක්ක කොහෙ හරි යන්න ඇති.අපිට උත්තර දෙන්න ඉඩ නොදී ලොකු සරුයි ටීචර්ලයී දොස් කියන්න ගත්තා. ඇයි සද්ද නැත්තේ ඔය ළමයී කොහෙද හිටියෙ. සර් අපි නිශාන්ත සර් එක්කනේ හිටියේ….

….. කදුලත් සැනසුමක්….27

27. වන කොටස. මං ත්‍රීවීල් එකේ කොනක ඉදගෙන කල්පනා කලේ ඊළගට මොනවගේ දෙයක් සිදු වේවිද කියලා. ශානූ අයියලාගේ අම්මා තාම මාව හරියට දැකලත් නෑ. මේ වෙන්න යන්නෙ හොදක් ද නරකක්ද්ද කියලා මට හිතා ගන්න බෑ. ත්‍රීවීල් එක ශානූ අයියලාගේ ගේ පේන මානෙන් නැවැත්තුවා. මං අද මයී ශානූ අයියලගේ ගෙ තියෙන තැන හරියට දැන ගත්තෙත්.සේන බාප්පයී…

…. කදුලත් සැනසුමක්….26

26. වන කොටස. **************************************මම පරන පුරුදූ විදිහටම දැන් ආයී විමූ එක්ක ක්ලාස් යනවා. සේන බාප්පා නම් නිතරම අම්මට බැන්නා මාව තනියෙන් යවන්න එපා කියලා. මම දැන් නිමේෂා එක්ක එකතු නිසා අම්මා බය නැතුව මාව තනියෙන් ක්ලාස් ඇරියා. නිමේෂාලගේ අම්මා අපෙ අම්මගෙ හොද යාලුවෙක්, ඒක නිසා අම්මා ආවේ නිමේෂලගෙ ගෙදරට වෙනකන් විතරයී. ශදී.. ඇයී විමූ. අද…

….කදුලත් සැනසුමක්…25

25. වන කොටස. මං බිරන්ත වී සුපුන් මල්ලි දිහා බලාන් හිටියා. ශදී අක්කේ…. මට සේන මාමා කිව්වා ඔයා ගැන ඇහැ ගහන් ඉන්න කියලා. මං දන්නවා සුපුන් මල්ලි ඒක. ඔයාට ඕනි නම් අපි කතා කරනවා දැක්ක බව සේන බාප්පට කියන්න. වැඩිම වුනොත් මාව මරයී. මට දුක මං හින්දා ශානු අයියට කරදරයක් වෙයී කියලා. ශදී නංගි මොනවද…

….. කදුලත් සැනසුමක්…..24

24. වන කොටස. මාත් ඇදෙන් බැහැලා ,පොත් මේසේ ළගින් ඉද ගත්තා. බෑග් එකෙන් පොත් ටිකක් අරන් දිගහැර ගත්තා. පොත් වල වැඩක් කරන්න තරම් හිතේ නිදහසක් නැති නිසා පොත දිගෑරගෙන කල්පනා කර කර හිටියා. ටිකකින් අම්මට ආයෙත් නින්ද ගිහින්. සේන බාප්පගේ ගෙරවිල්ල නතර වෙලා .ඒක නිසා මං නිකමට වටපිටාව හෝදිසියෙන් බැලුවා. මොකද කොහෙන් හරී බලන් ඉන්නවා…

…..කදුලත් සැනසුමක්……23

23. වන කොටස. මුලූ ඉස්කෝලෙම කතාව පැතිරිලා ගියා. ඉස්කෝලේ මට තිබුන සැනසීමත් නැත්තටම නැති වෙලා ගිහින්. මට දැන් ශානූ අයියා දිහා බලලාවත් සැනසෙන්න තිබුන අවස්තාවත් නැතුව වෙලා. ටීචර්ලා සර්ලා අපි ගැන ඇහැගහගෙනමයී හිටියේ.මං ශානූ අයියව මගෑරියා පුලුවන් තරම, මට කතා කරන්න බයයි සේන බාප්පට ආරංචී වෙයී කියලා. සර්ලා ටීචර්ලා ශානූ අයියටත් දොස් කියලා තිබුනා. විමුත්…

….. කදුලත් සැනසුමක්…..22

22. වන කොටස. හවස් වාරුවක මං මල්ලිගේ ඔංචිල්ලාවේ වාඩී වෙලා ඈතක ඇස් රදවාගෙන හිටියා. කීපදෙනෙක් කතා බහ කරමින් එන සද්දයක් ඇහිලා මං පාර දිහා බැලුවා. ශානූ අයියගෙ අම්මයී, තාත්තයී, නංගී ඈතින් එනවා. මං එයාලා එනවා දැක්ක ගමන් ගේ ඇතුලට ගිහින් හැංගුනා. ඇදේ මුල්ලට වෙන්න ඉදගෙන එයාලා කියන දේ අහන් හිටියා.හෙට ඉස්කෝලේ පටන් ගන්න නිසයී එයාලා…

…. කදුලත් සැනසුමක්……21

21. වන කොටස. පැත්තකට වි ඇඩීම හැර කල හැකි දෙයක් තිබුනේ නෑ. ශානු අයියාගේ ජීවිතයට මොකුත් අනතුර ඇති කරන්න එපා කියලා සිය දහස් වාරයක් දෙවියන්ගෙන් ඉල්ලපු එක විතරයී කලේ.දහවල් එකළහ විතර වන විට මට ටිකක් නින්ද ගිහින් තිබුනා. තුන් වේලක් නිරාහාර මගෙ ඇගත් අප්‍රානික වෙලා. ඒත් මං එලියටවත් ආවේ නෑ. අම්මා උදේ කීප වතාවක්ම දොස්…

Page 3 of 6
1 2 3 4 5 6