Page 4 of 6
1 2 3 4 5 6

…. කදුලත් සැනසුමක්……21

21. වන කොටස. පැත්තකට වි ඇඩීම හැර කල හැකි දෙයක් තිබුනේ නෑ. ශානු අයියාගේ ජීවිතයට මොකුත් අනතුර ඇති කරන්න එපා කියලා සිය දහස් වාරයක් දෙවියන්ගෙන් ඉල්ලපු එක විතරයී කලේ.දහවල් එකළහ විතර වන විට මට ටිකක් නින්ද ගිහින් තිබුනා. තුන් වේලක් නිරාහාර මගෙ ඇගත් අප්‍රානික වෙලා. ඒත් මං එලියටවත් ආවේ නෑ. අම්මා උදේ කීප වතාවක්ම දොස්…

….. කදුලත් සැනසුමක්……..20

20. වන කොටස. මං කිහිප වතාවක්ම උත්සහ කලා. ඒත් පෝන් එක වැඩකරන්නෙ නෑ. අනේ වැඩ කරන්නෙ නෑ බං.. තව එකපාරක් බලපංමං ආයෙත් උත්සහ කලා. ඒ පාර රිග්ස් යනවා. හරි හරී වැඩ..විමු සතුටින් උඩ පැන්නා. මං කතා කරලා පනිවිඩය කිව්වා. හම්බෙන තැන එයාලා හිතලා බලන්නම් කියලා . අපි දෙන්නට කොහොම හරී එයාලා එනකන් ඉන්න කිව්වා. විමුයී…

….. කදුලත් සැනසුමක්…..19

19. වන කොටස.එදා මං මග බලාගෙන හිටියෙත් නෑ. ශානූ අයියව පුලුවන් තරම් මගහරින්න හිතාගෙන පංතියට වෙලා හිටියා. මට හිතා ගන්න අමාරුයී ශානූ අයියා මොන විදිහට මේ දේ තේරුම් ගනීවිද කියලා. පංතියෙ මට පුරුදු හුදකලා ස්ථානය, පහල වෙල්යාය පේන තැනට වෙලා මං කල්පනා කලා. තෙරුවන් සරණයී සුදු මැණික…..ඒ කට ඇහුනේ ඇත්තටමද කියලා මං ඇස් ලොකු කරලා…

…… කදුලත් සැනසුමක්…….18

18. වන කොටස.එදා නැන්දලාගේ ගෙදර කවුරුත් හිටියෙ නැ ඒක නිසා මට ගෙදර ඉන්න සිද්ද වුනා. චූටී මල්ලී මායී සේන බාප්පා එන්න කලින් නිදා ගන්න ගියා. හුග කාලයකට පස්සෙ මං ගෙදර ඉන්න ,නිසා චූටී මල්ලිත් හුගක් සතුටින් හිටියේ. එයා ආසයී මං ගෙදර ඉන්නවට ඒත් මං ඉන්න දාට සේන බාප්පා රණ්ඩූ කරන නිසා චූටී මල්ලි මට ගෙදර…

….. කදුලත් සැනසුමක්…….17

17. වන කොටස. මං ගෙට ගොඩ වුනේ හරිම බයෙන් ,ගෙදරට එන්නත් කලින් සේරම අම්මලට ආරංචි වෙලා ඇතී කියලා. අම්මගෙ හැසිරීමෙන් නම් දැනුනේ මුකුත් වෙලා නැති බවක්. ඒත් මං ඉක්මනට නැන්දලාගේ ගෙදර ගියා.ඒදා දවස මං ගෙවා ගත්තේ හරිම බයෙන්, කොයි වෙලාවේ රංඩුවක් ඇති වෙයිද කියලා. ඒත් ඒ හමුවීම කාටවත්ම ආරංචි වෙලා තිබුනේ නෑ.ඒක නිසා හිතට ලොකු…

….. කදුලත් සැනසුමක්……16

16. වන කොටස.**************************************මගේ ජීවිතේ හරිම සැල්ලිවෙන් ගෙවීගෙන ගියා. ඒ ශානූ අයියට පින් සිද්ද වෙන්න ඉතිං. ගෙදර නොයෙක් දේවල් සිද්ද වුනා ඒත් මං ඇඩුවේ නෑ. මගෙ හිත පිරිලා තිබුනේ ශානූ අයියගෙ ආදරයෙන්.පොසොන් පෝයත් කිට්ටු වුනා. ඉස්කෝලේ සීල සමාදාන වැඩසටහනක් සුදානම් කරලා තිබුනා, පෝයට කලින් දවසේ.ඉස්කෝලේ සේරම ළමයී ඒකට ශභාගී වුනා. ගොඩක් ගැහැනූ ළමයී ළමාසාරීවලින් සැරසිලා හිටියා….

….. කදුලත් සැනසුමක්…..15

15. වන කොටස. මුලු රෑම මං කල්පනා කලේ මොකක්ද මේ වුනේ කියලා. ශානූ අයියා විදුරංග අයියා කියපු දේ ඇත්තට අරන් වගේ. පහුවදා සෙනසුරාදා. මම උදෙන්ම ක්ලාස් යන්න ලැහැත්ති වුනා. තැපැල් හැදුනුම් පතට පොටෝ ගන්න තියෙන නිසා, ක්ලාස් ඇරිලා මට ටවුන් එකට එන්න කියලා අම්ම කිව්වා. අපි ක්ලාස් ගියේ ටවුන් එකේ නෙමෙයී. ටවුන් එකට යන්න බස්…

……කදුලත් සැනසුමක්…….14

14. වන කොටස. මළගෙදරින් පස්සෙ ඉස්කෝල්ලෙට ආව මුල්ම දවස හරිම පාලුයී .මං දුකින් නිසා කවුරුත් මගේ නිදසට බාධාකලේ නෑ. මළ ගේ නිසා වෙන්න ඇතී විමූ ශානූ අයියා ගැන මොකවත් ඇහුවෙත් නෑ, කිව්වෙත් නෑ .කෑම විවේකය වෙලාවේ මට කන්න තරම් පිරියක් තිබුනේ නෑ මං පංතියේ කොට බිත්තියට හේත්තු වෙලා පහළ වෙල් යාය දිහා බලන් හිටියා. විමූ…

……කදුලත් සැනසුමක්……..13

13. වන කොටස. එදා හවස මං ඉක්මනින්ම කාමරයට වැදිලා දොර වහ ගත්තා. ඇදේ වැතිරිලා නිදහසේ සිහින ලෝකයක කිමිදුනා. ඇස් දෙක පියා ගෙන ශානූ අයියගෙ රූපය හිතේ මවා ගත්තා. අද හවස මගෙ දිහා බලන් හිටපු බැල්ලම මගෙ හිතේ ගැබුරෙම තැන්පත් වෙලා තිබුනා. මං ආයේ ආයේ ඒ රුව මවාගෙන කල්පනා කලා.සේන බාප්පා බීලා කෑ ගහගෙන ගෙදර එන…

……කදුලත් සැනසුමක්…..12

12 .වන කොටස.ඉස්පිරිතාලෙදී සේලයින් එකක් එහෙම දීලා බෙහෙත් වේලක් දුන්නම, සීයා ආයෙත් සුව අතට හැරුනේ ” ඉඩෝරයට වැසි බිදුවක් වැටුනා වගේ”. ඒක හැමෝගෙම හිතට අස්වැසිල්ලක් වුනා.මේ අවුරුද්දේ විභාගය නිසා අම්මා මාව සීයා බලන්න ඉස්පිරිතාලේ එක්ක ගියෙ නෑ. ඉස්කෝලේ යන්න කිව්වා. ඒක නිසා පහුවදා බ්‍රහසපතින්දා, මම පාසල් ගියා. ඒත් මං හිටියෙ හරිම දුකෙන් සීයා බලන්න යන්න…

Page 4 of 6
1 2 3 4 5 6