Page 1 of 2
1 2

18 වන දිගහැරුම – අවසාන කොටස

මං උදේ නැගිටිද්දි කනිෂ්ක අයියා මගේ එහා පැත්තෙ නිදි මං එහෙම නැගිටලා wash එකක් දාං පහලට ගියා එතකොටම ඒ ගෙදර වැඩ කරන කෙනා හමිබ වුනා ආ සුදු බෙබි උදේම නැගිට්ටාද ඔවි මං උදේම නැගිටිටා ඔයාගේ නම මොකද්ද මං සුදු බෙබි කමලා මං කුස්සියට ගියේ තේ හදාගන්න කියලා මං වතුර කොප්පෙකට දාලා හිට⁣ෙර දැම්මා අහ් සුදු…

17

17 වන දිගහැරුම හ්මිමිමි නංගි එහෙනමි එක ඔයා ඔයාගේ කටින්ම කියන්න හා අයියා මං කනිෂ්ක අයියාට කතා කරලා එවර වෙලා කෙලින්ම මගේ රැමි එකට ගියේ තරැට කොල් කරන්න ඔනේ නිසා මං තරැට කොල් කලා සරසි කිහන් බං ගෙදර තත්ත්වය කොහොමද අවුලක් එහෙම වුනෙ නැ නේද මිමි එචිචර ලොකුව⁣ට අවුලක් ගියේ නැ බං මං මෙි උබට…

16 වන දිගහැරුම

අමිමා මං ඉන්න room එකට ආවෙි මං ඇදේ හාන්සි වුනා විතරයි උබ හදන්නෙම අපේ පවුල විනාශ කරලා දාන්නමයි ….උබ කරන වැඩ වලින් අර වෙිලාව බලපු කෙනා කියපු අනාවැකිය ඇත්ත කරයි අපේ මුණේ දැලි ග⁣ානවා මටනමි සිකුරැයි උබට කොචිචර කිවිවත් අපි කියන දේ අහන්නෙම නැනේ අමිමාට මට බැනපු එක ඇති වෙලාද කොහෙද බැනලා බැනලා ගියා මං…

15 වන දිගහැරුම

මෙයාලා මාව කොහේ එක්කන් යනවාද මංදා මට දැන් එක අහන්නත් ඔනේ එත් අහන්නත් බයයි වගේ එත් එක අහන්න ඔනේ නිසාම මං කනිෂ්ක අයියාගෙන් ඇහුවා අය්⁣යෙ මෙි ඔයා මාව කොහෙද එක්කන් යන්නෙ මං තමුන්ව මරන්න නෙමෙනෙ එක්කන් යන්නෙ එක නිසා කට වහන් ඉන්නනවා මට දැන් ඉතින් ක⁣ට වහන් ඉන්න එක මගේ ශරිර සෞඛ්‍යයට හොද නිසා මං…

14 ⁣වන දිගහැරුම

හෙට අපිට නිවාඩුනේ මං හෙට උදේම එන්නමි නදි අක්කි බොඩිම බලන්න එහෙනමි නංගි ඉතුරැවා හෙට කතා කරමු හොදයි අක්කි මං office එ⁣කේ මට තියෙන සේරම වැඩ ඉවර කරලා හවස 5 ට විතර office එකෙන් එලියට ආවා තාම තරැ ඇවිල්ලත් නැ එතකොටම වගේ තරැත් එතනට ආවා සමා වෙන්ට ඔනේ මං එන්න පරක්කු වුනාට හරි හරි එකෙන්…

13 ⁣වන දිගහැරුම

මායි තරැයි දෙන්නා උදේම ලැස්ති වුනේ වැඩට යන්න අපි දෙන්නා උදේම කලා ගෙදරින් එළියට බැහැලා මගක් දුරක් ඇවිදගෙන යන කොට අපි ගාව car එකක් ඇවිල්ලා නතර කලා එකේ හිටියෙ කුෂාන් සර් ඔය දෙන්නාව මං office එක ලගින් දාන්නමි එන්න යන් Thank you sir අපි දෙන්නා කුෂාන් සර්ගේ car එකෙන් ඇවිත් office එක ළගින් බැස්සා Thanks…

12 වන දිගහැරුම

මං කොහොමත් මෙි වගේ මැරයෙක්ව මැරි කරන්නෙ නැ ඔයාලා කොහොමද මං වෙනුවෙන් මෙි වගේ තිරණගන්නෙ මෙක මගේ ජිවිතේ මං තමයි තිරණය කරන්නෙ මං කරන්නෙ මොනවාද කියලා සරසි උබෙි කට හොදටම වැඩි මගේ කට කොහොමත් ගානට තියෙනවා අමිමෙ  ඔයාලා කියන විදිහට හැමදාම වැඩ කරන්න මං ලැස්ති නැ  උබ මොකද්ද කි⁣ව්වෙ  අයියා මට ගහන්න  අත උස්සන් ආවා මං…

11 වන දිගහැරුම

Car එකේ හිටියෙ වෙන කවුරැත් නෙවෙ අයියාගේ යාලුවා කණිෂ්ක මෙි අපේ සහොදරයා නාඩගමි පෙන්නන්නෙ මෙ එයාට පෙන්න මට කියලා ඉන්න සහෙ⁣ාදරයො ගැන කියලා වැඩක් නැ කටිට කෛරාටික වෙත්ත පිත්තල ……..සිකෙ මෙහෙමත් සහොදරයො දෙන්නෙක් තුන්දෙනෙක් මට පොල් පිත්තකින් කපා ගන්න පුලුවන් නංගි මොකද අද පරක්කු අහ් මං අද යාලුවෙක් එක්ක පොඩ් වටයක් දැමිමා ඒ වුනාට ඔයාට…

10 වන දිගහැරුම

මාසයක්ම ගෙවිලා ගියා අද මං මගේ මුල්ම පඩිය ගන්න දවස තමන් මහන්සියෙන් හරි හමිබ කරලා මුදලක් අතට ගන්නවා කියන තරමි සතුටක් මෙි තුන් ලොකේම නැ මටත් ඒ වගේ සතුටම දවසක් මචි උබට අද පඩ⁣ිනේ දිපං treat එකක් හරි හරි බං දෙන්නම් දෙන්නම් උබව සුවර් නැ කියන්කු මට උබ ඔකත් අරං පැනලා ගියොත් එහෙම නොදකින් තරැ…

8 වන දිගහැරුම

මං යනවා අයියා මාං ඔයත් එක්ක දැන් කතා කරන එක දැක්කොත් එහෙම මට බැනුමි අහන්න වෙන්නෙ මං එහෙම කියලා ටක් ගාලා එතනින් මාරැ වෙලා ගේ ඇතුළට ආවා එතකොටම මගේ ඉස්සහරට හමිබ වු⁣නේ අමිමා අහ් කුමාරිහාමි දැන්ද උබට ගෙයක් තියෙනවා කියලා මතක් වුනේ උබ කොහෙද ගියේ මං මං තරුලාගේ ගෙදර ගියා මං එචිචරක් කියලා ටක් ගාලා…

Page 1 of 2
1 2