Page 2 of 2
1 2

9 ⁣වන දිගහැරුම

අපි දෙන්නාම එකට office එකට ආවා තරැ මාව එතන ඉන්න chairman ගාවට මාව එක්කන් ගිහිල්ලා තැන පෙන්නලා එයා ගියා Good morning sir May I come in Yes සර් මං තමා මෙහෙට අලුතින් ආපු accounterඅද මට job එක බාරගන්න එන්න කියලා තිබිබා ආා ඒ ඔය ළමයාද මුලින්ම ඔය⁣ාට account handle කරන හැටි කියලා දෙන්න කෙනෙක්ට බාර…

07

7 වන දිගහැරුම මගේ ඉස්සහරට ආවෙි වෙන කවුරැත් නෙවෙ තරුයි මට පුදුම සතුටක් දැනුනා කාලයක් මුණ නොගැහුන කෙනෙක් එක පාරටම හමිබ වුනාම දැනෙන්නෙ පුදුමාකාර සතුටක්නෙ… අමිමෙ බං තරු උබව දැක්ක කල් එකනේ බං කොහොමද වාසේ දෙසේ එහෙම උබ දන්නව⁣ානේ මං ගැන ඉතින් සුපුරැදු පරිදි ඉන්නවා එකනෙවෙ බං උබව මුණ ගැහුනෙත් ගොඩ කාලෙකින්නෙ මට තියෙනවා ගොඩක්…

6 වන දිගහැරුම

පසු දින අයියාගේ යාලුවා අපේ ගෙදර ආවා .මං දැක්කෙ එයා හරියට මැරයෙක් වගේ ඇගේ හැමතැනම පචිච කොටලා කොංඩෙි හරිම අපිලිවෙලයි ඉට වඩා ඇදුමි ඇදලා තියෙනවා කිසි පිලිවෙලක් නැ අමිමා එතකොටම කුස්සියෙ ඉදන් කැම හද හද හිටියා එතකොට අයියා ආවා අමිමෙ කොමහරි කණිෂ්කයාට හොදට සලකලා හිත දිනා ගන්න ඔනේ හ්මිමි ඔව් එතකොට අපේ business එකට උදවිවක්වත්…

5 වන දිගහැරුම

මං නැගිට්ටෙ එක පාරටම මගේ ඇගට වතුර වැටුන නිසා මං අමාරැවෙන් ඇස් දෙක ඇරලා බැලුවා එතකොටම මං දැක්කෙ ඉනට අත තියාගෙන මං දිහා බලාගෙන ඉන්න අමිමාවයි එයාගේ එහා පැත්තෙන් අයියාත් හිටියා මට හිතුනා ඉතින් අයියා අමිමාගේ කනෙ සේරම එක දෙක කරලා කියලා ඇති කියලා අමිමා මං ලගට ඇවිල්ලා මගේ කොන්ඩේන් තද කරලා අල්ල ගත්තා මට…

4 වන දිග හැරැම

මට ඒ තරමි සැලකිල්ලක් ඇත්තෙම නැමං රැ වෙනකමි පාඩමි කරලා එවර වෙලා ඇදට ගිහින් නිදාගත්තා මං උදේම ඇහැරිලා ගෙදර අය හැමොටම තේ හැදුවා .නැත්තමි ඉතින් මට වෙන්නෙ බැනුමි අහන්න තමා මං අයියාගේ තේ එකත් අරං එයාගේ room එකට ගියා අද එය⁣ාගේ  birthday එකනේ මං තේ එකත් අරං යද්දි එයා office යන්න ලැස්ති වෙනවා මාව දැක්කාම එයා…

3 වන දිග හැරුම

අපි දෙන්නා මගේ තුවාලේට බෙහෙත් දාගෙන clz room එකට ආවා අපි clz එකට යද්දිම clz එක භාර miss clz එකට ඇවිල්ලා හිටියා සරසි ඔය දෙන්නා කෙහෙද ළමයෝ ගියේ සරසිට තුවාල වුනානේ miss එකට අපි බෙහෙත් දාගන්න ගියා ඔය ළමයාට ගොඩක් තුවාලද . එචිචරම නැ miss එහෙනමි දැන් දෙන්නාම ගිහින් වාඩි වෙන්න අපි දෙන්නා අපේ තැන්…

2 වනි දිග හැරුම

ගෙදර කාට හරි ලෙඩ වුනාත් මට තමායි එකටත් බැනුමි අහන්න වෙන්නෙ හරියට එක මං කරපු දෙයක් වගේ මට දැන් මෙි හැමදෙයක්ම එපාවෙලා ඉන්නෙ ම⁣ට ජිවිතය අහිමි කරගන්න සිතුන වාර බොහොමයි .එත් මං හිතන්නෙ සිය දිවි හානි කරගන්නවා තරමි මොඩ ක්‍රියාවක් නැති තරමි .ඉතින් මං උත්සාහ කරන්නෙ ජිවිතයට කොම හරි මුහුණ දෙන්නයි ඒ නිසා මට වෙන…

දෛවය පැරදුවෙම් 01 – Dinu

1 ⁣වන දිග හැරුම සරසි වන්දනා වන ඇය සහොදර සහොදරි යන් කිහිප දෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයාය ඇගේ පවුල මධ්‍යම පාන්තික පවුලක් වන ඇතර අැගේ පියා සුළු ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ඇගේ මව ගෘහණියකි ඇය විසින් ගෙදර දොර වැඩ බලාගැනිම ඇගේ රාජකාරිය වෙි සරසි දැනට උසස් පෙළ හාදාරනු ලබන ශිෂ්‍යාවකි ඇය ඉපදෙන විට අවාසනාව කැන්දන්…

Page 2 of 2
1 2