***—–මාංචු—–***(28 කොටස )
කොල්ලා දැක්කා කොල්ලගේ ලොකු ෂර්ට් එකකට නෝන අම්මා ගෙනත්දිපු දිග සායත් ඇදගෙන ඉන්න සරූව.ඒ ඇදුමට කෙල්ල හිටියේ සකලබුජං වගේ..ඒකයි දැකපු ගමන් දේව්ට බකස් ගාලා හිනාගියේ.කෙල්ල දැක්කා දගකාර විදිහට හිනාවෙන දේව්ව..එ්කයි සරූ තරහෙන් බුම්ම ගත්තේ.පිම්බුන කම්බුල් තවත් චුට්ටක් තරහෙන් පිම්බෙද්දි කෙල්ල ඇස් හිනි කරලයි දේව් දිහා බලන් හිටියේ. “ආ….තේක” තරහෙන්ම දේව්ගේ අත ඇදලා අරන් කෙල්ල තේ…