Page 8 of 8
1 2 3 4 5 6 7 8

මා නොවේ ඈ නුඹේ – 01 කොටස – Sherangi Shanika

“දෝණී මේ නිවාඩු දවසෙත් කොහෙද යන්න හදන්නෙ” යුවතිගෙ ගෙදර යන්න ලේස්ති වෙලා බුදුන් වැඳලා එන විහංසා දිහා බලාගෙන උදේන ඇහුවෙ පුදුමෙන්. “ඇයි තාත්තා මම කිව්වෙ අද යුවතිගෙ ගෙදර යනව කියලා. උදෙත් කෝල් කරා කීයටද එන්නෙ අහලා.” විහංසා කියන්නෙ දිගැටි ඇස් ලොකු කරලා. “අනේ පුතේ මට අමතක උනා. හා හා ඉක්මණින් යන්න එහෙනම්. නැත්නම් පාරටම වෙලාව…

Page 8 of 8
1 2 3 4 5 6 7 8