Page 2 of 6
1 2 3 4 5 6

46. වන කොටස.

මියෙදෙන තුර. ”මොනවද නිල්මී නගා අහස දිහා බලාන කල්පනා කරන්නේ.” ” නෑ මෙතන හරිම ලස්සනයි .” ” නිල්මී නගාට මෙතන නවතින්න හිතිලා වගේ.” ”අපි ටිකක් මෙතන ඉදල යමුද?” අපි ගල්තලාව මත හිදගත්තා. ශාමලී වීජී අයියයි හේෂාන් අයියගේ සිද්දිය ගැන කතාකරන අතරේ මම හිටියේ වෙනම ලෝකෙක. මම අසාවෙන රත් පැහැවුණු වලාකුළු වලට යටින් කපුටන් , කොක්කු…

45. වන කොටස.

මියෙදෙන තුරා… ශාමලී ඒන්න කළින් රෑ කෑමත් සූදානම් කරන් මම මග බලන් වුන්නේ සුභ අාරංචිය කියන්න. වීජී අයියා අාවෙත් නැති නිසා මට මේ කතාව කියන්න කෙනෙකුත් නෑ. මොකද අප්පා මේ ශාමී පරක්කූ . මම පෙර මග බලන් වුන්නා. මම පෙරමග බලන් ඉන්න අයුරු දැකලා ශාමලීගේ මුහුණේ අැදුනේ ලස්සන හිනාවක්.” මොකද අද කෙල්ල පෙර මගට වෙලා.”…

44.වන කොටස.

මියෙදෙන තුරා. ”රට ගිය දා ඉදන් මම උත්සහා කලා ශාමී නංගාට කෝල් කරන්න ඒ වෙද්දි ඒයාගේ පොන් ඒක වැඩ කලෙත් නෑ. මම හැමදාම වගේ උත්සහා ගත්තත් ශාමී නංගාව සම්බන්ධ කර ගන්න බැරි වුනා. පස්සේ මම යාළුවෙක් ඒව්වා ශාමී නංගාගේ ගෙදරට.” ”ඉතිං ඒදත් ශාමීට පණිවිඩයක් දීගන්න බැරි වුනාද?” ” ඒදා මගේ යාළුවා කිව්වා. ශාමී වෙන කෙනෙක්ව…

43. වන කොටස.

මියෙදෙන තුරා.. ” මේ දරුවගේ වයසත් ඒක්ක තවත් දරුවෝ පරක්කු කරන ඒක නම් හොද නෑ. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඊ ළග වතාවේ සුභ අාරංචියක් අරන් යන්න බලානම ඒන්න.” මට වෙෙද්‍යවරයා සමග අැති වුනේ කේන්තියක්. ඔහුගේ හැසිරීම ගැන කේන්ති අරන් වැඩකුත් නෑ. හස්බන් නොවන වෙනත් පිරිමියෙක් මෙහෙම ගැහැනු කෙනාගේ ලෙඩ කියලා පොඩි දරුවෙක්ට වගේ…

42. වන කොටස.

මියෙදෙන තුර… ” මට හැමදාමත් ඔයාලට කරදරයක් වෙන්න බැරි නිසා.” ”මොනවද නිල්මී ඔයා මේ කියන්නේ. කවද්ද මම ඔයා මට කරදරයක් කියලා කිව්වේ. මම නිසා ඔයයි, ඔයාගේ ලස්සන අනාගතේ නැති කර ගත්තේ. මම අසනිප බව අාරංචී නොවුනා නම් ඔයා මෙලහට සුමේධ අයියාව බැදලා.” මම ඉබේටම වගේ විජී අයියා දිහා බැලුවා. මගේ හිත පොඩ්ඩක් වත් කැමති වුනේ…

41. වන කොටස.

මියෙදෙන තුරා. ” නිල්මි නගා අැයි සුමේධ අයියා මතක් වුනාද?.” ”අනේ නෑ. පොඩ්ඩා මොනවද සුමේධ අයියා ගැන කිව්වේ.” ”සේරම කිව්වා. දැන් ඒක වැඩක් නෑ. ඒනවද යන්න මගේ දුප්පත් වාහනේ.” ” ඉන්න මම අැදුමක් අැදන් ඉන්නම්.” ” ඔය අැදුම හොදයි.” ”අනේ මේක බෑ . පොඩ්ඩක් ඉන්න.” මම නිවසින් පිටත් වී එන විට කිසිම අැදුමක් රැගෙන අාවේ…

40. වන කොටස.

මියෙදෙන තුරා. ” මම බිව්වා තමා අැයි මොකද යකෝ. අපි කලා බීලා සතුටින් ඉන්න මිනිස්සු.” ” හරි හරි තාත්තාගේ වැඩ අපට නවත්වන්න බෑ. බිව්වා නම් කෑ නොගහා ගෙට යන්න.” ” යකෝ මම වලි සෝමේ. මොකාටද පුළුවන් මගේ කට නවත්තන්න. ” ” හරි හරි තාත්තා කෑ ගහ ගහ ඉන්න. අපි යන්නවා. ඒන්න නිල්මී අපි යමු. මගේ…

39. වන කොටස…

මියෙදෙන තුරා.. මට මම ගැනම අැති වුයේ කේන්තියක්. මියෙදෙන්නට සිටින බව දැන දැනත් මගේ හිතේ මේ අැති වෙන්නේ වැරදි හැගීමක්. මම ඔවුනගේ දර්ශනයෙන් නෙත් අහකට ගත්තා. ” ශාමී නගා මම මේ නිල්මී නගාව රවුමක් ඒක්ක යන්න හැදුවේ හෙට. පොළ දැකලත් නෑ කිව්වනේ” ”ඒහෙමද ඒත්. නිල්මීලගේ ගෙදර කවුරුත් දැක්කොත්” ශාමී මේ ගමනට අකමැතී ඒ කියන්නේ ශාමීගේ…

38. වන කොටස.

මියෙදෙන තුරා….. මට නැවත සිහි එන විට මම වුන්නේ කාගේ හරි සවිමත් දෑතක් මත.යන්තමින් බොදවු රූපයක් මට පෙනුනත් කවුද කියා අදුරා ගන්න තරම්ඒ පෙනීම සමත් වුනේ නැ. නමුත් සියල්ලන්ගේ කටහඩවල් කෑ ගැසීම්මට අෑතින් වගේ අැහුනා. ” යකෝ මූට කොහෙන් අපු හයියද්ද මේ. දාපන් ලොකු අක්කව අැතුළට.” ” මේ අැමති බේබී මට කියලා මුළු පට්ටන්දරයම දිගෑර…

37. වන කොටස.

මියෙදෙන තුරා.. ”ඔයා නිසා නෙමෙයි ශාමී. ඒක මගේ නොලැබීම. චුටි දූ දවස් ගානක් රණ්ඩුකරන්න අැති මාව ඉල්ලලා. සුමේධ අයියා කොහොම නලවා ගත්තදදන්නෑ.” අපි දෙදෙනාම අපෙන් අැත් වූ දරුවන් පිළිබද කතා කරමින් දුක් වුනා.මගේ හිත මට දොස් නැගුවේ දැන් බොරුවට නඩා ඉන්නවා. ඔයා විහින්මයි දරුවෝ දෙන්නයි සුමේධ අයියයි නැති කර ගත්තේ කියලා. මට සමාවදෙන්න දෙවියනේ මම…

Page 2 of 6
1 2 3 4 5 6