Page 3 of 6
1 2 3 4 5 6

36. වන කොටස.

මියෙදෙන තුරා.. ඔවුන්ගේ වදන් වලින් සැනසී තිබු මගේ සිත නැතත් අව්ල් වී ගියා. අැත්තටම ලොකු මල්ලී ගෝලබාලයෝ ටිකත් අරන් අැවිත් මාව අැදන් ගියොත්. මොන දෙවියන්ට කියන්නද?. දැන් මට මෙහෙනුත් හැංගෙන්නද වෙන්නේ. දැන් ඉතිං කොහේ කියලා යන්නද?. ” මන්ත්‍රී බේබීට අැමති පට්ටමකුත් ලැබෙන්න යනවලු. අපි ඉදලා හමාරයි.” ”නිල්මී අක්කේ මොනවද කල්පනා කරන්නේ.” ” ඊ ළගට මම…

35. වන කොටස.

මියෙදෙන තුරා..”කලබල වෙන්න දෙයක් නෑ. මම ටිකක් නිදා ගන්නම්.” ”ලොකු අමාරුවක් නෑ නේද?”. ” අනේ නෑ නිල්මී.” ඒදා දවස ගෙවිලා ගියේ හරිම වේගෙන් වෙනදා වගේම හවස් වන විට විජී අයියානිවස වෙත පැමිණියා. ” නිල්ම්ණි නගා. නිල්ම්ණී නගා.” ”අැයි විජි අයියේ.” ඔහු ඉදිරි පස දොර අසලට වී මගේ නම කියමින් අමතන විට මම ඒදෙසට පියනැගුවා. ”දැන්…

34. වන කොටස..

මියෙදෙන තුරා… මා නොදන්න මුත් ඔවුන්ගේ පවුලේ මිතුරෙක් විය යුතුයි. නැතිනම් කිසි බයක් සැකක් නැතුව කාමරය අැතුලටම ඒන්නේ නෑනේ. මම ඔවුන්ගේ සංවාදයට බාධාකලේ නැ. කවුරු වුනත් පවුලේ නෑදෑයෙන් වෙන්නට අැතැයි සිතු මම නැවතත් කුස්සිය දෙසට ගියා.විශාල මැටි වළදක දමා තිබු සහල් වගයක් මට හමු වුනා.උයන්නට අවශ්‍ය ප්‍රමාණයක් නොදන්න මුත් ඒහි වු කෝප්පයෙන් අැයි සිතෙන තරම්…

33. වන කොටස.

මියෙදෙන තුරා.. *කාටහරි අැහුනොත් සෝමේ මාමා මට බේබි කියනවා. හැමෝම දැන ගනී මම තමා වලව්වෙන් පැනලා අාපු බේබි කියලා.**දැන් කියන්නකෝ බේබි වලව්වෙන් පැනලා අාපු හේතුව මොකද්ද කියලා. අපේ ලීලාවතී නංගී දන්නවද දුව මෙහෙ අාපු බව.**ඒක පාරින්ම මට දු.. කියන්න පටන් ගත්තේ. මගේ හොද සෝමේ මාමා.**ලොකු ෙබ්බි කොහොමත් මගෙම දරුවෙක් වගේ තමයි.**අායි ලොකු බේබි කියනවා.**හරි හරි…

32. වන කොටස.

මියෙදෙන තුරා… *ඔන්න නංගියේ මම ලොකු කෝප්පයකටම දැම්මේ ඉක්මණට නිවෙන්න ඔනේ නිසා අහිතක් නම් හිතන්න ඒපා.* *අනේ ඒකට කමක් නෑ අක්කේ.* මම අැය දුන් කැද කෝප්පය රස බලන්න වුනා. සැබවින්ම ඒය ලීලම්මා හදන කැද වලටත් වඩා රසවත් . *හරිම රසයි අක්කේ.* *අනේ තව දෙන්නද නංගියේ .රෑට කාලත් නැතුව අැතිනේ.* *අනේ මේක වැඩිත් ඒක්ක .අක්කත් බොන්නකෝ*…

31. වන කොටස.

මියෙදෙන තුරා… ටික වෙලාවකට පසු ස්විචය නිවන හඩ මට අැසුනා. පැය බාගයක් පමණ අැදටම වි හිටියේ මා හොදම තැතිගෙන සිටි නිසා .නැවතත් අල්මාරිය ළගට ගිය මම සද්ද අැති වීම වලක්වා ගැනීමට උත්සහා කලා. අල්මාරියේ අගුල කරකවා අලිමාරිය හැර උඩම වූ අැදුම අතට ගත්තා. අල්මාරිය වසා දමා ඒ අැදුම හැද ගත්තා. ඔරලොසුවේ සහන් අාලොකයෙන් පෙනුනා ඒක…

30. වන කොටස.

මියෙදෙන තුරා. *ඔයා මගේ මල්ලිම තමයි සිගිතියෝ.* *අනේ අැයි ලොකු බේබී දුකෙන් ඉන්නේ* *මට ඔයාලව දාලා යන්න වෙනවා. මගේ මල්ලී ඒනවා නේද මාව බලන්න. මට ඔයාගෙන් ලොකු උදව්වකුත් ඔනේ.* *ඒ මොකද්ද ලොකු බේබී.* *ඒක ඔයාට හෙට අනිද්දා වෙනකොට දැන ගන්න ලැබෙයි.* මම අැද මත ඉදගනිමින් කිව්වා. මගේ හිතට දැනුන වේදනාව කොහොම ඉවසන්නද කියලා මට හිතා…

29. වන කොටස.

මියෙදෙන තුරා.. *මම දු ගේ අම්මී තමා රත්තරං.* *අම්මි නැන්දී බොලු කීනවා. මගේ අම්මි නම් අපි ළග ඉන්න ඔනේ. චූටී දූ බලා ගන්න ඔනේ. හබුං කවන්න ඔනේ. කතාන්දර කිලා දෙන්න ඔනේ.* මම දැනුන දුක හිතා ගන්නත් අමාරුයි මම චුටී දුගේ පපුවට මූණ තද කරගෙන අැඩුවා. *අම්මී නැන්දී අැයි අඩන්නේ.* *මොකුත් නෑ මගේ පැටියෝ. * මම…

28. වන කොටස.

මියෙදෙන තුරා.. *මොකද්ද? ඔයා හරි පුදුම කෙනෙක් කියන ඒකද?* *ඔව්.. ඔයාව මැරි කලොත් නම් මට සෙව්මිණී ඒක්ක ඉන්නවා වගේම දැනෙයි. ඔයාගේ පෙනුමත් ඒ වගේ හැසිරිම් කතා බහ ඒ සේරම ඒ වගේ.* *ඒ කියන්නේ සුමේධ අයියට මං ගැන බලාපොරොත්තුවක් තියෙද?* *නෑ. නෑ. ඔයාගේ තීරණය තමා අවසන් තීරණය. * *අනේ මන්දා .* *ඒක නෙමෙයි ඔයා අාස නැද්ද…

27. වන කොටස.

මියෙදෙන තුරා.. සිගිතිත් ලීලම්මත් මගෙන් අෑත් වීම මට විශාල වේදනාක් වුනේ මම වෙනුවෙන් සිතා කටයුතු කරන්නේ ඔවුන් දෙදෙනා පමණක් යැයි මට දැනුන නිසයි. මම තවමත් ජනෙල් උළුවස්සට වාරු වී නොපෙෙනන කොදෙව්වක් දිහා නෙත් යොමාගෙන කල්පනා කරන්න වුනා. මම අද මගේ තීරණය සුමේධ අයියට කියනවා. සුමේධ අයියා හොද කෙනෙක් මට මං ගැන අැත්තම ඒයාට කියන්නත් හිතෙනවා….

Page 3 of 6
1 2 3 4 5 6