Page 2 of 6
1 2 3 4 5 6

 සුරඟනක් කඳුළක් සලා 41

41 කොටස ‘ සුදු දු… සුදු දු …. ’ අප්පච්චිගේ ආදරණිය හඩ කොහේදෝ ඉදලා ඇහුනා … මම අමාරුවෙන් ඇස් ඇරලා බලද්දී මම හිටියේ මගේ ගෙදර ඇද උඩ.. ඇද වටේට අප්පච්චි අම්මි මල්ලි මිලාන් මල්ලි මිලා අක්කි අවසානෙට කවිශ් හිටගෙන හිටියා … ‘ අම්මි අම්මි …’ මම අමාරුවෙන් අම්මිට කතා කළා ‘ ඇයි මගේ රත්තරං ඔයාගේ…

 සුරඟනක් කඳුළක් සලා 40

40 කොටස ‘පියදාස පියදාස …’ඒ ගොරහැඩි කටහඩ ගේ දෙදරන තරමට ප්‍රබලය … ඒ හඩ හුරුපුරුදුය …මම ඒ කවුරුන්දැයි සිහිකිරීමට වේර දැරුවෙමි… සිහි උයේය මා හට ඔහු කවුරුන්ද යැයි කියා . … සෑම් අන්කල් භාවනාගේ හා පහන්ගේ පියා … ඔහුට පෙර දා රැයේ සිදුවීම ආරංචි වෙන්නට ඇත … තකහනියක් ඔහු පැමිණෙන්න ඇත්තේ කුමක් සිදු වී දැයි…

 සුරඟනක් කඳුළක් සලා 39

39 කොටස ඒ නිවසේ ගතකල හැම දිනක්ම සීතල බියකින් හිත හිරිවැට්ටවු දිනයන්ය … පහන් මා ලගින් ඉන්නට උත්සහ කලේ කුමන අදහසකින්ද කියා නොදනිතත් මා ඔහු අසලින්ම ඉන්නට උතසහ කලේ නිවසේ තිබු හිත හිරිවට්ටන අද්භූත ස්වභාවය නිසාය … ඔහු ලගින් ඉද්දි හිතට නොදැනුනන බිය ඔහු නැතිවිට දැනුණේය … කවිශ් අයියා මෙන්ම නිවසේ අය ලග නැති පාළුව…

 සුරඟනක් කඳුළක් සලා 38

38 කොටස ඊලග උදයේ පාන්දරම මා අවදි උනේ මා උන් කාමරයේ දොරට හෙමි හෙමින් තට්ටු කරන හඩක් ඇසීමෙනි … මම නොසෙල්වී උන් තැනම උන්නෙමි .. සිතට බිය දැනෙන්නේ පෙර දා රැයේ පහන් හැසිරුණු අයුරු සිහිවෙන විටය .. මද වෙලාවක් එසේ තට්ටු කල ඔහු මගෙන් ප්‍රතිචාරයක් නොවූ කල නිහඩ විය .. තවත් සුළු වෙලාවකින් යතුරක් සෙලවෙන…

 සුරඟනක් කඳුළක් සලා 37

37 කොටස අද නැවත සුරංගනා ඔබට කතාව කියයි**********රෑ දිවා ගෙවෙන්නේ ඇසි පිය ගසන ඇසිල්ලෙනි …. රාත්‍රියේ නිවසට පැමිණෙන පහන් උදෑසනම පිටත් වී යන හඩ ඇසේ …. ඔහු නිකමට හෝ එදායින් පසු මා මුනිච්චි වීමට පැමිණියේ නැත ..දිවා රෑ කියා වෙනසක් නොවුනේය … මා මෙහි රැගෙන විත් සතියක් පමණ වන්නට ගෙවෙන්නට ඇත … කාමරයටම සීමාවී තිබු…

 සුරඟනක් කඳුළක් සලා 36

36 කොටස *******************අද සුරංගනා ගේ කතාව ඔයාට කියන්නේ කවිශ්******************* ජිවිතයේ සුන්දරම දවස ගොඩක්ම ආදරය කරන පෙම්බරියගේ අත අල්ලාගෙන පෝරුවට නගින ඒ සුන්දර දවස ..ඔයාගේ අතින් අල්ලාගෙන යන්න හිටිය ජිවිතේ ලස්සනම ගමන අද වෙන කෙනෙක්ගේ අතින් අල්ලාගෙන යන්න වෙනවා කියලා දැනෙද්දී නම් මට හිතුනේ නම් ජිවිතේ අවසාන ගමන වගේ හැගීමක් …. සුරංගනා මගේ රත්තරන් මට ජාති…

 සුරඟනක් කඳුළක් සලා 35

35 කොටස මුළු පරිසරයම අන්දකාරෙන් වැසි ඇසි නිමේසයකදී මා ඉදිරියේ නැවතූ ඒ නාදුනන වෑන් රථය තුලින් එලියට පිවිසියේ .. උස මහතා හැඩි දැඩි රළු පිරිමි දෙදෙනෙකි .. ඒ මොහොතේ මගේ ලය තප්පරයට දස ලක්ෂ වාරයක් ගැහෙන්නට ඇත … හිතට පිවිසියේ මහා බියකි … මම ගැහෙන දෙපා වාරු කරගත නොහි බස් නැවතුමේ බිත්තියකට හේත්තු උනෙමි ……

 සුරඟනක් කඳුළක් සලා 34

34 කොටස මට සිහිවෙන්නේ අතීතයයි ….දරා ගැනීමට නොහැකිම ඒ අතීතයේ මා අසලින් සිටි මගේම යැයි කියූ ඔබේ ඒ වෙනස්වීමයි … ආදරය යනු කිමද කියා ඔබ කියා දුන්නේ මා අසනීප වී රෝහලේ ගතකල ඒ අතීත දවසකදියි … … මුළු රැයම නොනිදා මගේ යහන අසල තනි රැකීමට තරම් මා පිළිබද සෙනෙහසක් තිබු …. ඔබ … අද මා…

 සුරඟනක් කඳුළක් සලා 33

33 කොටස කෙලෙස සිතුවත් ඉතින් මට මගේ හිත හදා ගැනීමට නොහැකිය … ආදරේ හය හතර නොදත් අවදියේ කවිශ් ඔබ නමින් ඉපදුන ආදරේ අමතක කිරීමට නොහැකිව ඔබේ ආදරිය වැලපෙන බව දන්නවානම් ඔය ලෙසට මාව අමතක කරන්නට ඔබට හැකි නොවෙනවා සත්තයි .. මම රැයේ හීනෙන් ඔබ දකිමි …. මම දෑස ඇර ඔබව සොයමි නොවේ ඔබ මා ලග…

 සුරඟනක් කඳුළක් සලා 32

32 කොටස ඔබ අන්සතු බව කිවත් සිත කියන්නේ ඔයා මගේසිහිනෙන්වත් සිතන්න බෑ ඔයා මගේ නෙවෙයි කියාඅඩන සිතට මම කිවා අඩන්නෙපා අඩන්නෙපාඅහන්නේ නැහැ මුරණ්ඩු සිත ඔයා මගේ නෙවෙයි කියා ඉස්සර ඔබ අත අල්ලන් මා ගිය ඒ මල් පාරේඔබ යනවා ඇයත් එක්ක මතක නැතිව වගේ මාවරිදෙන්නේ ඇයි මේ හදවත ඔයා යද්දී ඇයත් එක්කකියා දෙන්න මා හට ඔබ…

Page 2 of 6
1 2 3 4 5 6