Page 3 of 6
1 2 3 4 5 6

 සුරඟනක් කඳුළක් සලා 31

31 කොටස මිලාන් ඔහු උන්නේ වේදනාවෙන් මිරිකෙමිනි … තොල් පැලි රතුවී ඉදිමි තිබු මුහුණින් යුතු වූ ඔහු කෙරෙන් දිස් උනේ අන්ත අසරණ ස්වාභාවයකි … මේ සියල්ලම මා නිසාය … මම මිලාන් ගේ දුරකතය ඉල්ලාගෙන මිලා අක්කිගෙ අංකයට ඇමතුමක් ගත්තෙමි … ‘ අක්කි සුරංගනා … කතා කරන්නේ ..’ ‘ නංගා මොකද හදිස්සියේ .. මේ ..’ ‘…

 සුරඟනක් කඳුළක් සලා 30

30 කොටස අම්මි අප්පච්චි නැති මොහොතක් බලා මම දිනපතාම නොවරදවා කවිශ් අයියාට දුරකතනයෙන් ඇමතුවෙමි … ඔහු පියවි තත්වයට පැමිණි සිටි හෙයින් මා සිටියේ බොහෝ සැහැල්ලුවෙනි .. ආදරේ හරි ලස්සනට ගලා ගියේ සුන්දර දින අතීතයට එකතු කරමිනි .. අප හමු නොවුනද අපේ ආදරේ අඩුවක් සිදු උනෙම නැත … උයේ ඔහු තව තවත් මගේ හිතේ ලැගුම් ගැනීම…

 සුරඟනක් කඳුළක් සලා 29

29 කොටස මම සෙමින් වසා තිබු දොර තිරය ඈත් කර කාමරයට එබුනෙමි … මිලාන් ඔහු ඉහින් කනින් දාඩිය පෙරාගෙන වෙව්ලමින් ඇදේ වැතිරගෙන සිටිනවා දුටු මා විගසින් ඔහු වෙත ගොස් නළලට අත තබා පරික්ෂා කලෙමි …. නළල ගිනි කබලක් වගේ රත්වී ඇත .. මම ඔහුගේ උරහිස මත අත තබා සොලවා ඔහු කිද්දුවෙමි .. අමාරුවෙන් දෑස් විවර…

 සුරඟනක් කඳුළක් සලා 28

28 කොටස හෝරාවක් පමණ ගෙවී යන්නට ඇත .. මම කව්ළුව තුලින් අහස දෙසට නෙතු යොමු කලෙමි .. ලස්සනට තිබ්බ නිල් අහස එක වරම අදුරු වලාවන්ගෙන් පිරි ගියේය ….. හෙනයක් පිපිරුවේ වැස්සක් ලග එන බවට අනාවැකි කියමිනි … හෙමි හෙමින් සුළං වැස්සක්ව ආරම්භ උන පොද වැස්ස මහා වැස්සක් බවට පත් උනේ බලාගෙන ඉද්දි වාගෙය .. කවිශ්…

 සුරඟනක් කඳුළක් සලා 27

27 කොටස මම සිහියත් අසිහියත් අතර කොයි තරම් නම් වෙලාවක් හිටියද කියලා මට මතක නැහැ … ඒ කාලේදී මගේ මතකෙට ආවේ කවිශ් අයියාගේ රූපය විතරමයි … මේ සියල්ලම අමතක වීමට නම් මා උමතු වීම හෝ මේ ලෝකෙන් සමුගැනීම යන දෙකෙන් එකක් විය යුතුමය … මිලාන් ඔහු මගේ හිත හැදීමට උත්සහ කලද මගේ සිත හදා ගැනීමට…

 සුරඟනක් කඳුළක් සලා 26

26 කොටස ‘සුරංගනා මේ මොනවද කරගත්තේ … ’ පසුදා උදෑසනම මා බැලීමට මිලාන් ඇවිත් තිබුනා … එයාගේ ඇස් දෙකේ මා වෙනුවෙන් කලකිරීමක් ඉපදී තියෙනවා මම දැක්කා …මම එයා දිහා බලලා හිනා උනේ අඩන්න බැරි කමටයි … ‘ ලොකු හපන්කමක් කළා වගේ හිනා වෙන ලස්සන …ඔයාට පුන්ච්ම දෙයක් හරි උනා නම් අනිත් අය විදවනවා කියලාවත් මතක්…

 සුරඟනක් කඳුළක් සලා 25

25 කොටස මම පාවී ගියෙමි අදුරු උමගක් මැදින් ඔහේ පාවී ගියෙමි …. සිතට කිසිදු බියක් නොදැනුනේය … අවසානයේ ආලෝකයක් මා ඉදිරියේ දර්ශනය විය …මම ඒ වෙතට පාවී ගියෙමි …… මගේ මිය ගිය ආත්තම්මා , මිය ගිය ගිය මාගේ නෑ හිතවතුන් මා පසු කර යන මාර්ගයේ සිට සිනාසෙමින් මා පිළිගන්න මෙන් බලා සිටියේය …. ඔවුන් මා…

 සුරඟනක් කඳුළක් සලා 24

24 කොටස හදවත තුවාලයක් මෙන් රිදුම් දෙමින් තිබුණි මා උමතු නොවුනා පුදුමය … මට කිසිවක්ම මතක තිබුනා නොවේ … මතකයට ආවේ කවිෂ් අයියා සහ භාවනා මා පව්කාරියක කිරීම ගැන පමණක්මය .. මම පාර දිගේ ඔහේ ඇවිද ගියෙමි … පැය කියක් ගෙවුනාද කියාවත් මතක නැත … මට සිහි උනේ මිලා අක්කියි … මම නුවර රෝහල දෙසට…

 සුරඟනක් කඳුළක් සලා 23

23 කොටස උසස් පෙළ විභාගයට පෙර දින මුළු රැයම මා නිදිමරාගෙන පාඩම් කෙරුවෙමි .. මගේ ඉල්ලකය උනේ උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වී විශ්ව විද්‍යාලයට යාමය … පෙර දින වල මිලා අක්කි සමගින් පසුගිය උසස්පෙළ ප්‍රශ්න උත්තර සාකච්ඡා කිරීම නිසා මට විභාගය ගැන කිසිදු බියක් තිබුනේ නැත … උසස් පෙළ විභාගය ආරම්භවෙන දිනයේ මා…

 සුරඟනක් කඳුළක් සලා 22

22 කොටස ඒ දින කීපය තුලදී මම හොදින් පාඩම් කෙරුවෙමි …. මට උවමනා උනේ කෙලෙස හෝ විභාගය ජය ගෙන මා නිසා කදුළු නැගුනු අම්මිගේ අප්පච්චිගේ නෙත් වලට සතුටක් ලබා දීමය … මිලා අක්කිද මගේ ඉගෙනුම් කටයුතුවට නිවාඩුවක් ලද විගස සහය උනේ ඉත සිතිනි …. මා පෙරට වඩා තෘප්තිමත් යුවතියක් බවට පත්වෙමින් සිටියෙමි …කවිශ් අයියා ගේ…

Page 3 of 6
1 2 3 4 5 6