Page 4 of 6
1 2 3 4 5 6

 සුරඟනක් කඳුළක් සලා 21

21 කොටස අඩා වැලපී මට ඇති වී තිබුනේය … මට ඕනේ උනේ ඉස්සර වගේ සැහැල්ලුවට හිනා වෙන්නය … මිලා අක්කි සෙමි සෙමින් මට කියා දුන්නේ හිනාවෙන යුරුය … ඇයගේ නොනවතින විහිලු තහළු හමුවේ මට සිනා නොවී සිටිය නොහැකි විය … අම්මි අප්පච්චි සේම මල්ලිද මා සිනා සෙනු දැක මහත් ලෙස සතුටු වෙනු දකින විට මට…

 සුරඟනක් කඳුළක් සලා 20

20 කොටස පාසල් නොයා මම සති ගණන් ගත කෙරුවෙමි …… අම්මි හෝ අප්පච්චි කිසිවිටක මට පාසල් යන්න කියා බල කලේ නැත … මල්ලි මා දෙස බලන්නේ කම්පා උන දෑසිනි ..ඔහුට දුක ඇතිවා විය හැකිය .. ඔහුගේ එකම සහෝදරිය … සැමියා මිය ගිය ගැහිනියක මෙන් කාමරයෙන් එලියට නොබැස බලා ගත් අත බලා සිටීම ගැන ඔහු කම්පා…

 සුරඟනක් කඳුළක් සලා 19

19 කොටස ඒ රැයේ මගේ ඇස් දෙක පියවුනේ නැති තරම්ය ….. මම ඇර දමා තිබු කවුළුවෙන් අහස දෙස බැලුවෙමි … අද අමාවක දිනක් වෙන්නට ඇත පරිසරය පුරාම තිබුනේ තිත්තම තිත්ත කලුවරකි …. පුංචි තරු කැට ගොඩක් අහස පුරා හිනැහෙමින් උන්නද … සද තරමට ඒ අහස ආලෝකමත් කිරීමට ඒ තරු වලට හැකියාවක් තිබුනේ නැත …. ඒ…

 සුරඟනක් කඳුළක් සලා 18

18 කොටස මට සිහිය ආවේ කවර මොහොතක කෙතරම් වෙලාවට පසුවද කියා මට මතක නැත … මම නෙතු පිය සැලුවෙමි … කීප දෙනෙක් මා වටා සිටින බව මට බොදවී මෙන් පෙනුනේ ය … මම සිදු උන දේ සිහි කිරීමට වැර කලෙමි … . එක වරම මට සිහි වුයේ භාවනාය … සිත ගැහෙන වේගය වැඩි උනා විය…

 සුරඟනක් කඳුළක් සලා 17

17 කොටසඉතින් මා ඉන්පසු කවිශ් අයියා මුණ නොගැසි ඉන්නට උත්සහ කලෙමි .. දින ගෙවෙද්දී ..ඔහු මා මුණ ගැසීමට වරින් වර උත්සහ කලද මා ඔහු මග ඇර සිටීමට පරිස්සම් වීමි .. ශරීරයේ ලේ ඇට මිදුළක් පාසා ඔහු කෙරේ පෙම පැතිරුනේ කවදාද කියා නොදනිම් .. නමුත් ඔහු මගේ ජීවයේ කොටසක්ම වී තිබු බව පමණක් මා දැන උන්නෙමි…

 සුරඟනක් කඳුළක් සලා 16

16 කොටස කාමරය තුල තිබුනේ තිත්ත කළුවරකි … නිවසේ එකම එක විදුලි බුබුලක්වත් නොදැල්උනේය … මම කාමරය තුලට වී කවුළුවෙන් ඈත ඝන අදුර දෙස නෙත් යොමාගෙන සිටියෙමි… හවස මහා හයියෙන් පටන්ගත් වැස්ස ඒ ආකාරයටම එක දිගටම අකුණු ගහ ගහ වැස්සේය … ඒ අකුණු වලට වඩා මට බිය සිතුනේ කවිශ් අයියා නැතිව කෙලෙස නම් ඉන්නේද යන්නයි…

 සුරඟනක් කඳුළක් සලා 15

15 කොටස වෙලාව හවස හය පමණ වන්නට ඇත … අහස පුරා ඇදුනු කළු වලාවෝ වැස්සක ලකුණු කියා පෑවේය .. මොහොතින් හෙන ගහමින් මහා වැස්සක් පටන් ගත්තේය .. මට කුඩය ඉහලා ගැනීමට තරම් හෝ හැගීමක් නොවුනේ විය .. මා බොහො වෙලා වැස්සේ තෙමෙමින් ඉන්නට ඇත .. කන ලගින් අකුණක් පුපුරා ගියේය … මේ ජිවය අවසාන වී…

 සුරඟනක් කඳුළක් සලා 14

14 කොටස ඉන් පසුව සති ගානක් යනතුරු මිලාන් මා හමුවට නොපැමිණියේය … මිලාන් නිසා අවුල් උන ජිවිතය පිළිවෙලක් වෙමින් පැවතුනේය … මම පෙර සිටි සැහැල්ලු යුවතියම වීමි …. මම ඕනෑවට වඩා පාසලේදී සිනා උනෙමි … උඩ පැන්නෙමි … අම්මිද මා දෙස බලා සතුටු වුයේ ඇගේ සුදු දු පෙර තත්වයටම පත්වීම නිසා විය යුතුමය …ඒ ඉරිදා…

 සුරඟනක් කඳුළක් සලා 13

13 කොටස හිතේ තිබුනේ පැහදිලි කල නොහැකි තරම කලකිරීමකි … නොකා නොබී දින ගානක් බලාගත් අත බලා සිටීම පමණක්මය මා දැන් උන්නේ … කදුළු සලා අවසානයේ මම සිත හදා ගත්තෙමි .. කවිශ් අයියා නැතිව බැරිය .. ඔහු මට නපුරු කම් කලද මට ඔහු අමතක කල නොහැක … මම සිතට පරාජය වීමි .. කවිශ් අයියා දැක…

 සුරඟනක් කඳුළක් සලා 12

දොළහ කොටස අම්මි අප්පච්චි මල්ලි සේම නෑදෑ පිරිවරම වරින් වර මා බැලීම රෝහලට පැමිණියේය …. සෙනෙහස රැකවරණය තිබේ නම් ඕනෑම රෝගයක් සුව වෙන්නේ ඉබේටමය මටත් එසේමය …සියලු දෙනාගේ ආදරේ මා සමගය … දිනකින් දෙකකින් මාගේ රෝගය සුව වුවේ මේ ආදරය සෙනෙහස නිසාමය .. කව්ෂ් අයියා විසින් ඩොක්ටර් දිමාල් ට අප පෙම ගැන හෙළි කර තිබීම…

Page 4 of 6
1 2 3 4 5 6