Page 1 of 2
1 2

~~හින මන්දාරම~~18 අවසාන කොටස…

තරිදු සදුනිව කාමරේට අරන් ගිහින් ඇදේ හාන්සි කරවලා අමරසිංහ අංකල්ටත් කතා කරලා ආයෙත් ආපහු සංකේත් ඉදපු තැනට ආවේ සංකේත් එයත් එක්ක ආවේ නැති නිසා..සංකේත් තාමත් එතනමයි..හැබැයි හිටගෙන නෙමෙයි..එතනම බිම ඉදගෙන කකුල් දෙක නවලා දණිස් දෙක උඩින් ඔලුව තියාගෙන අත් දෙකෙන්ම ඔලුව බදාගෙන තමයි සංකේත් හිටියේ..වෙන්නේ මොනවද කියලා හරියට තේරුමක් නැතත් තරිදු ගිහින් සංකේත්ට කතා කරා…..

17

බොනස් කථාංගය….. “මගේ හිරු….” මාස දහයකට පස්සේ සංකේත් ඒ වෙලාවේ කතා කරා….”මගේ හිරූ නේද..ඔව් ඔව් ඒ එයා තමයි..මගේ මැණික ඇවිල්ලා මාව හොයාගෙන..නේද..ඔව්..එයා ඇවිත්…”හිරු ඇවිත් කියලා හිතනකොට සංකේත්ගේ මූණ හිනාවෙන් පිරුනා..සංකේත් ඒ කටහඩ ආපු පැත්තට හැරුනේ ඒ හිනාවත් එක්කමයි..ඒත් එතන ඉදපු කෙනාව දැක්කම ඒ හිනාව හිතන්නත් කලින් අතුරුදහන් උනා..තත්පර කීපයකට කලින් හිතේ ඇති වෙච්ච දහසක් බලාපොරොත්තු…

16

“අනේ විජේ..ඇයි අපේ දරුවන්ට මේ වගේ විනාශයක් උනේ….අනේ බලන්නකෝ අපේ කොල්ලා දිහා..අනේ මං කොහොමද මේ දේවල් බලාගෙන ඉන්නේ..මගේ කෙල්ලට ඇයි මේ වගේ දෙයක් උනේ.අනේ ඇයි විජේ අපිට මෙහෙම උනේ…”“ජීවිතේ හැටි මෙහෙම තමයි ශ්‍රියා…”“අනේ දෙයියනේ මගේ දරුවා…” “ඔයා මාව දාලා ගියාද රත්තරං ..නෑ නෑ..මේ ඔයා නෙමෙයි…ඔය නෙමෙයි නේද..ඔයා කොහොමද මාව තනිකරලා ගියේ..නෑ.නෑ..මේ සේරම බොරු…ඔයා එහෙම යන්නේ…

15

දවස් දෙකක් සංකේත් හිරුනිත් එක්ක නුවර එළියේ හිටියා..හිරුනි වගේම තමයි සංකේතුත් හිටියේ ගොඩක් සතුටින්…ගෙවෙන හැම තත්පරයකම හිරුනිගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු එකතු උනා..සංකේත් එක්ක එයාලගේ පුංචි කුරුලු කූඩුව හදාගන්න විදිහ ගැන ලස්සන හීන හිරුනිගේ හිතේ තිබුනා…හිරුනිගේ හැම සිතුවිල්ලකම හිටියේ සංකෙත් විතරයි..අද තමයි හිරුනි එයාගේ අලුත් ගෙදරට යන දවස ..සංකේත් එක්ක එයාගේ ගෙදරට යන දවස ..සතුට බය…

14

“හිරූ..හිරූ.අපි ආවා..කෝ නැගිටින්න ඉතිං…” සංකේත්ගේ උරහිසට ඔලුව තියාගෙන ඉන්නකොට කෙල්ලට එහෙම්මම නින්ද ගිහින්..සංකේත් හිරුනිව ඇහැරෙව්වේ එයාලා නවාතැන් ගන්න ලෑස්ති කරලා තිබුන හොටෙල් එකට ආවට පස්සේ… “ම්ම්ම්ම්…ඇයී…අපි කොහෙද ආවේ…”“ඇයි කියලා අහන්නේ..ඔයා තාම නිදිද ළමයෝ..අහරින්නකෝ..මේ කාර් එකේම ඉන්නද හදන්නේ එළිවෙනකල්..හිරූ….” හිරූ හීනෙන් කියවනවා වගේ සංකේත් එක්ක කතා කරන්නේ..මහන්සියටත් එක්ක කෙල්ලට හොදටම නින්ද ගිහින් හිටියේ….නිදිමත විකාරෙම වගේ කෙල්ල…

13

“හිරූ දැන්වත් කියන්න ඔයාට මොකද උනේ කියලා…”“ආ..ම්..මේ..මේ සංකේත් මේකයි..ඇත්තටම…” “කොහොමද කියන්නේ මේ දේවල්වලට නෙතූ සම්බන්ධයි කියලා..මං හිතුවේ වෙනදා වගේ අදත් මගේ තේ එක අම්මා හදලා කියලනේ..ඒක බීව්වට පස්සෙනේ මට මේ නිදිමත ආවේ..නෙතූ ඒකට මොනවද දැම්මේ..ඊටත් ඒ මොකටද..එයාට මොකද්ද කරන්න ඕනි උනේ..මට නම් මුකුත් තේරෙන්නෙ නෑ..”හිරුනි හිටියේ එයාට වෙච්ච දේ සංකේත්ට කියන්න බයේ..කෙල්ල උත්තරයක් හොය හොය…

12

සංකේත් හිරුනිගේ ගෙදරින් ආවේ හිතකින් නෙමෙයි..හිරුනිව දකිනකල් සංකේත්ගේ ඇස් දෙකට නිවනක් තිබුනේ නෑ… “නෙතූ ඉක්මනට යමු..සංකේත් ගියානේ…”“අපිව කවුරුවත් දකියිද දන්නේ නෑ..”“ඉන්නකෝ මං අරූට කෝල් කරලා බලන්න….” සංකෙත් ගිය ගමන් කවීෂ් එයාගේ යාලුවට කෝල් කරා… “හෙලෝ මචං උඹ කොහෙද ඉන්නේ…ආ හරි හරි ඉක්මනට වරෙන් ගේට් එක ළගට..”“හරි නෙතු ඌ එනවා..ආ අර ආවේ..යමු ඉක්මනට…” දෙන්නත් එක්ක ගිහින්…

11

“සංකේත් උඹට මොකද්ද බන් වෙලා තියෙන්නේ..යකෝ වෙඩින් එකට කලින් දවසේ මනමාලයා මෙහෙම ඉන්නව දැක්කාමයි..සතුටු වෙන්න ඕනි වෙලාවේ උඹ මොකද ඔය ගෑනී මැරිච්ච මිනිහා වගේ හූල්ල හූල්ල ඉන්නේ..”“උඹට තේරෙන්නේ නෑ තරිදුවා..”“ඔව් ඔව් මට තේරෙන්නේ නෑ..මට තේරෙන්නේ නෑ..උඹනේ සියල්ල දත්..මේ සංකේත් උඹට පිස්සුද..වැඩ කොච්චර තියනවද බන් තව..උඹ මෙතනට වෙලා මනෝ පාර ගහගෙන ඉදලා හරියනවද..”“තරිදුවා..අද උදේ ඉදන් මට…

10

මේ ගෙවෙන්නේ තමන්ගේ ජීවිතේ සතුටුම දවස් ටික කියලයි හිරුනිට දැනුනේ..අම්මගේ වෙනස්වීම කෙල්ලට අදහාගන්න බැ….”මොන හේතුවක් නිසා හරි අම්මා මට පොඩ්ඩක් හරි ආදරේ වෙනවා නම් ඊට වඩා සතුටක් කොහෙන්ද මට..”අම්මාගේ ආදරේ හීනයක් විතරක්මයි කියලා හිතාගෙන ඉදපු හිරුනිට අද ඒ ආදරේ හොදටම දැනුනා..ඉඩෝරයට වැටෙන එක වතුර බිංදුවක් වගේ හිරුනිගේ හිතට අම්මාගේ ආදරේ දැනුනේ..කෙල්ල ඒ සතුටත් එක්කමයි ගෙයින්…

09

“උඹ නම් මහ බලු වැඩ කරන්නේ සංකේත් අයියේ…” විජේවර්ධන ගේට් එකෙන් එළියට යනකල් බලන් ඉදලා මූණ කොරහක් වගේ කරගෙන් චාමික ආවා සංකේත් ළගට… “මොකද්ද යකෝ මං කරපු බලු වැඩේ..” “උඹ විතරක් නෙමෙයි මේ හිරුනිටත් එක්කයි කියන්නේ..උඹලා දෙන්නාටම දැන් මාව අමතකයි..වැඩක් නෑ බන් උඹලා වගේ යාලුවෝ…” හිරුනි දන්නවා මේ චාමික බොරුවට කරන රගපෑමක් කියලා..හිරුනි සංකෙත් දිහා…

Page 1 of 2
1 2