19දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ
*****19 වන දිගහැරුම***** භානුක දැහැම් සහ අනූපමා සමගින් යලි නිවස බලා පිටත් වුනා…. ඔහු නිවසට යනතෙක්ම දැහැම්ව මොහොතකට හෝ ඔහුගේ තුරුලෙන් ඉවත් නොකලේය…. රම්‍යා මහත්මිය ආපසු නිවසට ආ තම පුතුව වැළදගෙන හඩන්නට විය…ඔහු තීරණය වෙනස් කර යලි නිවසට පැමිණීම ගැන ඇය වෙහෙවින් සතුටු වූවාය… දැහැම් දුව…..මෙහෙ එන්න දරුවෝ….. ඇය දැහැම් දෙස බලා ඇයට තමා සමීපයට…