18 වන දිගහැරුම – අවසාන කොටස
මං උදේ නැගිටිද්දි කනිෂ්ක අයියා මගේ එහා පැත්තෙ නිදි මං එහෙම නැගිටලා wash එකක් දාං පහලට ගියා එතකොටම ඒ ගෙදර වැඩ කරන කෙනා හමිබ වුනා ආ සුදු බෙබි උදේම නැගිට්ටාද ඔවි මං උදේම නැගිටිටා ඔයාගේ නම මොකද්ද මං සුදු බෙබි කමලා මං කුස්සියට ගියේ තේ හදාගන්න කියලා මං වතුර කොප්පෙකට දාලා හිටෙර දැම්මා අහ් සුදු…