~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~17 කොටස
දින ගානක් මා සමග අමනාපෙන් උන් සිහින අයියා ඒ සති අන්තයේ මා දකින්න එනතුරා මා උන්නේ සාංකාවෙනි ….ඔහුට සිතන්න තිබුණි …මා මේ සියල්ල සිදුකරන්නේ ඔහු වෙනුවෙන් බව ඔහුට සිතන්නට තිබුණි .. ඔහු මා රිද්දුවද මා ඔහුව රිද්දන්න ගියේ නැත … ‘අයියා මේ මුහුණේ හිනාව හොරු අරන් ගිහින්ද ..’ සිනා නොමැති මුවින් ඉවත බලා උන් ඔහු…