Page 2 of 4
1 2 3 4

23 වන දිගහැරුම

“හලොව්…චිනු….” කකුල් දෙකත් උඩ ගහන් ටැමිල් ෆිල්ම් එකක බල බල හිටපු චිනු නාද උනු තම දුරකතනය කනේ තබා ගත්තා….. “හලොව්….චන්දු අයියා…..කෝමද ඉටිම්….?” කෙල්ල කතා කළේ සතුටින් …මොකද කතා කලේ වෙන කවුරුත් නෙවෙයි තමා සමග කුඩාකාලයේ පටන් දුක සැප බෙදා ගත්ත අයියා….තම නැන්දණියගේ පුතා…. “හොදයි….හොදයි….ඉතින් ඉතින්….බෑ කිය කිය මැරි කලාට දැන් සතුටින් නේද?” “හ්ම් …ඔව් අයියා….මේ…

22 වන දිගහැරුම

කෙල්ලව ඇදෙන් හාන්සි කරපු සෝනු එහෙම්ම කෙල්ලගෙ අනෙක් පසින් අතකට හිස බරකරන් කෙල්ලගේ පැත්තට හැරුනා…චිනූගෙ ඇස් දිහාම බලන් ඉන්න සෝනුගෙ ඇස්වල කාන්තියට කෙල්ලට ලැජ්ජා හිතුනා…මූණ රතුකරන් බිම බලාගත්තත් සෝනු නිකටින් අල්ලලා මදක් එසෙවුවා ඇගේ හිස…. “ඒයි බටු ඇටේ …..බලනවා මම දිහා….මන් මේ ලගදිනේ දන්නේ මේ විස බෝම්බෙට රතුවෙන්න පුළුවන් කියලා….ඒත් එහෙමත් ලස්සනයි ඔයා….” සෝනු කීවේ…

21වන දිගහැරුම

චිනූගේ දෑස් වලින් වැටෙන කදුළු දකිද්දි සෝනුට හිතුනේ කෙල්ලව වැළදගෙන සිපගන්න…..ඒත් ඒ හැගීම ඇගේ හඩින් අහන්නට පෙරුම්පුරන වචන දෙක වෙනුවෙන් කොල්ලා දරාගත්තා….. චිනූගේ හිතේ වැඩ කලේම ඈ ප්‍රමාදයි කියලා විතරමයි…..මොකද අවුල් වෙලා ගියපු සයනය…ඇදුම්….ඒ වගේම කවුරුන් හෝ සිටිනවායැයි හැගෙන නාන කාමරය කෙල්ලව උමතු කරලා තිබ්බේ…. ඒත් ඕන උනේ නෑ කලින් වගේ පරිත්‍යාගශීලී වෙන්න….ඒනිසාම.තාමත් කෙල්ල වෙවුලමින්…

20වන දිගහැරුම

විසිර ගියපු සිතුවිලි එක්තැන් කරගනට කෙල්ලට සිද්ද උනා ලොකු වෙහෙසක් දරන්නට….නමුත් හිතුවක්කාරකම ඊටත් වඩා ඉහළින් තිබෙන නිසාම සුපුරුදු සැහැල්ලුව පෙන්නමින්ම ඉන්නයි චිනූ උත්සාහා කළේ…ඒත් පුංචි කාලේ ඉදා එකට හැදුන වැඩුන චිනුගේ ගති ගුණ ගැන සෝනු හොදටම දන්නවා….ඒ නිසාම චෙනයාගේ නොසන්සුන් බව සෙනේශ් හොදටම දැක්ක…. එත් සොනු තිරණය කරලා ඉවරයි කෙල්ලට ටිකක් රිද්දලාහරි මේ දේ කරනවා…

19වන දිගහැරුම

සෝනුගේ කාරයාලයේ වැඩ කටයුතුත් එක්ක දින කිහිපයක් වෙනසකින් තොරවම ගත වෙලා ගියා.. ඒ දිනවල චෙනායා අම්මලා තාත්තලා එක්ක කතා කරමින් ටැමිල් ෆිල්ම්ස් බලමින් ලීලාත් එක්ක පිස්සු කතා කියමින් ගත කළා… “හෙට අර නරියට නිවාඩුනේ…..හ්ම්…හෙට ඉදීනෙ ගෙදර….ඇතිවෙලා ගෙදරට වෙලා ඉදලා අෆ්ෆා…..මේ දිගංචියෙක් බැදගෙන මට මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්කවත් කොහේවත් යන්න බැරි උනා…..ශික් අනා.. “ කෙල්ල ඔහේ…

18වන දිගහැරුම

“මොකද්ද? ලීලම්මේ කීවේ….” “ඇයි ඇයි අනේ අර සෙව්මිනී එනවා කීවෙ ටික දවසකට මෙහෙ ඉන්න…අර ඔයාගේ යළුවා….” ඉක්මන්ට මැද්දට පැනපු සෝනු කියලා දැම්මේ චිනූ කට අරින්න කලින්…කෙල්ලට කේන්තියි…..තමාටවත් නොකියා කිසිම දැනුවත් කිරීමක් නොකර ලීලාට කියපු එක ගැන…. කාලා බීලා ඉවර වෙලා දෙන්නත් එක්කම උඩු මහළට ආවා…චිනූනම් ආවේ මෙයාගේ බෙල්ලෙ අල්ලගන්න බලාගෙන……සෝනුටත් හොදටම තේරුනා චිනූ තරහින් කියලා…….

17වන දිගහැරුම

දින සති ගෙවිලා ගියේ සෝනුගේත් චිනූගේත් අම්මලා තාත්තලා විදේශගත වන දින ළංකරලා…..චිනූ හිටියේ ලෝකු දුකක් තද කරගෙන….ඒක පෙන්නන්න ගියේ නෑ අම්මලා තාත්තලාගේ සතුට නැතිකරන්න බැරි නිසාම.. මේ ටික දවසට චිනූ ලොකු කෙල්ලෙක් වගේ හිතන්න පටන් අරන්….දුක හංගගන්න ටිකක රණ්ඩු අඩු කරගන්න ඈ උත්සාහා දරණවා….පුළුවන් තරම් සෝනූ කෙල්ලගෙන් ඈතිනුයි හිටියේ…මොකද සෙව්මිනී නිසා ….මේක චිනූට ය්හේරුන නිසාම…

16වන දිහහැරුම 

චිනුයි සෝනුයි දෙන්නා ගෙදර එද්දී අම්මලා හිටයේ මග බලාගෙන….ඒ වෙනකොට චෙනායලාගේ අම්මලත් ඇවිත් තිබ්බා මෙයාලාව බලන්න….. සෝනුයි චිනුයි එද්දී හවස්වෙලා තිබ්බා…..ඒකනායක මහතා සහ සමරක්කොඩි මහතා ලොකූ කතාවකයි හිටියේ….වාහනේන් බැහැපුගමන් චිනු කළේ තාත්තව දැක්ක නිසා දුවලා ගිහින් ඔහුගේ පිටුපසින් ගෙළ වැළදගෙන කම්මුලක් සිපගත් එකයි….. තමන්ගේ හුරත්ලේ දැක්ක සමරක්කොඩි මහතාට දැනුනේ අපමණ සතුටක්….. “මගෙ පැටියෝ….ඉතින් ඉතින් කොහොමද…

15වන දිගහැරුම

සෙව්මිනීට තරහකුත් ආවා චිනූ ගැන….තමාව එක්කන් ඇවිත් තමාට පේන්න සේනේශුත් එක්ක මේ විදියට හැසිරීම ගැන….මේ වෙනකොටත් සෙව්මිනීට තේරිලා තිබ්බේ තාමාගේ ආගමනයට හේතුව චෙනායාම මිස සෙනේශ් නෙවෙයි කියලා…. චෙනායා පසුපස නොබලාම ගිහින් නැවතුනේ කාමරයේ ඇදටම වැටිලයි….තෙත පිටින්ම කෙල්ල කොට්ටෙ අස්සේ මූන ඔබාගෙන හිටියේ වෙච්ච් දේවල් වලට තාමත් සිහි එලඹවා ගන්න බැරුවයි…. සෝනුගේ සිපගැන්ම මතක් වෙද්දිත් කෙල්ලගේ…

14වන දිගහැරුම

චිනූ ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියත් ආයි හැරුන තැපෑලෙන් ඇවිත් තෙත් වෙලා තිබ්බ ස්විම් කිට් එකත් ආයෙම අරගෙන ගියා….සෝනු බලන් හිටියේ මේයා මොනවද කරන්න හදන්නේ කියලයි…. චිනූ බාත්රූම් එකෙන් එලියට ආවේ ආයේමත් ස්විම් කිට් එක ඇදගෙනමයි…..කොල්ලා කට ඇරන් බලාන් හිටියේ මේකිට පිස්සුද කියලා හිතලයි… “කොහෙද හලෝ ඔය ආයේ යන්නේ…..” “ඔයාට මොකද?යනවා මේකත් ඇදන් පොලේ…

Page 2 of 4
1 2 3 4