Page 4 of 4
1 2 3 4

3වන දිගහැරුම

පොටෝ ශූට් එකෙන් පස්සේ කට්ටියත් එක්කම හොටලයට පිටත් උනා….වාහනේ එක ළග වාඩි වෙලා යද්දිත් දෙන්නා කලේ ඔරව ගත්ත එකම තමයි…. විවාහා කටයුතුත් සාමාන්‍ය විදියට ගෙවුනා….සෙනේශ්ගේ යළුවෝත් සෙනේශ්ට ගොඩාක් විහිලු කළා…. “උඹ පොඩි කාලෙ ඉදන්ම ලව කරන් ගිහින් දැන් අපිට සුදු ළූනු පොඩි කරනවා නේ…..” “අනේ මගුල තමා අගල් දෙකයි උස…කට කක්කුස්සියක් වගෙයි…මං ලව් කරයිද ඔය…

2වන දිගහැරුම

චිනූගෙයි සෝනුගෙයි විවාහය දෙපාර්ශවයෙන්ම ඉකමන් කළේ දෙන්නාගේම හැටි හොදටම දන්න නිසයි….දෙන්නම් ළගින් ගියොත් ඇහැක් නැති වෙන තාලේ දෙන්නෙක්නේ… කොහොම හරි වෙඩින් එක දවසත් ආවා..දෙන්නම හිටියෙනම් හරියට පොස්සන් කොටුවෙන් පැනපු ගානට තමයි….. චෙනායා ලස්සන මනමාලියෙක් විදියට සරසන්න රූපලාවන්‍ය ශිල්පිනියට පුලුවන් උනේ ඇය සුදුම සුදු කොහොමටත් ලස්සන කෙල්ලෙක් නිසා…. කෙල්ල කොච්චර දග උනත් අකමැති උනත් කෙල්ලට අදින්න…

🌸🌸මියුලැසියේ🌸🌸 01 – Dilhani De Silva

1 වන දිගහැරුම  “දැං එතකොට තාත්තී මට කියන්නේ අර හිනාවක් කතාවක් නැති දිගංචියාව මට මැරි කරන්න කියලද? “හ්හාහා…..දිගංචියා …ෂෝක් නමනේ දෝණි….ඔව් එහෙම තමා අපි කියන්නේ…….” “අනේ තාත්තී මට තාම 22 ඉයර්ස්නේ…..තව ඉන්න දෙන්නකෝ ගෙදර….” “ඔයාලා පුංචි කාලේ ඉදන්ම දන්නවනේ දූ….ඉතින් මැරි කලාම මොකද?අපි තීර්ණේ කලා ලොකු වෙද්දි ඔයාලා වෙන අය හොයා නොගත්තොත් ඔය දෙන්නව බංදනවා…

Page 4 of 4
1 2 3 4