~~දෙව්දූ ~~17 කොටස

~~~~දෙව්දූ ~~~~17 කොටස‘මේක බීලා ඉන්න ඔය ඇගේ පතේ අමාරුව ඔක්කොම ඇරිලා යාවි …’වසන්තා ඇන්ටි වෙනිවැල් කසාය වීදුරුවක් හදාගෙන ආවේ මම ඇදේ හාන්සි වෙලා රෙස්ට් කර කර ඉද්දි‘අනේ ඕවා තිත්තයි මට බොන්න බැහැ …’ මම ගෙදර ඉද්දිත් කසාය බොන්න කොහොමත් හොරයි ..අම්මි කසාය වීදුරුව අතට දීලා ගියාට පස්සේ මම කරන්නේ ජනේලෙන් එලියට විසික්කරන එක‘මම මේවාට සීනි…

~~~දෙව්දූ ~~~16 කොටස

‘අයියා ඔයා යන්න එපා ..’ එයාට ඇහෙන්න නැතිව ඇති කියලා ආයෙම සැරයක් එහෙම කියද්දී මගේ කටහඩ මටවත් ඇහෙන්නේ නැති තරමට බිදිලා ගිහින් තිබ්බේ … ඉස්සරහට යන්න තිබ්බ අඩිය එහෙම තියාගෙන තේමිය අයියා බෙල්ල විතරක් හරවලා මගේ දිහා බලද්දී මම එයාගේ උරහිසේ මගේ අනිත් අතත් තිබ්බා ……‘ඇයි එහෙනම් කතා කරන්නේ නැතිව බුම්මට්ටි වගේ හිටියේ …’ එයා…

දෙව්දූ ~15 කොටස

~~දෙව්දූ ~~~15 කොටසඅපි ඉස්සරහට ඇවිදගෙන ගියේ තණකොළ වලින් පිරුණු බිමක් පහුකරගෙන ….‘මේ හරියෙන් ඉක්මනට යන්න වෙයි … කුළු හරක්ට අහුවුනොත් මල ජංජාලයක් වෙන්නේ ….’තේමිය අයියා එහෙම කිව්වේ තැනින් තැන තිබ්බ ගොම ගොඩවල් පෙන්නන ගමන්මයි ..‘අනේ අපි ඉක්මනට මේ හරියෙන් යමුකෝ …’ කෙල්ලෝ ටික බෙරිහන් දෙන්න ගත්තේ මේ දැන් කුළු හරක්ට අහුවෙන්න යනවා වගේ තමා …..‘ඔව්…

~දෙව්දූ~14 කොටස

~~~දෙව්දූ~~~14 කොටස‘දේව් …දේව් ……. අනේ එයාව පහළට වැටෙනවා ..කවුරු හරි එයාට උදව් කරන්න ’ගස් ගල් වල වැදී වැදී පහලට ලිස්සාගෙන යද්දී මට ඇහුනේ හතර පැත්තෙන්ම කට්ටියගේ ඝෝෂාව විතරයි … තප්පරයකදී මට හිතුනේ මේ මම ජීවත්වෙන අන්තිම විනාඩි කීපය වෙන්න ඇති කියලා …..අඩි පහක් විතර පහලට ලිස්සලා යද්දී මගේ අතට යාන්තමට වගේ අහුවුනේ ලොකු ගලක් ……

13 කොටස

13 කොටස‘දැන් කට්ටිය මොනවා හරි කාලා ආයෙම ගමන පටන් ගමු …ගනිල්ලා බලන්න …උබලා හදාගෙන ආව කෑම එහෙම …’චමත් අයියා එහෙම කිව්වම කට්ටියම තැන් තැන් වල වාඩිවෙලා තමන්ගේ බෑග් වල තිබ්බ කෑම පාර්සල් එළියට අරන් දිග අරින්න පටන් ගත්තා … වසන්තා ඇන්ටි ඊයේ රෑ හදලා දුන්න කිරි අළුවා පාර්සල් එක අතට අරන් මම තේමිය අයියා දිහා…

~~~දෙව්දූ~~~~12 කොටස

තේමිය අයියයි මගෙයි අතරේ කිසිම ආදර සම්බන්ධයක් තිබුනේ නැතිවුනත් යාළුවො අපි දෙන්නා සම්බන්ධ කරලා විහිළු කරද්දී මගේ හිතට දැනුනේ සතුටක් …‘තේමියත් ඉදලා ඉදලා කොක්කක් දාගත්තා එහෙනම් … සිරා කොක්කක් ද නැති නම් මේකත් බත් කොක්කක්ද … ’තේමිය අයියාගේ යාළුවෙක් අපි දෙන්නා ලගට ඇවිත් එහෙම කිවුවාම තේමිය අයියා මහා හඩින් හිනාවුනා විතරමයි … එයා උත්තරයක් දුන්නේ…

~~~දෙව්දූ~~~~11 කොටස

‘හම්මේ බලපන්කො අපේ මොණරිගේ මල් හිනාව …මොකද උනේ …..මගදී අනංගයා ඊතලයක් වත් විද්දද උබට …’මාව දැක්ක ගමන් මලිෂ් කියවන්න පටන් ගත්තා …. මලිෂ් අපේ සෙට් එකේ හිටිය කටකාරම කොල්ලා …ඌට කියවන්න ගත්තාම කවුරැ ඉන්නවාද නැද්ද නැහැ ඔහේ කියෝනවා …‘ අන්න උබේ බෝක්කු කටට මැස්සෙක් රිංගන්න දගලනවා … ඉක්මනට වහගනින් …. මැස්සා කටට රින්ගුවොත් අමාෂගත වෙයි…

~~~දෙව්දූ ~~~10

10 කොටසහිතට ආව ආවේගය නිසා කැම්පස් එකෙන් එලියට ගියාට පස්සේ තමා මට තේරුනේ මම ඕනෑවට වඩා කලබල වුනා කියලා ….. මම කිසිම වැරද්දක් කරපු නැති කෙනෙක්ගෙන් අර වගේ කතාවක් කිවුවාම කොයිතරම් නම් හිත රිදෙනවාද …අනිත් එක තේමිය අයියා ..එයා සමහර විට මාව බයිට් කරන්න යනවාද කියන සැකය මගේ හිතේ යාන්තම් ඇතිවෙලා තිබ්බා …‘දේව් අද කලින්ම…

~~~ දෙව්දු ~~~~09 කොටස

‘ මොණරි…මොණරි …’ගලපාර දිගේ ෆැකල්ටි එක පැත්තට ගිය ගමන නවත්තලා මම ආපහු හැරිලා බැලුවා ….. මට පිටිපස්සෙන් ආව අමාලි හති ඇර ඇර මගේ ලග නැවතුනා ..‘අපෝ උබ මාර ගමනක් නේ බන් යන්නේ ….ගලහ හන්දියේ ඉදලා මම උබ අල්ලන්න දුවගෙන ආවා … ’‘බලපන් වෙලා ගිහින් තියෙන්නේ ….. දැන් හතත් පහුවෙලා ..’‘දැන් ඉතින් පොඩ්ඩක් පරක්කු උනාට කමක්…

~~~දෙව්දූ ~~~~08 කොටස

වොෂ් එකක් දාගෙන ඇවිත් දණහිස ගාවට දිග අත්කොට ගවුමක් ඇදලා කොන්ඩේ තනි කරලට ගොතාගෙන පොතක් අතට අරන් මම ඇදට ගියා … මට ගෙදර මතක් වුනා …. තාත්ති එයාගේ දුවගේ ඉරණම එයාගේ අතට ගයි කියලා හිනේකින්වත් මට හිතිලා නැහැ .. …. මට ඕන උනේ ගෙදර දී සිද්ද උන හැමදෙයක්ම අමතක කරලා ඉගෙනගන්න ….‘දේව් ඔයා වැඩක්ද ..’…