අරුන්දී.. 01 – A.R.A
(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව) 1වන දිගහැරුම . අරුණලු නැගෙනහිර අහසින් නැග එත්ම දසත ඒ ආලෝකයෙන් බැබලුනේ නවදවසක උදාව සැමට පසක් කරවමිනි.. නිදන කාමරයේ ජනෙල්තිර අතුරින් ඇදේ නිදා සිටින ඇගේ මුහුනටම හිරුඑලිය එබුනේ දැන් නැගිට්ටොත් හොදයි යැයි කීමට මෙනි.. එහෙත් ඈ තව තවත් තම පොරෝනය තුලටම ගුලි වුනේ හිතට නැගි කම්මැලි කම නිසාමය. ඇය…