Page 81 of 127
1 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 127

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~11 කොටස

ඉන් පසුව මා දින ගෙව්වේ හිතක් නැති හිස් කයක් ලෙස පමණි .. සිහින අයියා ඔහු සිතනවා ඇත …මා ඔහු අමතක කර අන් අතක් බැලු බව … ඉතින් මට උවමනා විය දිව ගොස් ඒ පපුවට තුරුළුව හිතේ දුක නිමවෙනතුරු ඔහු හා දෙඩීමට උවමනා විය .. කදුළු නෙතේ අහවර වුවා නොවේ … අහරක් අනුභව කර කුස පුරවා…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~10 කොටස

හඩා වැලපිමෙන් තාත්තාගේ හදවත උණු කල නොහැකි බව දැනගෙන මා ගහක් ගලක් මෙන් ඔහේ බලා උන්නෙමි …. තවත් දින කීපයකින් ඔවුන් මා දැකීමට පැමිණියේය …තරිදු ජයසේකර මා බැලීමට පැමිණියේ ඔය ලෙසටය …. කිසිදු සිනාවක් නොවූ මුහුණේ උවේ දැඩි බවකි …. දුටුවනම මට ඔහු පිළිකුල් පුද්ගලයකු බවට පත්වුයේ … ඒ දෑසේ වූ බැල්මටද … එසේත් නොමැති…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~09 කොටස

හිමි වෙන්න යන්නේ දුකක්ද නැති නම් සතුටක්ද යන්න නොදැන මා දින ගෙව්වේ දෙගිඩියාවෙනි … සිහින අයියා නැති කරගෙන අන් සියල්ල ලැබුනද පලක් නැත …මට උවමනා උවේ සිහින අයියාගේ මනාලිය වී ඔහු හා කුලගෙට යෑමටය …‘ නිකිණි …නිකිණි …. ’එදින තාත්තා ගෙට ගොඩ වුවේ පුපුරා යන්න ආසන්න කෝපයෙන් මා අමතමිනි … බුදු මැදුරට ගොස් මල් පහන්…

08

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~08 කොටස මා කොළඹ සිට යළි නිවසට පැමිණියේ සිහින අයියා දැකීම නිසා ඇතිවූ සතුටද හිතේ දරාගෙනය …. දැන් නම් මට ඕනෑම දෙයකට මුහුණ දීමට තරම් සවියක් ඇත …. ඉතින් මා සිත සැනසිල්ලේ දින ගෙව්වෙමි … නිවසේ කිසිවෙකු නොමැතිව මා පමණක් තනිවූ විටෙක ….තනිකම දරාගත නොහැකිම අවස්ථාවක සිහින…

07

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~07 කොටස සිහින අයියාට කතා නොකර ගෙවුණු දින කීපය මට දැනුනේ මහා කාලයක් ලෙසය …. ඉතින් මා ජිවත් වුනේ ඕනෑවට එපාවට මෙනි …. නිවසේ ගතවෙන හැම තප්පරයකම මට හැගුනේ හුස්ම හිරවී මැරෙන්න ආසන්නව යන්නාක් මෙනි .. මගේ නිහඩ බව දැක මම්මා කම්මුලක අතක් තබාගෙන කම්පා වුවාය ……

06

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~06 කොටසඅපේ ආදරේ ගලා ගියේ සොදුරු ලෙසය … නොදැක නොබලා උවද අප පෙම් කලෙමු ..ඔහුගෙන් මට ලැබුණු ප්‍රේමයද මගෙන් ඔහුට ලැබුණු ප්‍රේමයද නොවෙනස් ව නොසෙල්වී බොහෝ තිර ලෙස වැඩෙමින් පැවතුනේය …..මහා සුළි සුළගක් සුනාමියකට උවද එය විනාශ කල නොහැකි තරම් විය .. දින සති මාස බවට පත්වෙමින්…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~05 කොටස

සති ගානක් යනතුරු මා උන්නේ මගේ කාමරයට කොටුවය …. සිහින අයියාට ඇමතුමක් දී ඔහුගේ දුක සැප සොයා බැලීමට උවමනා උනිද නිවසේ දුරකතනය පවා අගුළුලා තිබුණි … ඔහුත් මා ගැනම සිතමින් පසුවෙන බව මා හොදාකාරව දැන උන්නෙමි …. ඉතින් මා කල එකම දෙය ඔහු සිහිකරමින් සුසුම් හෙලීම පමණි … තාත්තා එදා සිද්දියෙන් පසුව මා වෙත කාරුණික…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~04 කොටස

සිහින අයියා හමුවීමෙන් පසු දිවියේ තිබු පාළුව මැකී ගොස් …. මා උන්නේ බොහෝ ප්‍රිතියෙනි …අම්මා හෝ තාත්තා මගේ වෙනස දකින්න නැත ..ඒ ඔවුන් මා ගැන වද නොවූ හෙයිනි …. ඕනෑවට වඩා සිනාසීමට … මා පුරුදු වුවෙමි .. ‘ නාලිකා ඔයාට මොන අඩුවක්ද …. මේ ගෙදර දරුවෝ දාලා හැම වෙලේම පිටරට දුවන්නේ …’ ‘දරුවෝ හිටියා කියලා…

03 කොටස

සිහින අද ඔහුව පළමු වරට මුණ ගැසෙන දවසයි …. ඔහු කොළඹ සිට අද මා බැලීමට බලංගොඩට පැමිණෙයි … වෙනදාට වැඩි වෙලාවක් මා කැඩපත ඉදිරියේ හැඩ වැඩ වූවෙමි …‘මොකද බන් ක්ලාස් එකට ආව වෙලාවේ ඉදන් වොච් එක දිහා බලන්නේ … ’මා ඒ පැය කීපයට සියවරක් පමණ අත් ඔරලෝසුව දෙස බලන්න ඇත .. මා උන්නේ බියෙනි ……

02 කොටස

මා සිහින අයියාට කතා කිරීමට ඇබ්බැහි වුවා කිවොත් නිවැරදිය … දිනාරා නැතහොත් සහන් මල්ලිගෙන් ජංගම දුරකථනය ඉල්ලා ගන්නා මා ඔහු වෙනුවෙන් දිනකට විනාඩි ගානක් වෙන් කරගන්න පුරුදු උවේ නිරායාශයෙනි … ‘හෙලෝ …’ සහන් මල්ලිගෙන් දුරකථනය ඉල්ලාගෙන කාමරයට දිවයන මා කාමරයේ දොරගුළුලාගෙන සිහින අයියාට ඇමතුමක් ගන්නෙමි …. ‘මොකද මෙච්චර වෙලා පරක්කු උනේ මෝඩියේ …මම ඔයා කතා…

Page 81 of 127
1 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 127