38
අචින්තයී අපේ ආදරේ38ඊලග දවසෙ උදේ වරුව ගත උනෙ කට්ටියගෙ ගිමන් හැරගන්න..මමත් ගොඩ දවසකින් හොදට ඇදෙ පෙරලි පෙරලි දහයත් පහු වෙනකම් නිදා ගත්තා..ඇහරවන්න වත් කෙනෙක් නෑනි ඉතිම්..මින්දුට තෑන්ක්ස් කරන්න ඕනි මාව මේ වගෙ ගමනක් එක්කන් ආවට..හුග දවසක ඉදලා හිතෙ තිබ්බ අමුතු තනිකමක් හේදිලා ගියා වගෙ දැනෙනවා..සේරම වස් දොස් හේදීලාම යන්න හිතන් ඇති වෙනකම් වතුර මල යට…