Page 1 of 5
1 2 3 4 5

 ඇයත් පතිනියකි 50 කොටස ( අවසාන කොටස )

50_කොටස ( අවසාන කොටස ) “තේ..ජා…න්…මො…ක…ද…මේ….” කෙල්ල ඔලුව උස්සලා තාමත් තරහින් තමන් දිහා බලන් ඉන්න කොල්ලා දිහා බලලා ඇහුවේ අසරනව උනත් කෙල්ලගේ හැම කටහඩකින් ම කොල්ලගේ තරහා පුදුම විදිහට වැඩි උනා….. ” ව..රෙ..න්…..” කොල්ලා බිම වැටිලා ඉන්න කෙල්ලගේ වේදනාව ගැනවත් හිතන් නැතුව බලෙන්ම කෙල්ලගේ අතින් අල්ලගෙන පහල රූම් එකට ගියේ උඩ තමන්ගේ රූම් එක තාමත්…

 ඇයත් පතිනියකි 49

49_කොටස ( අවසානයට පෙර කොටස) කාර් එකෙන් බැස්සේ වෙන කවුරුත් නෙමෙයි…තේජාන්…තේජාන් ව දකිද්දි සේයා ගේ ඇරෙන්න අනිත් හැමෝගෙම මූනු වල හිනාවක් තිබුනත් සේයා නම් හිටියේ හොදටම අසරන වෙලා….එහ් අම්මා තාත්තට කියන්නේ මොනවද කියලා හිතමින්… කාර් එකෙන් බැස්ස කොල්ලා ඉක්මනට ගේ ඇතුලට ආවත් සේයා ගේ රූපේ දැක්ක ගමන් කොල්ලා මොහොතක් කෙල්ල දිහාබලන් හිටියේ ගල් ගැහිලා…ඊලගට සේයා…

 ඇයත් පතිනියකි 48

48_කොටස කෙල්ලගේ අම්මා තාත්තා කෙල්ලගේ නංගි පහන්දි වගේම යසිරු ත් එලියට ඇහෙන තරමට ම හයියෙන් අඩනවා කෙල්ල දකිද්දි කෙල්ල එක පාරම ගැස්සිලා ගියේ තමන් මේ දවස් දෙකම තේජාන් ලග හිටියේ නෑ කියලා ගෙදර අය දැනගෙන කියලා කෙල්ලට හොදටම තේරුම් යද්දි…මොකද පහන්දි කී ප සැරයක් ම සේයා ගේ නම කියනවා එලියෙ හිටපු කෙල්ලට හොදටම ඇහුනා.. කෙල්ලට…

 ඇයත් පතිනියකි 47

47_කොටස කෙල්ල දෝතින් ම ඔලුව බදාගෙන අද උන හැම සිදුවීමක් ම නැවත නැවතත් මතක් කරන්න ගත්තේ ඔලුව පැලෙන්න තරම් රිදුම් දෙද්දි…. තවත් විනාඩි කීපයයි ගත උනේ…කෙල්ල සිහිසුන් වෙලා බිම වැටුනේ මේ වෙද්දි කෙල්ල කායිකව මගේම මානසිකවත් හොදට ම දුර්වල වෙලා හිටපු නිසාමයි….. කෙල්ල මොන තරම් වෙලා සිහිසුන් වෙලා හිටියද කියලා කෙල්ලට තේරුමක් නැති උනත් කෙල්ල…

 ඇයත් පතිනියකි 46

46_කොටස ” නි..ස….ලි……” කොල්ලා අමාරුවෙන් වචන ගලපන් කියද්දි කොල්ලගේ කටහඩට රූම් එකේ හිටපු තිසරු ටානියා නමින් හදුන්වපු තරුනිය හිස ඔසවලා බැලුවේ එහ් ඇස් වල කියාගන්න බැරි හැගීම් ගොන්නක් සටහන් වෙද්දි මයි.. ” ටානියා කියන්නේ නිසලි ද..” සේයා ට ඉබේම කියවුනේ තේජාන් ගේ හිත තවත් දුර්වල කරලා…. කොල්ලා උන් තැනම ගල් ගැහිලා නිසලි දිහාම බලන් හිටියේ…

 ඇයත් පතිනියකි 45

45_කොටස ” සේයා…ඉක්මනට නගිනවා….” කාර් එක ලගට ආව කොල්ලා කිවුවේ තාමත් තමන් ගේ අතේ එල්ලිලා ඉන්න කෙල්ල දිහා බලලා තරහින්…. කෙල්ල කොල්ලා කියන පමාවට ගිහින් කාර් එකට නැංගේ තේජාන් ව තවත් තරහා ගස්සන්න කැමති නැති නිසාමයි.. කාර් එක කවදාවත් නැති තරම් වේගෙන් අරන් ගියපු කොල්ලා කාර් එක නැවැත්තුවේ ලොකු බිල්ඩින් එකක් ගාවින්… ඊලගට තිසරු දුන්න…

 ඇයත් පතිනියකි 44

44_කොටස ” එහෙනම් මට ෆයිල් එක මේල් කරන්න……මන් යනවා….ලේට් උනා හොදටම…..” ” හරි මැඩම්……..” කොල්ලා එහ් දිහා බලනවත් එක්කම එහෙම කියනවා ඇහුනයින් කොල්ලා වට පිට බැලුවේ එහ් කතා කරපු කෙනා කවුද කියලා දැනගන්න නොයිවසිල්ලෙන්…. ඒත් වාසනාවට ද අවසනාවට ද මන් දා කොල්ලට එහ් කවුද කියලා දැකගන්න බැරි උනා.. ඒත් එහ් කතා කර කර හිටපු අනිත්…

 ඇයත් පතිනියකි 43

43_කොටස වෙලාව හරියට ම උදේ 6.30 යි…කෙල්ල ඇහැරුනේ කෙල්ලගේ කම්මුලෙන් දැනුන සීතල ත් එක්ක…කෙල්ල එක පාරට ඇස් ඇරලා බැලුවේ නිදිමතත් අමතක වෙලා යද්දි….ඒත් කෙල්ල ලග ඉන්නේ තේජාන් කියලා දකිද්දි කෙල්ල සැනසුම් සුසුමක් හෙලලා කොල්ලා දිහා ආයෙත් බැලුවේ හිත සන්සුන් වෙද්දි… කොල්ලා උන්නේ කෙල්ලගේ මූන දිහා බලාගෙන…කෙල්ලගේ මූනේ තියන අහිංසක කමට ලෝබ හිතුන නිසාම කොල්ල තමන්…

 ඇයත් පතිනියකි 42

42_කොටස ” මගෙ මැනික…මන් කවදාවත් උබව දාලා කොහෙවත් යන් නෑ…උබ මගේ…මගෙ විතරයි….උබ නැතුව මට මේ ලෝකේ කවුරු හිටියත් වැඩක් නෑ….” කොල්ලා ඇස් වල කදුලු පුරවන් උනත් එහ් කදුලු මැද්දෙන් කෙල්ල ආසම විදිහට හිනා වෙලා කිවුවේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි…එහ් කවදාවත් තේජාන් ගේ කටින් මේ තරම් ස්ථීර හඩින් කිසි දෙයක් අහලා නොතිබුන හින්දමයි……

 ඇයත් පතිනියකි 41

41_කොටස මුලු රූම් එකේම බඩු හැම තැනම විසික් කරලා තියෙද්දි කෙල්ල එහ් දිහා බලන් හිටියේ ගැහෙන හදවතින් වගේම පුදුමයෙන්…ලස්සනට පිලිවකට තියන් හිටපු කොල්ලගේ රූම් එක පිස්සන් කොටුවක් වගේ වෙලා තියෙද්දි කෙල්ලගේ හිතට වේදනාවක් දැනුනත් කෙල්ලගේ මුලු හදවතම මොහොතකට නතර වෙලා ගියා වගේ දැනුනේ නම් එහ් සිදුවීම දැකලා ම නෙමෙයි….එහ් තේජාන් ඊලග පොලවේ ගහන්න යන්නේ කන්නාඩිය…

Page 1 of 5
1 2 3 4 5