Page 5 of 5
1 2 3 4 5

 ඇයත් පතිනියකි 10

10_කොටස “මට ගෙදර ට යන පාර කියනවා..” කොල්ලා කිවුවේ කාර් එක ස්ටාට් කරලා ටික දුරක් ගිහින් තාමත් ගොලු වෙලා වගේ කතාවක් නැතුව ඉන්න කෙල්ල දිහා තරහින් බලලා… කෙල්ල ලොකු කල්පනාවක හිටපු නිසාම කෙල්ලට කොල්ලා කිවුව කිසි දෙයක් ඇහුන් නෑ…කෙල්ල බලාගත්ත අතම බලන් ඉද්දි කොල්ලා බ්‍රේග් එකක් ගහලා කාර් එක නැවැත්තුවේ කෙල්ල ගැස්සිලා යද්දි… “මේ හලෝ…මන්…

 ඇයත් පතිනියකි 09

09_කොටස “තමුන් මොකද මන් යන යන තැන් වලට ම එන්නේ අහ්..” කොල්ලා ඇහුවේ මූනෙන් හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන… “මේ මන් හැමදාම ස්කූල් එකට යන පාර…” කෙල්ල කිවුවේ පහත් ස්වරයෙන්… “හරි…එතකොට තමුසේ මොකද මන් හැමදාම අයිස් ක්‍රීම් අරන් දෙන ලමයි දෙන්නට අයිස් ක්‍රීම් අරන් දුන්නේ අහ්…තමුසේ මොකද මන් කරන කරන දේ ම කරන්නේ අහ්…” කෙල්ල තාමත්…

 ඇයත් පතිනියකි 08

08_කොටස ” සේයා… උබ මොනවද කෙල්ලේ ඔච්චර කල්පනා කරන්නේ….” කෙල්ල උන්නේ ක්ලාස් රූම් එකේ නොපෙනෙන ඉලක්කයක් දිහා ඇස් දෙක රදවගෙන… වෙලාව 11.30 යි… ඉන්ටවල් එක නිසා ලමයි ලන්ච් අරන් සෙල්ලම් කරන්න ගිහින් හිටපු නිසාම ක්ලාස් රූම් එකේ හිටියේ කෙල්ල විතරයි.. බලාපොරොත්තු නොවුන එහ් කටහඩින් කෙල්ල ගැස්සිලා ගියා… “මොකද බන් උබට වෙලා තියෙන්නේ අහ්… “ කෙල්ල…

 ඇයත් පතිනියකි 07

07_කොටස “තමුසේ…..තමුසේ මන් ගන්න හැමදේම ගන්නේ මොකද අහ්….” කෙල්ල ඇහුවේ තරහින් ඇස් රතු කරන් තමන් දිහා බලන් ඉන්න තරුනයා දිහා ඊටත් වඩා තරහින් බලමින්… “තමුන්…තමුන් මොකටද මන් යන යන තැනටම එන්නේ අහ්හ්….” කොල්ලා ඇහුවේ කෙල්ල වැරෙන් අල්ලන් ආව අත අනිත් අතින් අල්ලමින් එයින් දැනුන සියුම් වේදනාව නිසාම තරහා වැඩි වෙද්දි…. ” අනේ මේ හලෝ… තමුන්…

 ඇයත් පතිනියකි 06

06_කොටස “ඔ…යා…..” “ඔව්…කියන්න මිස්……… “ තරුනයා කතා කරත් කෙල්ල එහ් රූපේ දිහාම බලන් හිටියේ කටත් ඇරගෙන…. කෙල්ල දැනුයි මුල්ම වතාවට පාරෙදි දැක්ක එහ් රූපේ මේ තරම් ලගට දැක්කේ….. අවු කන්නාඩි යුගල ගලවලා හිටපු නිසා කෙල්ල කලින් නොදැකපු එහ් ඇස් දෙක දිහා බැලුවේ ලෝබ කමින්… එහ් ඇස් මොකක්දෝ සතුටකින් දිලිසෙනවා…කෙල්ල කොල්ලගේ ඇස් දෙකෙන් ඇස් ඉවතට අරන්…

 ඇයත් පතිනියකි 05

05_කොටස ” ඉක්මනට එනවා…දැන් 10 ටත් කිට්ටුයි…. “ සේයා කිවුවේ තාමත් හෙමින් එන පහන්දි දිහා බලලා තරහින්…ඒත් කෙල්ල ඒක ගානකටවත් ගත්තේ නෑ….ඒත් ඊලගට කෙල්ල කිවුව දේටනම් පහන්දිගේ මූන අදුරු වෙලා ගියා.. “ඔහොම ආවොත් ශොප් එකේ තියන හොද සාරි ටික ඔක්කොම ඉවර වෙලා තියෙයි…..” සේයා එහෙම කිවුවේ තාමත් හෙමින් ගාටන තමන් ගේ නංගිව ඉක්මන් කරගන්න ඕනි…

 ඇයත් පතිනියකි 04

04_කොටස “මට….මට සමාවෙන්න..එක පාරම මගෙ කෙල්ල ප්‍රෙග්නට් කිවුවම…මට…” “නෑ මල්ලි…..දැන් එහ් දේවල් වෙලා ඉවරයි….අමතක කරන්න….” කෙල්ල කිවුවේ සැහැල්ලුවෙන්…කෙල්ල බයෙන් ෆෝන් එක අතට ගත්තේ නරක දෙයක් අහන්න වෙයි කියලා ..ඒත් හිතුව දේවල් වැරදි කියලා දැනෙද්දි කෙල්ලට සුසුමක් හෙලුනේ හිතට ලොකු සහනයක් දැනෙද්දි.. “නෑ අක්කේ…මන් මගෙ කෙල්ලට ගොඩක් ආදරෙයි….එක පාරම මට කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි…

 ඇයත් පතිනියකි 03

03_කොටස ” සේයා…. පුතේ මන් මුනසිංහ මහත්තයට කතා කරා….. “ කෙල්ල උන්නේ පහන්දි එක්ක කතාවක…තාත්තා ගේ කටහඩින් කෙල්ල සාලෙට ආවේ මුනසිංහ සර් කිවුව හැමදේම අහගන්න නොයිවසිල්ලෙන්… “තාත්තේ…….” කෙල්ල යනකොටත් තාත්තා හිටියේ හාන්සි පුටුවක වාඩි වෙලා පුදුම තරම් සතුටකින්….. කෙල්ලගේ කටහඩින් තාත්තා කෙල්ල දිහා බැලුවේ මූනේ තිබුන හිනාව එහ් විදිහටම තියාගෙන……. “පුතේ… මහත්තයා කිවුවා නංගිගේ වෙඩින්…

 ඇයත් පතිනියකි 02

02_කොටස “මන්…මන්….මුනසිංහ සර් ගේ පුතාව මැරි කරන්න කැමති තාත්තේ…….” කෙල්ල කිවුවේ වෙවුලන කටහඩින් හිත හයිය කරගෙන….. කෙල්ලගේ එහ් වචන ටිකට තාත්තාගේ වගේම අම්මාගේ මූනුත් හිනාවෙන් පිරුනේ දැනුනේ සතුටට…. “අනේ ඇත්තමද මගේ දුවේ…….” තාත්තා ඇහුවේ ඇස් වල කදුලු පුරවගෙන….. “ඔව් තාත්තේ…අපි සර් ට ඇත්ත කියලා නංගිගේ වෙඩින් එකටයි දෑවැද්දටයි සල්ලි ඉල්ල ගමු… සර් කිවුවනේ කැමති උදවුවක්…

 ඇයත් පතිනියකි 01 – Viha Dissanayake

01_කොටස ” කතා කරපන් පහන්දි…කවුද උබට මේක කරේ….උබ අපිට මොන තරම් ලැජ්ජාවක් ද කරේ….දැන් කොහොමද මායි තාත්තයි රෙද්දක් ඇදන් පාරේ යන්නේ……” “අනේ…අනේ…මට සමාවෙන්න අම්මේ….. “ පහන්දි කිවුවේ පිස්සුවෙන් වගේ අම්මව බදාගෙන….. පහන්දි ගේ තාත්තා උන්නේ ගොලු වෙලා… තාමත් උන කිසි දෙයක් හිතා ගන්න බැරුව…. පහන්දි ඊලගට තාත්තා දිහා බැලුවේ හැඩූ කදුලින්…. තමන් ට දහසක් දේ…

Page 5 of 5
1 2 3 4 5