Page 4 of 5
1 2 3 4 5

 ඇයත් පතිනියකි 20

20_කොටස “ලෑස්ති උනාද…ඉක්මනට එනවා පහලට……..” කොල්ලා කිවුවේ පහල ඉදන් රූම් එකේ තිබ්බ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් දීලා… කෙල්ල ඇදන් හිටපු රතුපාට දනිස්ස ලගට තිබුන ගවුමට ම මැච් වෙන විදිහට රතු පාට ලිප්ස් ටික් එකක් ගාගත්තේ කොල්ලව තරහා ගස්සන් නැතුව ඉක්මනට පහලට යන්න ඕනි කියලා හිත හිත.. ඊලගට හැන්ඩ් බෑග් එක අරන් පහලට දිවුවේ අතේ…

 ඇයත් පතිනියකි 19

19_කොටස “සේයා….මොකද උනේ……” කොල්ලා ඇහුවේ කොල්ලගේ ඇස් මග අරින්න හදන කෙල්ලගේ නිකටින්ම අල්ලගෙන තමන් ගේ ඇස් දෙක දිහාට හරවගෙන… කොච්චර දුකක් හිතේ තිබ්බත් කවදාවත් තව කෙනෙක් ගේ බලාපොරොත්තුවක් සතුටක් නැති කරලා දාන්න අකමැති කෙල්ල තමන් කොච්චර තේජාන් ට ආදරේ කරත් තේජාන් ගේ සතුට තමන් ලග නැති නිසාම කටට ආව බොරුවක් ගොතන්න ගත්තේ පපුව පිච්චෙන තරම්…

 ඇයත් පතිනියකි 18

18_කොටස “මචන්…මන් මේ වචන ටික අහන්න අවුරුදු ගානක් බලන් හිටියා…කියපන්…..” කොල්ලා කිවුවේ කලකිරීමෙන්…එහ් වචන වල දුක වැඩි කමට ම සමහර වචන වල සද්දෙ පවා පිටතට නොඇසුනේ රූම් එකේ ඉදන් කොල්ල කතා කරනවා අහන් හිටපු සේයා ගේ වේදනාව තවත් වැඩි කරමින්… කොල්ල කියන දේ කෙල්ලට අගේට ඇහුනත් ෆෝන් එකෙන් කොල්ලට කතා කරන කෙනා කියන කිසි දෙයක්…

 ඇයත් පතිනියකි 17

17_කොටස “සේයා…. නැගිටිනවා..දැන් 8 ටත් කිට්ටුයි….. “ පහුවදා කෙල්ල ඇහැරුනේ තේජාන් ගේ කටහඩින්…කෙල්ල යන්තන් එක ඇහැක් විතරක් අමාරුවෙන් ඇරලා තේජාන් දිහා බලලා ආයෙත් කොට්ටයක් තුරුල් කරගෙනම ඇස් දෙක පියා ගත්තේ තේජාන් ට මොකුත් නොකියමයි… තේජාන් මේ ඇහැරලා ඉන්නෙ පැය බාගෙක විතර ඉදන්..කෙල්ලට ඇහැරෙවුවේ නැත්තේ පවු කියලා..ඒත් සේයා ගේ මේ හැසිරීම දැකලා තේජාන් ට තරහා ගියේ…

 ඇයත් පතිනියකි 16

16_කොටස “එනවා…මට නිදිමතයි…..” කොල්ලා සේයා දිහා බලලා රවලා කියද්දි කෙල්ලට එක පාරම සැනසුම් සුසුමක් පිට උනේ කෙල්ල බයෙන් හිටපු දේ නොවුන නිසාමයි…. “මොකද ඔතන ගල් පිලිමේ වගේ අහ්…එනවා නිදා ගමු…..” කෙල්ල ඇද දිහා බලාගෙනම හිටපු නිසා කොල්ලා කිවුවේ ටිකක් තරහින්…. “ඔයත්…එක්ක…එකම ඇදේ….” කෙල්ල කිවුවේ වචන පටලවමින්… “හරි තමුසේ බිම නිදා ගන්නවා…” ටයිල් අල්ලලා තිබුන රූම්…

 ඇයත් පතිනියකි 15

15_කොටස “මගෙ කෙල්ල අද සුරංගනාවියක් වගේ මහත්තයා….” කෙල්ල dress කරලා රූම් එකෙන් එලියට ආවා විතරයි සේයා ගේ අම්මා කිවුවේ තාත්තා දිහා බලලා ඇස් වල පිරුනු කදුලු කැට අත්ලෙන් පිහිදාන ගමන්…කෙල්ලව මේ dress කරන්නේ පාන්දර 2 ඉදන්…මිස්ටර් මුනසිංහ සේයා ගේ ගෙදරටම කෙල්ලව අන්දන කෙනාට එන්න කිවුවේ කෙල්ලගේ පහසුව නිසාමයි…. පැය 4ක් කෙල්ලව dress කරාට පස්සේ කෙල්ලගේ…

 ඇයත් පතිනියකි 14

14_කොටස ” මන් කෙනෙක් ට ආදරේ කරා සේයා…. එයා….එයා මාව දාලා ගියා…” ඈත නොපෙනෙන ඉලක්කයක් දිහා බලන් හිටපු කොල්ලා එක පාරම කිවුවේ ඇස් වල කදුලු පුරවන්.. හීනෙකින් වත් මෙහෙම දෙයක් නොහිතපු සේයා ගේ මුලු ඇගම එහ් වචන ඉස්සරහා පන නැති වෙලා ගියේ කෙල්ල නොහිතපු තරම් වේදනාවකින් මුලු හදවතම රිදුම් දෙද්දි….කෙල්ලගේ කදූලු පවා මොහොතකට නතර වෙලා…

 ඇයත් පතිනියකි 13

13_කොටස “පුතා….දුව එක්ක ටිකක් එලියට ගිහින් කතා කරන්න…” මුනසිංහ කිවුවේ ගෙදර තිබුන සේයා ගෙයි පහන්දි ගෙයි පොඩි කාලේ ෆොටෝ එකක් බල බල හිටපු තේජාන් දිහා බලලා… වෙලාව දවල් 1 ටත් කිට්ටුයි… ලන්ච් එකෙන් පස්සේ අම්මා තාත්තා වගේම මිස්ටර් මුනසිංහත් කතා කර කර හිටියට තාමත් සේයා වත් තේජාන් වත් වචනයක් වත් කතා නොකරපු නිසාම මිස්ටර් මුනසිංහ…

 ඇයත් පතිනියකි 12

12_කොටස “ගුඩ් මෝනින් සේයා….” කෙල්ල ඔලුව උස්සනවත් එක්කම කෙල්ලගේ ඇස් ලොකු වෙද්දි කෙල්ල දිහාම බලන් හිටපු තේජාන් කිවුවේ එක ඇහි බැම්මක් උස්සලා දත් තිස් දෙකම පේන්න හිනා වෙලා…. කෙල්ල උන් තැනම ගල් ගැහිලා කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරන් තේජාන් දිහා බලන් හිටියේ කිසි දෙයක් අදහගන්න බැරුව……කෙල්ලගේ මේකප් එක උඩින් දාඩිය දාලා ලාවට දාලා තිබුන…

 ඇයත් පතිනියකි 11

11_කොටස “සේයා….දූ හෙට ගෙදර ඉන්න….මුනසිංහ සර් හෙට එනවා කිවුවා…..” කෙල්ල වුන්නේ කන්නාඩිය ලග නාලා කොන්ඩේ පිහිදාන ගමන්….තාත්තාගේ මේ වචන ටික ඇහෙද්දි කෙල්ල ටවල් එක ඔලුවේ ඔතාගෙන එලියට ආවේ පුදුමයෙන්… “හෙටත්? අන්කල් අදත් ආවනේහ්….” කෙල්ල ඇස් දෙක ලොකු කරල ඇහුවම තාත්තා කරේ හයියෙන් හිනා උන එක… “ඇයි තාත්තා…. “ “ඔයා අද තේජාන් පුතාව හෙවුවා නේද අන්කල්…

Page 4 of 5
1 2 3 4 5