දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ 29/ 30 අවසන් දිගහැරුම
29/ 30 කොටස්… ****අවසන් දිගහැරුම**** දැහැම් හා අනූපමා එදින සන්ධ්‍යා වරුවේ අශේන්ගේ නිවසට ගොඩ වැදුනේ කාලයත් එක්ක ජීවිතේ නොසිතන අයුරින් බොහෝ වෙනස්ව ගිය හැටි සිතනා අතරේමය…. අශේන්ගේ නිවස දැහැම්ට වගේම අනූපමාට ද බොහෝ සමීප වූයේ මීට අවුරුදු දෙකකට උඩදීය…එනම් අශේන් ජීවතුන් අතර සිටින කාළයේ ඔවුන් නිතර මෙහි ආවා ගියෝය…දැහැම්ගේ සොහොයුරා හා අශේන් ලගම මිතුරන් වීමද…