Page 1 of 3
1 2 3

දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ 29/ 30 අවසන් දිගහැරුම

29/ 30 කොටස්… ****අවසන් දිගහැරුම**** දැහැම් හා අනූපමා එදින සන්ධ්‍යා වරුවේ අශේන්ගේ නිවසට ගොඩ වැදුනේ කාලයත් එක්ක ජීවිතේ නොසිතන අයුරින් බොහෝ වෙනස්ව ගිය හැටි සිතනා අතරේමය…. අශේන්ගේ නිවස දැහැම්ට වගේම අනූපමාට ද බොහෝ සමීප වූයේ මීට අවුරුදු දෙකකට උඩදීය…එනම් අශේන් ජීවතුන් අතර සිටින කාළයේ ඔවුන් නිතර මෙහි ආවා ගියෝය…දැහැම්ගේ සොහොයුරා හා අශේන් ලගම මිතුරන් වීමද…

28

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****28 වන දිගහැරුම**** දැහැම්ගේ පියාගේ අවසන් කටයුතු සියල්ල නිමවීමෙන් පසු භානුක ඔහුගේ මවද සමගින් ආපසු කොළඹ බලා පිටත් වූයේ යලි හත් දවසේ දානායට සහභාගී වීමේ අරමුණින්… භානුක ඒ වෙනකොටත් තෙදිනක නිවාඩු අනුමත කර ගත් බැවින් ඔහුට අකමැත්තෙන් වුවත් දැහැම්ව නිවසේ තනි කර කොළඹට යාමට සිදුවුනා…….. දැහැම් තවමත් පියාගේ වෙන්ව යෑමේ…

27

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****27 වන දිගහැරුම**** භානුක සිය ශක්තිමත් දෑතට දැහැම්ව ඔසවාගෙන ගොස් අනූපමා සමගින් ඇගේ කාමරයට රැගෙන ගියා…. දැහැම් විදිනා වේදනාව දෙස භානුක බලා සිටියේ බොහෝ සංවේගයෙන්… මද වේලාවකින් ඇයට යලිත් සිහිය පැම්ණි බව දැනගත් අනූපමා හනිකට ඇය වෙතට වතුර වීදුරුවක් දිගුකලා…එහෙත් දැහැම්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත…ඇගේ දෑසින් එක දිගට කදුළු වැල් ගලා…

26

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****26 වැනි දිගහැරුම**** භානුක පහළට බැස ගමන් කලේ මවගේ කාමරය වෙතයි…බිත්ති ඔරලෝසුවේ අළුයම 12.30 ලෙසින් වේලාව සටහන් වී තිබෙන බව ඔහු දුටුවේ සාලයේ දැල් වූ විදුලි පහන් එලියෙනි… ඔහු රම්‍යා මහත්මියගේ කාමරය අසල නැවති දොරට කුඩා තට්ටුවක් දමන්නට විය…කිහිප සැරයක්ම එසේ තට්ටු කල පසු රම්‍යා මහත්මිය අවදි වී කාමරයේ විදුලි…

25

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****25 වන දිගහැරුම**** කැළණියට යන තෙක්ම කාරය තුල පසු වූයේ දිගු නිහඩතාවයකි… දැහැම් යලි කතා කිරීමට අදහස් නොකලේ තමා පැවසූ දෙයින් පසු භානුක සිටින්නේ කෝපයෙන් බව වැටහී ගිය නිසයි… ඇයට නිතැතින්ම සුසුමක් හෙලෙන්නට වූවා… කාරය නවතා භානුක හැරුනේ දැහැම් දෙසටයි…. බහින්න අදහසක් නැද්ද….අපි ඇවිල්ලා ඉන්නේ…..මොනවද දැහැම් ඔච්චර කල්පනා කරන්නේ…මම මේ…

24

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****24 වන දිගහැරුම**** දැහැම් එක්වරම තිගැස්සී අවදිව වට පිට බලන්නට විය…මේ තමා පෙර දා නිදා ගත් කාමරය නොවේ…. දෙයියනේ මේ භානුකගේ කාමරේනේ….මම දකින්නේ හීනයක්ද….නැතුව මේක කොහොමත් වෙන්න බැරි දෙයක්නේ….අනේ භානුක මං ඔයා ගැනම කල්පනා කරලා මගේ ඔලුවත් එක්ක අවුල් වෙලා මට බලන බලන අත ඔයාව පේනවා…ඔයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද…

23

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****23 වන දිගහැරුම**** දැහැම් දෙයියනේ කෙල්ලේ…….උඹ ඒ පාර මේ මොනවද කියන්නේ…… උඹ ඒ වගේ තීරණයක් ගන්න ඕනේ නම් මම උඹව වලක්වන්නේ නෑ දැහැම්…හැබැයි උඹට මම එක දෙයක් කියන්න ඕනේ….තමන් ආසා කරන දේ නොලැබුනා කියලා සසුන් ගත වෙන එකේ තේරුම මොකද්ද කියපන්….ජීවිතේ ගැන ඔයිට වඩා ගැඹුරින් හිතපන් දැහැම්……උඹට මේ සංසාර ගමනේ…

22

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරෙයි ****22 වැනි දිගහැරුම**** දැහැම් කදුළු වැගිරෙද්දී බලා සිටියේ තමා පසු කර යන භානුකගේ කාරය දෙසයි…ඇගේ හදවත කැඩී බිදී යන්නට වූයේ නිමේශයකින්… දැන් සේරම ඉවරයි…අනේ දෙයියනේ භානුක මාවයි ශශීල්වයි දැක්කා…එයා මං ගැන වැරදියට හිතන්න ඇති…එයා ගියේ මාත් එක්ක ගොඩක් තරහින්..මං කොහොමද භානුක ඔයාට ඇත්ත තේරුම් කරන්නේ…දැහැම් කදුළු සලන අතරේ සිතන්නට වුනා……

21

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****21 වන දිගහැරුම**** දැහැම් එක් වරම ශශීල්ගේ අත දමා ගසා ඉක්මණින් ගොස් ත්‍රී රෝද රථයකට නැගී නිවස බලා යන්නට වුනා… ඇයට දැන් ශශීල් පිළිබද අනුකම්පාවක් හෝ නොමැත…ඔහු එදා තව පොඩ්ඩෙන් තමාගේ මුළු ජීවිතේම විනාශ කර දමන්න සැරසුනු පුද්ගලයා බව දැහැම්ගේ මතකයෙන් ඉවත් කිරීමට නොහැකි විය…. දැහැම් නිවසට යන විට අනූපමා…

20

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****20 වන දිගහැරුම**** භානුකගේ තුරුලේ බොහෝ වේලාවක් රැදී සිටි දැහැම් නැවතත් පහළට ගියේ අනූපමා සොයායි…. අම්මෝ….මොකෝ…මේ කෙල්ලගේ මූණ නිකන් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා….භානූ අයියට හොදටම අහුවෙලා වගේ…දොස්තර උනත් කොල්ලෙක්නේ….අනිත් එක උපාසකයා වගේ හිටියට භානුක අයියත් ලේසි පාසු නෑ වගේ….අනූපමා දැහැම් දෙස බලා යන්තම් කට කොනකට සින්හවක් නගා ගෙන පැවසුවා…….

Page 1 of 3
1 2 3