~~~~~දෙව්දූ ~~~~~~~~~50 කොටස ( අවසාන කොටස )
දේව් උබ ඇත්තටම විකුම් අයියාට ආදරේ කරන්නේ නැද්ද මම ලක්ෂවාරයක් විතර මගේ හිතින් අහන්න ඇති කොච්චර හිතුවත් මගේ හිත ඒ ප්රශ්නෙට උත්තර දුන්නේ නැහැ …තේමිය මගේ පළවෙනි ආදරේ ….. ඇට මස් ලේ නහර වලට යනකන් මුසු වෙලා තිබ්බ ඒ ආදරේ මාව රැවට්ටුවාම කාත් කවුරුවත්ම නැතිව මාව අසරණ උනාම මට පිහිටට හිටියේ විකුම් අයියා … වෙන…