Page 1 of 5
1 2 3 4 5

~~~~~දෙව්දූ ~~~~~~~~~50 කොටස ( අවසාන කොටස )

දේව් උබ ඇත්තටම විකුම් අයියාට ආදරේ කරන්නේ නැද්ද මම ලක්ෂවාරයක් විතර මගේ හිතින් අහන්න ඇති කොච්චර හිතුවත් මගේ හිත ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ …තේමිය මගේ පළවෙනි ආදරේ ….. ඇට මස් ලේ නහර වලට යනකන් මුසු වෙලා තිබ්බ ඒ ආදරේ මාව රැවට්ටුවාම කාත් කවුරුවත්ම නැතිව මාව අසරණ උනාම මට පිහිටට හිටියේ විකුම් අයියා … වෙන…

~~දෙව්දූ~~49 කොටස

~~~~දෙව්දූ~~~~49 කොටස පුංචි පුතු පැටියා සේවිකාවට භාර කරපු විකුම් අයියා අයියා විලාප දී දී අඩ අඩ හිටිය මාවත් අරන් හොස්පිටල් එකට යනකන් මම දෙවියන්ට කන්නලව් කරේ මගේ තාත්තිට නම් කිසිම කරදරයක් වෙන්න එපා කියන එකයි …‘දේව් …නංගි …ඔයා කලබල කරන්න එපා …ඔයා තමා හැමදෙයක්ම දැන් බලාගන්න ඕන .. ’මගේ අතින් අල්ලාගෙන හොස්පිටල් එකේ කොරිඩෝ එක…

~~දෙව්දූ ~48 කොටස

~~~~දෙව්දූ ~~~48 කොටසහන්තාන කදු පංතිවලට උඩින් ඉර බැහැගෙන යද්දී විකුම් අයියාගේ කාර් එක ගලහා පාර දිගේ පල්ලම් බහින්න ගත්තා …. හිතට දැනුනු අදුරු හැගීම් මාව රිද්දන්නේ කවදාවත් නැති තරම් දරුණු විදිහට …. මගේ හිත කොහේදෝ ඈතක අතරමන් වෙලා තිබ්බේ ….තේමිය අයියා ගැන නොහිතා ඉන්නවා කියලා හිතුනට ඒ අසරණ ඇස් දෙක මගේ ඇස් ඉස්සරහා මැවී මැවී…

~දෙව්දූ~~47 කොටස

~~~දෙව්දූ~~~~47 කොටස ‘මට ඔයා එක්ක කතා කරන්න දෙන්න දේව් … ඔයාගේ ආදරේ මම නැති කරගත්තා … ඒ දවසේ ඉදලා මම මැරී මැරී ඉපදුනා කියලා ඔයා දන්නවද … එක දවසක්වත් මට හරියට නින්ද ගියේ නැහැ … ඇහැ පියවූනු ගමන් මතක් වුනේ ඔයාව …. ’තේමිය අයියා හැමෝම ඉස්සරහා එතැනින් යන්න නොදී මගේ අතින් අල්ලාගත්තේ .. වට පිටේ…

~දෙව්දූ~~46 කොටස

~~~~~දෙව්දූ~~~~~~46 කොටස‘දේව් ලැහැස්ති වෙලා ඉවරද …. …’කාමරෙන් එළියේ ඉදලා විකුම් අයියා මේ කතා කරන්නේ කි වෙනි සැරේටද කියලා මතක නැති තරම්‘පොඩ්ඩක් ඉන්න තව ටිකයි ….’ මම හයවෙනි සැරේටත් පිළිවෙලට නවාගත්ත ඔසරි පොට කරෙන් පහලට දාලා සාරි කට්ට ගැහුවා …‘කොයි වෙලාවේ ඉදලාද ඔයා තව ටිකයි කියන්නේ …….තාම ඇදලා ඉවර කරේ නැද්ද ..’‘හරියට අදින්න තේරෙන්නේ නැහැ අප්පා…

~දෙව්දූ~~45 කොටස

~~~~~දෙව්දූ~~~~~~45 කොටසකුසේ කළලය දවසින් දවස මොරද්දී ඇගට දැනෙන අපහසුකම් නම් අඩුවක් නැතිවම මට දැනුනා … විකුම් අයියා මන් ගැන හොයලා බැලුවේ ආදරණිය සැමියෙකුගේ හැම වගකිමක්ම එයාගේ ඔළුවට අරන් …. තාත්තෙක් නැතිව ඉපදෙන්න ගිය දරුවෙකුට තාත්තෙක් වෙන්න හදන එයා ගැන මගේ හිතට දැනුනේ ගෞරවයක් ..‘මොකද කෙල්ල තාම ගුලි ගැහිලා නිදි …ඇහැරෙන්න ..ඇහැරෙන්න කම්මැලි නොවී …මට ඔෆිස්…

~දෙව්දූ ~~44 කොටස

~~~~~දෙව්දූ ~~~~~~44 කොටස‘ඔයාට මාව විශ්වාසයි නේද …’ විකුම් අයියා මගේ දිහා බලාගෙන හිටියේ උත්තරයක් ඉල්ලන බැල්මකින්‘හැමෝම මාව අයින් කරා …හරියට කුණු මාළු කෑල්ලක් වගේ …. මගේ හිත හැදෙන්න වචනෙකින් හරි උදව් කලේ ඔයා විතරයි …. ඉතින් ඔයා විශ්වාස නොකර මම කාවද අයියේ විශ්වාස කරන්නේ ..’මගේ තොල් වලින් ඒ වචන එළියට එද්දී විකුම් අයියාගේ ඇස් දෙක…

~දෙව්දූ ~~43 කොටස

~~~~~දෙව්දූ ~~~~~~43 කොටසගෙදරින් එළියට බැස්සා උනත් මට යන්න කියලා තැනක් තිබුනේ නැහැ ….. මගේ කියලා ඉතිරි වෙලා තිබුනේ ඇදන් හිටිය ඇදුම විතරමයි … අතේ සතයක්වත් නැතිව මම දැන් මොනවාද කරන්නේ .. තේමිය හම්බවෙන්න යනවාද … නැහැ …මට තේමිය අයියා ආයේ දකින්න ඕන නැහැ …එයා මාව එක සැරයක් නෙවෙයි කීප සැරයක් ප්‍රතික්ෂේප කළා ….තවත් එයා ඉස්සරහට…

~දෙව්දූ ~~42 කොටස

~~~~~දෙව්දූ ~~~~~~42 කොටසනුවර ගමනින් පස්සේ මට හිතුනේ ආයේ නම් කවදාවත් තේමිය අයියා ඉස්සරහට යන්නේ නැහැ කියන එක විතරයි … මුලදී මට ආදරේ කරපු තේමිය අයියා පස්සේ මට ලන්වුනේ පළිගන්න කියන එක ෂුවර් .. එයා මගේ ජිවිතේම විනාශ කරලා මාව මග අරින්න තරම් නපුරු උනා කියන එක මගේ හිතට තේරුම් කරලා දෙන්න ගොඩක් අමාරු උනා …තවත්…

~දෙව්දූ ~~41 කොටස

~~~~~දෙව්දූ ~~~~~~41 කොටසඅතපය වාරු නැතිව මාව වැටෙන්න යද්දී විකුම් අයියා මාව එයාගේ ඇගට වත්තම් කරගත්තාම දරාගන්න බැරි වේදනාව නිසාම මට හයියෙන් ඇඩුනා …‘දේව් …නංගි මිනිස්සු බල බල යනවා …අපි කොහෙට හරි ගිහින් කතා කරමු ..’එයා එහෙම කියලා මාව වත්තම් කරගෙන ලග තිබ්බ රෙස්ටුවරන්ට් එකට ගියා ….. අනිත් ටේබල් වලින් ඈත්වෙලා පැත්තකට වෙන්න තිබ්බ ටේබල් එකක්…

Page 1 of 5
1 2 3 4 5