Page 3 of 5
1 2 3 4 5

~~දෙව්දූ ~~~~30 කොටස

~~~~දෙව්දූ ~~~~~~30 කොටසඊට පස්සේ මම ඇගිලි ගැන ගැන හිටියේ වසන්තා ඇන්ටිලා අපේ ගෙදර එන දවස එනකන් …. තේමිය අයියා ආවම කියන්න ගොඩක් දේවල් මට තිබුනා … ඉතින් මට තිබුනේ පුදුමාකාර නොඉවසිල්ලක් ..‘හැම වෙලේම පාරට එබී එබී බලන්නේ කවුරු එනකන්ද මේ ළමයා …’අම්මිට මගේ වෙනස තේරිලා තිබුනා …‘මම මේ බැලුවේ තාත්ති තාම නැත්තේ මොකද කියලා ..’…

~දෙව්දූ~29 කොටස

~~~දෙව්දූ~~~29 කොටසගෙදර ඇවිත් දවස් ගානක් යනකන් තේමිය අයියා නැති කාන්සිය මට තදින්ම දැනුනා .. හැමදාම උදේ දකින සුදු මුහුණ දකින්න නැතිව හිතට කිසිම සතුටකුත් නැහැ වගේ ….‘දේව් ගමනක් යන්න ලැහැස්ති වෙන්න …’ අම්මි කාමරේට එබුනේ මම කාමරයට වෙලා තනියම කල්පනා කර කර ඉද්දි ..‘හරි අම්මි මම ලැහැස්ති වෙලා එන්නම් ..’ කොහෙද යන්නේ කියලාවත් අහන්නේ නැතිව…

~~~~~දෙව්දූ ~~~~~~28 කොටස

ඊට පස්සේ දවස් ගානක් යනකන් තේමිය අයියාව දැක්කේ නැත්තේ එයා ලග එන එක්සෑම් එකට යාලුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරපු නිසා … ඒ දවස් ටිකේ එයා ගෙදර ආවෙවත් නැතිව යාළුවො එක්ක එකතු වෙලා පාඩම් කරේ ..මොන පිස්සු වැඩ කලත් එයා ඉගෙන ගන්න එක නම් පොඩ්ඩක්වත් අතපසු කලේ නැහැ …එදා සිද්දියෙන් පස්සේ මම කල්පනා කලේ තේමිය…

~දේව්‍දූ~27 කොටස

~~~දේව්‍දූ~~~27 කොටස‘දේව් … දේව් ..’නිදිමත ඇස් බාගෙට ඇරලා මම දොර දිහා බැලුවා…. දොර ලග හිටගෙන වසන්තා ඇන්ටි මගේ දිහා බලාගෙන ඉන්නවා ..‘ඇයි ඇන්ටි මේ උදේ පාන්දර මාව ඇහැරවන්නේ …අද නිවාඩු දවසක් නේ …’ මම නිදිමතේම එහෙම ඇහුවාම එයා ඇද ලගටම ඇවිල්ලා පොරෝගෙන හිටපු බෙඩ් ෂිට් එක ඇදලා අයින් කරා ..‘නැගිටලා ගිහින් බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ…

~~දෙව්දූ ~~~26 කොටස

උදේ පාන්දර ශීතල බලන්නේ නැතිවම බාත්රූම් එකට ගිහින් පැයක් විතර හොදට නාගත්ත මම එළියට ආවේ කොන්ඩේ තෙත මාත්තු කර කර .. …..මොකක්ද දැන් මම අද අදින්නේ …. හැමදාම අදින ඒවා අදින්නත් බැහැ … වෙනසකටත් එක්ක අලුත් එකක් අදින්න ඕන …අතේ තිබ්බ තුවාය පැත්තකට දාපු මම ඇදුම් අල්මාරිය පීරලා අදින්න ගැලපෙන ඇදුමක් හෙව්වා ….. මගේ වෙලාව…

~~ දෙව්දූ ~~~25 කොටස

තේමිය අයියාගේ ආදරේ එක්ක ජීවිතය ඉස්සරහට ගලාගෙන යද්දී දැනුනේ ජීවිතය ගොඩක් සුන්දරයි කියලා …. අනිත් හැම කෙනෙකුටම වඩා මගේ ජිවිතේ විශේෂම කෙනා වුනේ තේමිය අයියා .. කරන කියන හැම දෙයක්ම එයාගෙන් අහලා කරන එක පුරුද්දක් වෙද්දී …. කාලෙත් එක්ක අපේ බැදීම ටිකින් ටික වැඩිවුනා … ඇට මස් ලේ නහර පසාරු කරගෙන ආදරය මුළු ආත්මයම වෙලා…

~~~ දෙව්දූ~~~24 කොටස

ඉතින් ඉස්සරහට එන හැම දවසක්ම ගොඩක් ලස්සන වෙයි කියලා මට දැනුනා …. තේමිය අයියාගේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම කරන්න ශක්තියක් මගේ හිතේ තිබ්බා …‘අම්මා මම යනවා …’ පහුවදා උදේ තේමිය අයියා කැම්පස් යන්න ලැහැස්ති වෙලා ඇන්ටිට කතා කරනවා ඇහිලා තමා මම කාමරෙන් එලියට බැස්සේ ..‘පුතා මේ දේව් එක්කම යන්නකෝ …. එකම තැනට නේ යන්නේ…

~~~~දෙව්දූ~~~~23 කොටස

ගෙවිලා යන හැම දවසකම සිද්ද වුනේ තේමිය අයියා හිතින් අයින්වෙනවා වෙනුවට හිතට වදයක් වෙන තරමටම මතක් වෙන එකයි …කද්දී බොද්දි නිදාගද්දී … ඇහැරෙද්දි හිතට දැනුනු පලවෙනි සිතුවිල්ල තේමිය අයියා ගැනමයි …… ‘ අහස දිහා බලාගෙන මොනවාද මේ කල්පනා කරන්නේ … …’ අමාලි මගේ කනට කරලා එහෙම අහනකන් මම හිටියේ වෙනමම ලෝකෙක …. ‘ අනන්තයට යන…

~~දෙව්දූ ~~22 කොටස

~~~~දෙව්දූ ~~~~22 කොටසපහුවදා උදේම පාන්දරම මම කැම්පස් යන්න ලැහැස්ති වෙන්න වොෂ් එකක් දාගෙන කාමරයට ආවා විතරයි අම්මි කාමරේ ඇතුලට එබුනා ….‘දේව් ලැහැස්ති වෙලා ඉවරද …මම හිතුවේ තාම නිදි කියලා ..’‘ඔව් අම්මි හත වෙද්දීවත් බෝඩිමට ගිහින් පොත් ටික අරන් දුවන්න ඕන ..’මම ඔළුව උඩින් දාගත්ත ටි ෂර්ට් පල්ලෙහාට අදින ගමන් කන්නාඩියෙන් අම්මි දිහා බැලුවා …‘මම උදේම…

~~~ දෙව්දූ ~~~~21 කොටස

‘දේව්‍ ….දුවේ …. කෝ මේ ළමයා ….’අම්මි මාව හොයනවා ගේ පුරාම …. මම නෑහුනා වගේ ඇදට වෙලා ඇස් පියාගෙනම හිටියා ….වෙනදා වගේ ටක් ගාලා නැගිටලා අම්මි ලගට දුවලා එයාට තුරුළු වෙන්න බැරි තරම් මගේ හිත උදාසීන වෙලා .. ‘දේව් ….දේව් … ’ අම්මි මාව හොයාගෙන කාමරේටම ඇවිත් … ඇහෙන්නේ නැහැ වගේ ඇස් දෙක තද කරලා පියාගෙන…

Page 3 of 5
1 2 3 4 5