Page 2 of 2
1 2

8 කොටස

හිරුනි ඉස්සරහ ඉදපු ඒ රූපේ දැක්කාම හිරුනිට කකුල් දෙක වාරු නැති උනා..හිරුනි ඇගට හේත්තූ උනේ බිමට වැටෙයි කියලා බයට…චාමික උනත් හිටියේ මේ දකින්නේ හීනයක්ද නැත්නම් ඇත්තම දෙයක්ද කියලා හිතාගන්න බැරුව.. “චා..මි..ක.. අර සංකේත් නේද..ඒ එයාද චාමික..මට පේන්නේ සංකේත් වගේනේ..ඒත් එයා කොහොමද මේ ඇමති තුමාගේ පුතා වෙන්නේ..චාමික කියන්නකො..අතන ඉන්නේ සංකේත්ද..අනේ කියන්නකෝ…” කතා කරගන්න පුලුවන් උනු පළවෙනි…

07

තවත් පරක්කු උනොත් හිරුට ගෙදරින් ගුටි කන්න වෙනවා කියලා දන්න නිසාම බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන චාමික පාර්ක් එකට ආවා හිරූව හොයාගෙන..ඒ එනකොට තමයි චාමික දැක්කේ සංකේත් එක්ක කතා කර කර ඉන්න නෙතූව..”නෙතූ කොහොමද මේ දෙන්නාව දැක්කේ..දැන් මොකද කරන්නේ…මොනවද අර කතා කරන්නේ..ඒත් සංකේත්ගේ මූණ නම් එච්චර හොද නෑ…කෝකටත් ගිහින් බලමුකෝ…”චාමික හෙමින් හෙමින් හිරුනි ඉන්න…

06

සංකේත්ගේ ආදරේ නිසා හිරුනි හිටියේ ගොඩක් සතුටින්..සංකේත් තාත්තා කෙනෙක් වගේ වෙලාවකට සහෝදරයෙක් වගේ..තවත් වෙලාවකට යාළුවෙක් වගේ හිරුනිට ආදරේ කරා..හිරුනිව ආරක්ෂා කරා..ගෙදර අයගේ වෙනස්කම් හිරුනිට දැනුනෙම නැතිතරම්..ඒ තරම් සංකේත්ගේ ආදරේ හිරුනිගේ ජීවීතේට ආශිර්වාදයක් උනා.. “සුදූ..මේ බලන්න මං මොනවද ඔයාට ගෙනාවේ කියලා…”“අනේ හරිම ලස්සනයි අයියේ..හරිම ලස්සම ගවුමක්..මං ආසම පාටින් ගෙනල්ලා තියෙන්නේ..ළා කොළ පාට..හරිම ලස්සනයි….එතකොට මේ මොකද්ද..බෑග් එකක්..තව…

05

“චාමික..”“ම්ම්ම්ම්..”“සංකේත් කෝ..”“කවුරු..”“සංකේත්..එයා දැන් ගොඩක් දවසකින් ආවේ නෑනේ..” එතකොට තමයි චාමිකට තේරුනේ කෙල්ලගේ මූණ මේ තරම් මැළවිලා තිබුනේ ඇයි කියලා..එදා සංකේත් එක්ක පාර්ක් එකේ කතා කරපු දවසෙන් පස්සේ එක දවසක්වත් හිරුනි සංකේත් එක්ක කතා කරේ නෑ..ආදරේ නැති නිසා කියලද හිතන්නේ..නෑ එහෙම නෙමෙයි..ජීවිතේට තවත් අලුත් බැදීමක් ඇති කරගන්න තිබුන බය නිසා..ඒත් හැමදාම හිරුනිගේ ඇස් සංකේත්ව හෙව්වා…ක්ලාස් යන…

04

“යකෝ ඒ මොකද්ද බන් උනේ.උඹ ඒ කෙල්ලට මොනවද කිව්වේ..ඇයි අර අඩාගෙන දුවන්නේ..” “මන් හිතන්නේ මං කියපුව එයාට විශ්වාස කරන්න බැරි උනා..කොහොම විශ්වාස කරන්නද බන්..ආදරේ කියන්නේ එයාගේ ජීවිතේට නුහුරු දෙයක්නේ..” “හ්ම්ම්..ඒක ඇත්ත..” හිරුනි චාමික ළගට යනකොටත් කදුළු නතර වෙලා තිබුනේ නෑ.. “හිරූ මොකද මේ අඩන්නේ ආ..” “චාමික අපි යමූ..” “කියන්න මොකද උනේ..” චාමික හිරුනිගේ මූණ අත්…

03

කදුළු පිහදගෙන හිරුනි වැඩ පටන් ගත්තා.ටික වෙලාවකින් කමලා නෙතූ එක්ක හිරුනි ළහට ආවේ හොදට ඇද පැළදගෙන.. “අපි එළියට යනවා..එනකොට උයලා තියපන්…” කමලා එහෙම කියනකොට නෙතූ කට කොණකින් හිනා වෙනවා හිරුනි දැක්කා..”මේවා දකිනකොට ඕනි කෙනෙක්ට හිනා යනවා තමයි ඉතින්..එකම අම්මගේ ළමයි වෙලත් මං ගෙදර වැඩකාරියෙක් වගේ වෙන්නයි නෙතු කුමාරිකාවක් වගේ ඉන්නයි විදිහක් නෑනේ නැත්නම්.ඔය ගමනට මාවත්…

2 කොටස…

“Good morning සුදු මැණික…” “Morning morning….” ළගට යනකොටම චාමික එහෙම කිව්වම හෝල්ට් එකේ ඉදපු දෙතුන් දෙනෙක් හිරුනි දිහා අමුතු විදිහට බැලුවා කියලා හිරුනිට තේරුණා..”අනේ ඇත්තට මේ මෝඩයටත් කට වහගෙන ඉන්න බෑනේ…ලැජ්ජාවේ බෑ..”හිරුනිගේ මූණ රතු වෙලා දාඩියත් දාලා කියලා චාමික දැක්කා…”මන් කියපු දේට ලැජ්ජ හිතිලද කොහෙද…” “හිරූ…” “ම්ම්ම්ම්..” “අද මේකප් එකක්වත් දාගෙන ආවද ඔය තරම් රතු…

°~~හින මන්දාරම~~° 01 – Samanali

“කෝ කවුද මේ වොශ් රූම් එකට රිංගගත්තේ උදේ පාන්දර..” අදත් විසුමක් නෑ..බැනුම් අහන්න තමයි වෙන්නේ මට..හරියට නාගත්තෙත් නෑ.ඇග හැමතැනම සබන්.. “කට නැද්ද ඇතුළේ ඉන්න කෙනාගේ..” “නංගී..මේ මං..” “ආ තමුසෙද..අරිනවා මේ දොර..” වෙන කරන්න දෙයක් නෑ..සබන් පිටින්ම තුවාය ඇදගෙන හිරුනි එළියට ආවේ තවත් පරක්කු උනොත් වෙන්නේ මොකද්ද කියලා දන්න නිසා. “තමුසෙට හැමදාම මේක අස්සට රිංගන්න ඔනි…

Page 2 of 2
1 2