19
අචින්තයී අපේ ආදරේ 19 කොටසමන් බයටම ආයේ එලියට ගියේ නෑ ඇනෙක්ස් එකින්..මැට්ටා මට මොනා කරයිද කියලා දන්නෙ නැති නිසා…මල්ශා ,නිරූ අක්කි,නවෝදා එක්ක කියෝ කියෝ ඉදලා අටාමාරටත් කලින් නිදා ගත්තා…රෑ මැද ඇහරුනා වොශ් රූම් යන්න…ආයෙම ඇදට ආවට නින්ද යන්නෙත් නෑ..එහෙට මෙහෙට ඇදේ පෙරලි පෙරලී ඉදලා බැරිම තැන ඇනෙක්ස් එකෙ බැල්කනී එකට ආවා…මුලු පරිසරේම නිහඩයි.තැන තැන අතරින්…