10
##නිම්හිම්සේයා## 10වසර හතරකට පසු…@@@@@@@@@ඩබලෝ වරෙන් යාන්..ඩබලාවත් දාගෙන මම එකසිය විස්සටම පාගලා හෝල් එකට ආවා..තව විනාඩි පහක් ගියානම් අපි ඩිස්මිස්..හරිනෙ.කැම් එක ගෙන්නාවානෙ..කැම් එක අරන් යන්න නොදුන්නොත් පෝන් එකෙන් වීඩීයෝ කරමු හරි..රෙඩිනෙ..හරි මචී..ඒ ඔක්කොමත් හරි කොහොමද ඇතුලට යන්නෙ..මේ මචී ඉන්නකම් ඩෝන්ට් වොරි..බලනවකො අපි දෙන පබ්ලි සිටි එකට අපෙ චැනල් එක හිට් වෙනව..ආයේ දෙකක් නෑ..හ්ම්ම් හ්ම්ම් පබ්ලිසිටි නම්…