~~~යශෝධරා ~~~35 කොටස (අවසන් කොටස )
35 කොටස (අවසන් කොටස ) මා පිළිබදවම දුකක් කලකිරීමක් වේදනාවක් සමග සියල්ල කෙරෙන් නික්ම යා යුතුය යන හැගීමෙන් හදවත බොහෝ රිදුම් දෙමින් තිබුණි …. දෙවරක් සිතීමට මට උවමනා නොවුනි . ..කොළඹ දෙස සිට පැමිණි බසයක් ඉදිරියට මම පැන්නෙමි …..ඒ ජීවිතය අවසන් කරගැනීමට සිතාය …. අභීත හෝ කිසිවේකු මට ඒ මොහොතේ සිහි නොවුනි … ඒ මා…